2012-08-15

"උඹේ අම්මට " - ද රිටර්න් ඔෆ් ද පොඩි මෑන්



ඇස් පියාගෙහිනැහෙන්නෙ ඔ

හීයෙන් නුකිය...
නොපෙනෙනා සුලොක ඉ
නුවිදින් ද අත....


තාත්තා නුඹෙ  කිවාරම්
තාලෙ ඉකිට  දිනා ව ...
කියන්නුඹ එපා ඈ
දු හිතේවීරිට...


පුංචි රුවක් තිමං
හොරා ත්ගෙ රා ඳ ...
පුංචි බැනුමක් එවුකිපං
දිවිලෝකේ ලොකුදෙවිට...


වැදිලාත් " අම්මෙ " කිලා
කියන්නුඹ එපා ඬුට...
දිවිලෝකෙන් බැහැල එයි
දන්වා හොගෙ පෙම ... 
       

  

මේවත් කියෙවද ?


why did you walk Away

පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති

34 comments:

  1. මං එදා කලින්ම කියෙව්වා මේක . . . පොටෝ එක කට් කරයි ? ? එළ බං සිරා

    ReplyDelete
  2. සිරා සිරා මචං..
    අම්මට අඩගැහුවොත් මොන සැප තිබ්බත් දාලා එනවා තමා..

    ReplyDelete
  3. ද රිටන් ඔෆ්ද පොඩි මෑන්.. වෙනස්ම විදිහකින් ඇවිල්ලානේ..
    ජය වේවා!!! :D

    ReplyDelete
  4. දුක හිතෙනවානෙ :(

    ReplyDelete
  5. ම්ම්ම්ම්...හරිම ලස්සනයි.... !!! අම්ම ගැන ලියන්න දේවල්ද නැත්තේ?

    ReplyDelete
  6. වෙල්කම් බැක් කිව්ව ඕං....

    ReplyDelete
  7. :( :(
    නුඹ නමින් පැතු ඇගේ පැතුම් පොදී
    සුන්ව යන්නට ඉඩ නොදෙන්නෙමි
    ඈ පැතූ නුඹේ සොඳුරු ලෝකය
    ඈ නැතත් නුඹ හට පුදන්නෙමි..

    ReplyDelete
  8. දෑතට දී ඔයා... ඇය සුර ලොව ගියා..

    අහල තියෙනවද මේ සින්දුව ?

    කාලෙකින් උබෙ නිර්මානයක් එලියට ආවේ. ජය !

    ReplyDelete
    Replies
    1. මාහට දී ඔයා
      ඈ සුරලොව ගිය..
      සුර විමනට වැදී
      මගෙ රන්කඳ නිදී..

      Delete
    2. ෂෙල්ටන් පෙරේරා මහත්මය නේද ගායනා කරන්නෙ.

      Delete
  9. සිරා මචං....

    ReplyDelete
  10. ආදරයයි කරුණාවයි සෙනහසයි දිය කරලා කෑම හදන්නේ අම්මා.. ඒකයි අම්මගේ කෑම මොන කෑමටත් වඩා රස.. ඒ රස හොයා ගෙන තුරුල් වෙන්න අඬ ගහනකම් නම් සුදා මල්ලි කවදාවත් ඉන්නේ නෑ..
    උකුලට එනවා එදා වගේ මා පොඩි පුතු අම්මේ....

    ReplyDelete
  11. එල එල... පට්ට කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  12. හ්ම්ම් ඇත්ත තමා

    ReplyDelete
  13. බෙල් කම් බෑක්. මම ඒත් බැලුවා උඹ කොයි කියාලා.

    මේ ඇත්ත සීන් එකක්ද බන්....

    ReplyDelete
  14. හහහා........ වරෙන් වරෙන්.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. කාලෙකින්... ජයවේවා!!

    ReplyDelete
  16. පොයියෝ අඩිමෑන්, හියා ඔතනවනම් ලොයා ඔකු කිනිහෙක් මියලා, නියා ඔකම් වින්ණයෙක් පොතරයි.

    ReplyDelete
  17. වෙල්කම් බැක් කිව්වා!

    ReplyDelete
  18. කාලෙකට පස්සේ පොඩ්ඩා වෙලේ
    හැබැයි තෝ දැන්වත් මඟ දිඟට ලියලා ඉවර කලේ නැතොත්
    ඉන්න දිහාවකට ඇන්ත්‍රැක්ස් ටිකක් තැපැල් කරනවා හරිද

    ReplyDelete
  19. අම්මා සුර ලොව ගිය කතා
    කියයි හැම දෙනා ගොතා
    එහෙත් දමා ගිය කතා
    නැත දකින්නට පොඩි පුතා

    ReplyDelete
  20. කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන කවියකුත් එක්ක.....

    උඹ නොහිටපු දවස්වල මාත් පටන් ගත්තා ඒත් උඹට දිරවන එකක් නෑ සමහරවිට.

    ReplyDelete
  21. ඉතාමත් හොඳ නිර්මාණයක්. කනගාටුයි! ඒත් හෙඩිම එච්චර හරි නෑ. උඹ ලියන මාතෘකා එක්ක එනකොටම මම හිතුවෙ අම්මට $#%$#%@ වගේ පෝස්ට් එකක් කියල. :)

    ReplyDelete
  22. ඇඩෙනවා බන්.. :(
    at කදුලු පිසිමින්..

    ReplyDelete
  23. කාලෙකින්..........

    ReplyDelete
  24. කවිය ලස්සනයි ගොඩක්.. මාතාකාව තමයි ටිකක්....

    ReplyDelete
  25. සංවේදී පෝස්ටුවක්... අම්මා කියන්නෙ බොහෝ දෙනෙක්ට සංවේදී මාතෘකාවක් නොවැ...

    පෝස්ටුවෙ Topic එක වෙනස් වූවා නම් හොදයි කියලත් හිතෙනවා.

    ReplyDelete
  26. කියන්න වචන නෑ... උපරිමයි... මේ උබේ ස්ටයිල් එක නෙමෙනිසා තමා වැඩිය හොද.. මොකද අපි උබේ බ්ලොග් එකට එන්නේ පට්ට ආතල් ගෙතුමක් බලන්න.. "උබේ අම්මට.." කියන ටොපික් එක දැක්කම හිතුව හොද ආතල් එකක් ඇති කියල.. එහෙම හිතන් කියවගෙන යනකොට මෙන්න බොලේ දන්නෙම නැතුව ඇස්දෙක තෙත් වෙලා.. නියමයි මචන්...

    ReplyDelete
  27. Useful information. Fortunate me I found your web site by chance, and I am
    surprised why this accident did not came about earlier!

    I bookmarked it.
    Also visit my site ... latest chelsea transfer news

    ReplyDelete