2012-03-24

අලිංගේ අපේ කෙරුන්..... .... 18+



අලියා කෙලින හැටි සත්තු වත්තේදී දැකගන්නට පුලුවන්ය. අලියා කෙලින හැටි පොඩි බබාලා නලිය නලියා බලනවාය. ඒ අතරේදි ලොකු බබාලා චූටි  බබාලා කාලේදී අලි කෙලි බැලූ හැටි සිහිකරනවාය. සත්තු වත්තේදී අලියා කෙලින හැටි ලොකු බබාලා මෙන්ම පොඩි බබාලාද ආසාවෙන් බැලුවාට  සමහර ගම්මානවට වල් අලියා පැන කෙලිනවාට කවුරුත් බයය. එවිට අලි වෙඩි දමා අලියා එලවා ගන්නවාය.

 අලියා කොටන් අදිනවාය..  අලියා පෙරහැරේද යනවාය..පෙර හැරේ යන අලියා බෙටි දානවාය.. ඒවා අලි බෙටිය.. අලි බෙටි අලි ගඳය..  අලියා ඉන්නේ කැලේය... උන් වලි අලිය.. .. ඒවා අලි ලංකාවේනං  දේෂපාලනයේද අලියෝ ඉන්නවාය.. උන් කොළ පාටය... අලියා පෙරහැරේ කරඩුව අරන් යනවා බලන්න ලස්සනය. ඌ අලි උජාරුවෙන් පෙරහැරේ යද්දී දේශපාලන අලියෝ දිගට හරහට නාගන්නවාය... ඒකට හේතුව නායක අලියා අප්සට් නිසායැයි රැලේ තරුණ අලි නාම්බන් කුලප්පු වී ඇති නිසාය...

දළ තියෙන අලියෝ ඉන්නවාය.. උන්ගේ සමහර එවුන්ගේ  දළ පූට්ටු වෙලාය. දළ නැති අලියෝද ඉන්නවාය.. වල් අලි ඉන්නේ කැලේය.. දළ දෙක , හොඬවැල , නැට්ට සහ , අලි ජුංඩා බිම ගෑවෙන අලියන්ට සද්දන්ත කුලේ අලි කියනවාය..  සමහරක අලින්ගේ දළ ඇතුලේ ගජ මුතු තියෙනවාය...

එකී මෙකී නෝකී අලි ජාති අම්භානෙක ඉන්නවාය.. ඔය කොයි අලියත් දකින්න අපි හරි ආස කරනවාය.

අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කීවාට වැඩිපුරම නලියන්න හිතෙන්නෙ අලි බබාලාටය.  ඔය කොයි අලි බබාත් නලියා  දවසක කෙලවා ගන්නවාය... කෙල ගන්නේත් අලි නිසාමය...  ඒ අලි ගැන වැඩියේ කෂ්ටිය දන්නෙ නැති නිසා මෙසේ ලියනවාය....

කෙල්ලන් අලියා  -
එක එකාට අලි ටෝක් දමා තනියෙන් යන වෙලාවට උන්ගේ සෙට් එකකට අහු උනාම මේ    අලියා දැක ගන්නට පුලුවන්ය...

කෙහෙම්බෙන් අලියා - 

කෙල්ලං අලියාගේ තවත් ප්‍රබේදයක් ලෙස හදුන්වන්න පුලුවන්ය...  සමහර හයි ෆයි පාටි අවසානයේද මේ අලියාට චාන්ස් එක ලැබෙනවාය..  මේ අලියා නිසා අලි අමාරුවේ වැටුන එවුන්ද ඉන්නවාය|

කේසාවට අලියා    - 

කොයි අලියාත් කෙලින්නේ මේ අලියා නිසාය...  කෙහෙම්බෙන් අලියා වගේම මේ අලියා නිසාත් අලි මරාල පෙරලෙන්නට පුලුවන්ය...

කෙහෙල අලියා    -

මේ අලියා එච්චර අවුලක් නැති අලියෙක්ය... කාගේත් කැමත්ත හා සංතෝසය අනුව සිදුවෙනවාය..

කෙහෙන් නැතුව අලියා -

හිරේ යාමට හා තුං කට්ටුව ලාච්චුවේ දමාගැනීමට හේතුවාසනා ගෙන දෙන අලියෙකි...

කෙල්ලට අලියා   -

කේසාවට අලියා නැති වෙලාවට පිහිට වෙන අලියාය.. කෙහෙන් නැතුව අලියාට වඩා මේ අලියා දාහෙන් සම්පතකි...

