2011-11-05

චික්.. සාදු වල් .. ල් .. ල් ..ල්....... _______ හාට් Piercing...✿•*`¨" ය..


                                    පූජා බූමියට ඇතුලුවීමට පෙර

                                    ඔබ...,

                                       හිරට...
                                       කොටට...
                                       තදට...
                                       මහල...
                                       පලල...
                                 
                                   ඇඳලනම්....

                                   පිරිකරට,

                                      සයිස්
                                      තිහට...
                                      ඉනට...
                                      තදට...
                                      අලුත්...

                                ජොකෙක් පූජා කරන්න....
                                                         
_______ හාට් Piercing...✿•*`¨"


             ___________________________________


කලින් හාට් එකේ  Pierce කරපුවා... 


අන්න බොල වේසාවී ( 18+)

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

   
මගදිගට 13   කියෙවුවද ...

29 comments:

  1. ආයෙත් පරණ පාරට වාහනේ හරවලා. මම නම් මේ බ්ලොග් එකට එන්නෙම ඔය පාරේ යන වාහන බලන්නමයි. හික්ස් :)

    මරු ඈ.

    ReplyDelete
  2. මේක කියන්නෙ සකෘදාගාමී වෙච්ච සාදු කෙනෙක්ද?

    ReplyDelete
  3. කියවද්දි යම් අදහසක් අැති වේ! නමුත් එය හඳුනාගැනීම අසීරුය!

    පින්තූරෙ ඉන්න එකානං එච්චර හොඳ එකෙක් නෙවෙයි!

    ReplyDelete
  4. චන්ඩියා මෙල්ලකරයි . . . .

    ReplyDelete
  5. Calvin Klein උනානම් වඩා හොදයි.. හිකි හිකි..

    ReplyDelete
  6. හරියටම මේකේ අදහස අරගන්න බෑ..

    ReplyDelete
  7. ඇත්ත කතාව.. :D

    ReplyDelete
  8. @ මධුරංග :- හැක හැක... ඔය කොයි පාරටත් හරවනව මට හිතුන ගමන්...

    ReplyDelete
  9. @ ඇනෝ :- වෙන්න ඇති... රහත්වෙන්න කැමැති සකෘදාගාමී වෙච්ච සාදු කෙනෙක්..

    ReplyDelete
  10. @ මහිම :- එල

    @ vass_sam :- තෑන්ක්ස්...

    ReplyDelete
  11. @ තනි අලියා :- හාමුදුරුවො කියන්නෙ සිවුරදාගත්ත පලියට රහත්වෙච්ච කෙනෙක් නෙවෙයි... නිවන මග අහුරණ දස නීවරණ වලින් කාමය නැති වෙන්නෙ රහත්වීමේදී පමණයි... සකෘදාගාමී උනත් කාමය කියන දේ හිතේ තියෙනවා...

    චීවරයක් පොරවගෙන හාමුදුරොවො කරන්නෙ රකින්නෙ සීලයක්... සීලය යනු කය වචනය දෙකේ සංවර කම... සීලය රැකීමට සිත සංවර කරගැනීම අයත් වෙන්නෙ නෑ... ඒ නිසා සීලය නිවැරදිව රකින සවාමින් වහන්සේ කෙනෙක් උනත් පෘතක්ජනයෙක් නිසා දකින දේවල් වලින් කාම සිතුවිලි පහල වෙන්න පුලුවන්....

    අපේ මිනිස්සු තියෙන සේරම මලවිකාර දාගෙන තමයි පන්සල් යන්නෙ... හැමෝම නෙවෙයි... සම-හරක්.. අන්න එහෙම ගිහින් මොකක් හරි පුංචි වරදක් ඇතිනම් බනිනව හාමුදුරුවොන්ට....

    බාගෙට හෙලුවෙන් පන්සල් යනවා... ගිහින් හාමුදුරුවොන්ට වැරදි කියනවා....

    දානෙ දෙනවා අට පිරිකර දෙනවා... හාමුදුරුවොන්ට ඕනෙ ඔක්කොම දෙනවා... ඔය කියන ජාතිය දෙන්නෙ නෑ නේද ?? ඔහොම අය පන්සලට එනකොට ඒවත් ඕනෙ වෙනවා...

    ReplyDelete
  12. @ නලීන් :- මොකෝ කට ඇරිලා..

    @ මාතලන් :- මොනපාට උනාම මොකද බං යටටනෙ...

    @ ඕනයා :- අනිවා.... :D

    ReplyDelete
  13. @ADK :- අදනකඩ වලට ඔය එච්චර හයිය රෙදි නෑ බං... නිකන් හරි පලාගෙන ආවොත්...

    ReplyDelete
  14. @ Dinesh :- තනි අලියට උත්තරේ දුන්නා... මේකට රිප්ලයි නොකර ඉදියෙ.. කවිය ලියල මමම තේරුම දාල අනිත්කට්ටිය හිතන දේට බාදාකරන ඕනෙ නැති නිසයි.. නිර්මානකරුවා අදහස් කරපු දේම නෙවෙයි කියවන්නාට නිර්මාණයක් කියල කැමති අදහසක් ගන්න ඉඩ අයිතිය තියෙනවා...

    ReplyDelete
  15. @ බනී :- මේ සැරේ උඹ පරක්කු වෙලා...

    ReplyDelete
  16. උබේ තියෙන්නේ අමුතු අදහස් බන්... හැබැයි ඇත්ත... උබ ඒව සිරාවට වචන වලට පෙරලනවා....

    ReplyDelete
  17. රයිට් රයිට්! ක්ලික් විය!

    ReplyDelete
  18. අා මෙහෙමත් හිතන්නකො! යම් චීවරධාරියෙක්, තමං ලඟ බ්ලූ එහෙම තීල හරිබ්ලූ බලබල ඉඳල හරි අහු උනොත් එ්කත් පන්සලට යන එන අයගෙ වැරද්දක්ද?

    ReplyDelete
  19. මැක්සා අයිඩියා එක.

    ReplyDelete
  20. ඕනේ යකෙක් දමනය කරනවා !!

    ReplyDelete
  21. Hmm it seems like your blog ate my first comment (it was
    super long) so I guess I'll just sum it up what I wrote and say, I'm
    thoroughly enjoying your blog. I too am an aspiring blog blogger but
    I'm still new to the whole thing. Do you have any recommendations for beginner blog writers? I'd
    definitely appreciate it.
    Here is my web site transfer news football chelsea

    ReplyDelete
  22. Hey! Do you use Twitter? I'd like to follow you if that would be okay. I'm undoubtedly enjoying
    your blog and look forward to new posts.
    Also visit my homepage - transfer news liverpool

    ReplyDelete
  23. This website really has all of the info I wanted concerning this subject and didn't know who to ask.
    My homepage pizza games online

    ReplyDelete
  24. Have you ever thought about writing an e-book or guest authoring on other websites?
    I have a blog based upon on the same information you discuss and would love to have you
    share some stories/information. I know my subscribers would enjoy your work.

    If you're even remotely interested, feel free to shoot me an e-mail.
    Feel free to visit my web-site ; pizza games miniclip

    ReplyDelete