 කෙස්සට අලියා  - 

භයානක අතුරු ප්‍රථිපල ගෙනදිය හැකි අලියෙකි.. ලයිසන් පිට ඇති කරනවානං හොදය.. ලයිසං නැතත් ආරක්සක විදිවිදාන නැතිනම් අලි අමාරුවක වැටීමට හැකිය..

කෙමාරුවට අලියා - 

මේ අලියා  නිසා  කෙස්සට අලියා මුන ගැහෙනගැහ්න්න කෂිටිය යනවාය ... කෙස්සට අලියා  ඒවෙලාවටනං ආරක්සක විදි විදාන අමතකව යෑමට ඉඩ තියෙනවාය..

කෙකලට අලියා - 

පරික්ෂන මට්ටමේ ඇති අලිවර්ගයක්ය.. තාමත් හරියාකාරව සොයාගෙන නැත

කේච්චිට අලියා -  

බලාපොරොත්තු බිද වැටීමක්දීමේ අලියා ගැන කෙලින්ම කටින් පිටවෙනවාය...  තාත්තාට නොඇසෙන්නට  මේ අලියා ගැන මතක් කරනවා නම් හොදය...

කෙම්මට අලියා -

සිටින නරකම අලි වර්ගය බවට සැකක් නැතිය... ඕනෑම තරහ ගිහිපු අවස්තාවක මේ අලියා සිහි වෙනවාය..මේ අලියා ගැන ඇසීමට කවුරුත් අකමැතිය.. ඒ ගැන බලාගන්නට  හැමෝටම කෙනෙක් ඉන්නා නිසා මේ අලියා ගැන අප වද විය යුතු නැත..

මගහැරුනු අලි ඉන්නවානං සියලුදෙනාගේ යහපත උදෙසා පහතින් කමෙට් එකක් ලෙස දාමා යනවානං අලි තැන්කූය...


ප. ලි

තව අලියෙක් මතක් උනාය...

කෙක්කට අලියා -

මේ අලියා බලාගන්න  කොල්ලෝ හොර අලියා වගේ ඇවිත් මල්ලීව ගොන් අලියාව කරගන්නවාය.. අලියා පෙන්නා මාරු උන විට මල්ලීගෙන් අලි පෝරියල් කනවාය...

තව අලි මත්ක වෙන හැටියට ලියනවාය...

ප.ප. ලි

කමෙට් වලට වැටුන අ;ඉ දෙන්නෙක්ය

 කේප්ප අලියා -


ගෑහැණූ පාර්ශ්වයට විතරක් මුණ ගැහන අලි වර්ගයක්ය..  ගෑණු කේප්ප අලියා පිටේ යද්දී පිරිමි බලා සිටීමට කැමතිය... කේප්ප අලි පැදපු කෙල්ලෙක් අල්ලාගෙන කෙම්බානෙක අලියා පිටේ යවන්න කොල්ලෝ සිහින බලනවාය...


කේතල් එකට අලියා -


බහෝවිට ලයිසං නොගෙන පදින අලි වර්ගයක්ය... කෙල්ලන්ට මේ අලි පෙන්නා කොල්ලෝ මාරුවී යනනේය... වැඩේ අල වූ විට කෙල්ලගෙ පාර්ෂවය විසින්  කොල්ලාට දෙකක් ඇන බලෙන් ලයිසං ලබා දීමට හේතුවිය හැකි අලි වර්ගයක් නිසා ප්‍රවේසමෙන් පරිහරණය කරන්නේනං හොදය...... 



58 comments:

  1. හත්මුතු පරම්පරාවම මෙතන නේ............ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. උඹත් දුවගෙන ආව නේ.... :D :D

      Delete
  2. අලියාද අලියාමය
    මිනිහා අලියා වන්නට ගිය විට
    මිනිහා ඇන ගන්නවාය

    ReplyDelete
  3. ඇයි තව එකෙක් ඉන්නේ
    කෙතේ අලියා කියලා

    ReplyDelete
    Replies
    1. කෙල්ලට අලියා - ඌ තමයි බන් මේ බුවත්..නම් දෙක තුනකින් කතා කරනවා ඇති ආදරේට

      Delete
    2. කෙල්ලට අලියගෙ නිවුන්නෙක් නේ... :D :D හැබැයි කෙතේ අලියා තමයි සිරා... :D :D

      Delete
    3. මම හිතං හිටපු එක මධුවා දාලා..

      කෙල්ලට අලියට වඩා කෙතේ අලිය එල වගේ..

      Delete
  4. කෙල්ලට අලියා -

    කේසාවට අලියා නැති වෙලාවට පිහිට වෙන අලියාය.. කෙහෙන් නැතුව අලියාට වඩා මේ අලියා දාහෙන් සම්පතකි...

    **කෙල්ලට අලියා -

    මේ අලියා පුදුමාකර අහින්සකයෙක් වන්නේමය.මක් නිසාද යත් මෙවැන් අලින්ගෙන් කරදරයක් නොමැති බැවිනි.ලංකාවෙ තරුන පිරිස වැඩිපුර දකින අලියා මේකාය..මමද මේකාගෙ පිටේ නිරන්තර ගමනෙහි යෙදුනු කාලයක් නැත්තේම නොවේ..නමුත් දැන් එම අලියා විකුනා අවසන්ය :(**

    ReplyDelete
    Replies
    1. ඔහොම ගියාම වැඩේ මාට්ටු වෙනවාය.. අවුලක් ගන්නට එපාය :D :D

      Delete
    2. මුල අමතක කිරීම හොඳ නැතුවාය

      Delete
  5. අලි *ත්තයි . . . පාං පෙත්තයි !

    ReplyDelete
  6. මුල් ටික කියවද්දි අටපට්ටම මතක් වුනා.....අලි බෙට්ට ගැනත් ලිව්ව නම් මරු බං.....:

    ReplyDelete
    Replies
    1. අලියා දාන බෙට්ට අලි බෙට්ටය.. ඒවා අලි ඟදය :D :D

      Delete
  7. සමහර අලි පැටලෙනවා බං.හරියට ලියපන්.
    කෙහෙල අලියා -අහෙල කෙලියා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හයන්නට කොම්බුව නෑ... :D :D

      Delete
  8. Kochachara LISION PITA KESSE ALIYA BALUWATH INDALA HITALA HARI KETHE ALIYA BALUWE NATHNAM KISIMA GATHIYAK NAHA BAN. ATHTHAMAI KIYANNE.

    BORUNAM AHALA BALAPAN PODI MAN BANDAPU EWUNGEN.

    ANIKA UMBATA AMATHAKA UNATA BEST MA ALIYA THAMA AKE PULIYA.

    ReplyDelete
    Replies
    1. පුලිය කියන්නෙ අලියෙක්ද බං ? :P

      Delete
    2. Raja Kale Ehema Ekek Indala Thinawa. Ahala Nadda PODI MAN

      Delete
  9. මාර අලි සෙට් එකක් නේ...අපේ එකෙක් හිටියා තනියා කියලා...උගේ පවුලේ ඌ විතරයි...කාලා කාලා අපේ කලිසං සයිස් 28 වෙද්දි උගේ 36 වගේ..මේ වගේ නං සෙට් එකක් ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද... ඉගන ගනින් ..:)

      Delete
  10. ඇයි බන් ..කෙටේටම අලියා ...මෙහෙම කරන අලියා ඉතින් හොද අලි පොරක් තමයි....

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම වචනෙ එන්නෙ නෑනෙ...

      Delete
  11. ආහ්හ් ..තව තියෙනවා බන්..කේන්ටිට අලියා..මතක් උනොත් තව ලියන්නම් ..

    ReplyDelete
    Replies
    1. එඛ හරියට සෙට් වෙන්නෙ නෑ බං

      Delete
  12. කෙතේ අලියා ගැන මධුවා කියලනෙ..

    ඇයි කේප්ප අලි ?
    කේතල් අලි?

    ReplyDelete
    Replies
    1. අග් අග්.... ඔය තියෙන්නෙ .. :D :D

      Delete
  13. කෙල්ලට අලියාගේම නෑ අලියෙකි කෙතේ අලියා

    ReplyDelete
    Replies
    1. ඔය උඩ කට්ටියත් කියල තියෙන්නෙ... :D

      Delete
  14. Replies
    1. හැක් හැක්.. ඔය තියෙන්නෙ... :D

      Delete
  15. යකඩෝ....ඉන්න අලි ගොඩ!!!
    හෙක් හෙක්!!

    ReplyDelete
  16. චුට්ටක් විතර වෙලා ගිහින් පද පෙරළිය අඳුනගත්තෙ :-)

    ReplyDelete
    Replies
    1. මමත් කියවන් නැතිව මාරු වෙන්න හදල කියෙව්වේ..

      Delete
    2. ඔබා මාමනං වයසක උන්ද නිසා ඕව තේරෙන්නෙ නෑ කිවුව ඇහැකි... උඹට මොකෝ සෑමො උනේ.. ?

      Delete
    3. kiyanna lejjai mata adura ganna puluwan wuneth "කෙම්මට අලියා -

      සිටින නරකම අලි වර්ගය බවට සැකක් නැතිය... ඕනෑම තරහ ගිහිපු අවස්තාවක මේ අලියා සිහි වෙනවාය..මේ අලියා ගැන ඇසීමට කවුරුත් අකමැතිය.. ඒ ගැන බලාගන්නට හැමෝටම කෙනෙක් ඉන්නා නිසා මේ අලියා ගැන අප වද විය යුතු නැත.."
      onna oka kiyewwata passe tama ..heheh maru maru podi manz

      Delete
  17. මුලදි නෙතේරුන නිසා කියවන් නැතිව මාරු වෙන්න හදල කියෙව්වේ..

    සුපිරි.. බ්ලොගේ ලින්කුව පේස් බුකියේ ෂොයර් කරන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හොද වැඩක් කරන්න අහන්නත් ඕනෙද... ? කරන්න කරන්න :D

      Delete
  18. උඹේ නිර්මානශීලීත්වය නම් මරු... :D

    ReplyDelete
  19. අලිත් අහල තියෙනෝ . . මේ විදියේ අලි අදමයි ඇහුවේ . . . සිකේ . . .

    ReplyDelete
  20. කොච්චර ට්‍රයි කලත් මටනම් තව එක අලියෙක්වත් මතක් වුනේ නෑ. උඹලා ඔක්කොම කියලනෙ. කොයි හැටි වෙතත් අලින්ටත් ඉගෙනගන්න දෙයක් තියෙනවා මේ පෝස්ට් එකේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. අපි නං තාම ඇතිකොරනෙ කොතේ අලිය තමයි..... අපිට කොයින්ද තාම බූල් බල්ලො.....හක....හක.....

    X-Porter

    ReplyDelete
  22. මේ අලි වල් අලි කෙසේ වෙතත් වලත්ත අලි බවයි පේන්නේ ....

    ReplyDelete
  23. මැක්සා මචං..... උපරිමයි.......

    ReplyDelete
  24. Vivaha u dawase re matada aliyek pite yamata viya.e wargaya nam kene mata aliyaya.ita tika dinakata pasu kethe ali gena husbandgen dena gannata heki wiya.kethe ali pite yannata husband unandu karawimata gos keli aliya k nowi berune 99nya.kese wetat camp ekedi itaa apahasu awastawaka kethe aliya pite yana bawa ohu mata kiweya.podi mange loku nirmana shaktiya agaya karami

    ReplyDelete
  25. අඩේ මරු අලි ටික,
    පට්ට පෝස්ටුව පොඩ්ඩො.

    ReplyDelete
  26. BunnyDec 1, 2011 04:38 PM
    ලෝකේ තියෙන හැමමගුලම කරලා, රටේ ඉන්න හැම කොල්ලා එක්කම රවුන් ගහලා පෙට්ටිය කඩාගන්නෙ නැතිව ඉන්න කෙල්ලට වඩා
    තමන්ගෙ කොල්ලාට තියෙන ආදරෙට අනේ ඌ පවූ කියලා පෙට්ටිය කඩන්න ඉඩ දෙන කෙල්ල අතරෙ ලොකු වෙනසක් තියෙනවා අර ආදරෙ වැඩි කමට කඩා ගන්න කෙල්ල මෝඩ උනත් ඒකි මාර උතුම් තැනැත්තියක් වෙනවා..එහෙම වෙලා කෙල්ලට බූට් එක තියන කොල්ලා අර ලිංගේන්ද්‍රය නැති එවුන් ගානයි මට නම්..
    එහෙම අසරණ වෙච්ච කෙල්ලෙක් ඉන්නවා නම් මං මාරම කැමතියි බාරගන්න..!
    මෙතැන නෙවේ මං මේ වගේ ලිපි 2-3 කම මේ විදියට කමෙන්ට් කරලා ඇති..!!
    ඔය පෙට්ටිය බෝම අමාරුවෙන් රැකගෙන ඉන්න කපටි කෙල්ලන්ට වඩා අරම කෙල්ලෙක් එක්ක ඉන්න එක සැපයි. එක අතකින් ඒක පිනක්..!

    Reply

    ReplyDelete
  27. කෙවටට අලියා

    අහල පහල උදවිය එක්ක සාමදානෙන් ඉන්න හිත හොඳ අලියෙක්...

    ReplyDelete
  28. Machan කේන්ටිටි අලියා අමතක කරන්න එපා..

    ReplyDelete