අද වෙනකන් කතාව....
මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13
මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14
අද එතැන් සිට....
දෙවනි සැරත් මට හායි කියල ඈනුමක් ගියා... එහා පැත්තෙ ඉදපු ඇන්ටි මගේ දිහා බැලුවෙ හරියට පබාවතී කුස රජ්ජුරුවො දිහා බලපු වගේ... ...
එයා ලිප්ස්ටික් කිවුටෙක්ස් ගාල මූන නිකන් හෝඩියේ එකෙක්ගෙ චිත්‍ර පොතක් වගේ.. ඒ මදිවට පේමට් එකේ තල්ලුකරන් යන බයිසිකල් කඩයක් වගේ කෑලි බෑලි එක්කෙනව එකසිය ගානට... .. උදේම නාලා කොන්ඩෙ කඩා දාලා බැබලි බැබලි ඔෆිස් යනකොට රැවුලවත් හරියට නොකපපු එකෙක් ලග ඉදගෙන මූසල කමට හතරවරිගෙම පාලුවෙන්න හායි ගාල කට අරිනකොට ඉතිං ආයෙ බුදු මල ඇති... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...
කට ඇරෙන එකට මම මොනව කරන්නද.. ලවු කරන්න පටන් ගත්තාම නින්ද කියන එක ෆුල්ම ෆුල් ඇලජික් කියල ඇන්ටිත් දන්නව ඇතිනෙ... සිරාවට ලවු කිරිල්ල මාර ලෙඩක් අම්මප... ලව ඔලුවට ගහපු ගමන් නින්ද ඩිසේබල් වෙනවනෙ... ඉස්සරනං එයා මට කැමතිද... අරකද මේකද.. ඇයි එරෙවුවෙ.. ඔය ඔක්කොම කල්පනා කරල නින්ද යන්නෙ නෑ.. දැන් ඒ ඔක්කොම සෙටල් ඩවුන් වෙල තියෙද්දිත් නින්ද යන්නෙ නෑ... සික් ... ඊයෙ කීයටද ඇදට ගියේ... උදේ එලිවෙන ජාමෙ තමයි යන්තං ඇහ පියවුනේ... දැන් ඉතිං කාල්ස් එකේදි නින්ද ගියොත් සබ්බේ ලබං තමයි.... සර් කාරය ගනීවි ඉස්සරහට....
බස් එක ගාල්ලෙන් නවත්තන්නත් ඉස්සෙල්ල මම බස් එකෙන් පැනල කුණු ඇල පාරට පැත්තට ඇවිදගෙන ආවා. වෙනද සදන් එකට යන්නෙ බස් එකේ... ඒත් අද වෙලාව වැඩියි.. අපේ එකෙක්වත් තාම ගෙදරින්වත් ඇවිත් නැතුව ඇති.. ඔන්න ලවේ පල විපාක... උදේ පාන්දරම කලාස්...වෙනද මේ වෙනකොට නැගිටලවත් නෑ මයෙ හිතේ..
රේල් පාර දිගේ ඇවිදගෙන යනකොට ආයෙමත් මගේ ඔලුවට ආවෙ ව්‍යංගව... නෑ නෑ.. විමසංසව... ෂික් තාම මේක පැටලෙනවනෙ... එක පාරට නම එන්නෙම නෑ ඔලුවට... කොච්චර කරත් මුලින් කියවෙන්නෙ ව්‍යංගව.. ඒකෙත් ඉතිං අප්සට් එකක නෑ බලාගෙන ගියාම.. ඇයි ඉතිං කුලුදුල් ආදර මෙවුව එක හිතට ආවෙ ඔය නම ඉස්සරහින්නෙ.. කවුද දන්නෙ මේක නිකන් ෂර්ලොක් හෝම්ස්ගෙ ලෝහිත පරීක්ෂනේ වගේ පැටලුන එකක් කියල...
පෙරේද රෑ මතක වෙලා ආයෙමත් මට හිනා ගියා... ඒ එක්කම සිල්බර කොටමක පැටලිලා වැටෙන්නත් ගියා... තව පොඩ්ඩෙන් තුවාලෙටත් බඩු හරි මම කලින් ලන්නක් දුන්න කියල මල පැන්නත් බලාගෙන ගියාම කෙලොලො දෙන්න දීපු ලන්නක් නෑ... එදා බස් එකේදි මීට් උන වෙලාවෙ නම කියපු නැති එක විතරයි.. අපිනෙ ඉතිං හත්පොලේ ගාගත්තෙ... ඒකට ඉතිං වැරදිකාරයො අපිමයි..
මනෝ පාර දාගෙන මම සදන් එක එහා පැත්තෙ තියෙන පුංචි කඩේ ගාවටත් ඇවිත්... පන්තිය අල්ලපු වැටේ ඉන්න බෝල්ල ඉන්නව කඩේ ගාව...
" අග් උඹලට අද කාල්ස් නෙග්..... මොකෝ අද උඹ උදෙන්ම කෝ පැංචල සෙට් එක... "
මම දකින කොටම බෝල්ල ඇහුවෙ කෑගහලා... ඌට ගම උනාට මට පන්තිය නිසා මම හිනාවක් දාගෙන උගේ ලගට ගියා...
" වාඩිවෙයං "
කඩේ පැත්තෙ ගහල තිබුන පුංචි බංකුවෙ ඌ එහාට වෙලා මට ඉඩ දුන්නා.. බෝල්ල ඕලෙවල් වලින්ම අපේ ස්කෝලෙ ඕල් බෝයිස් ඇසෝෂියේෂන් එකට බැදුන එකෙක්... ඌ ඕලෙවල් වෙනකන්වත් ආව එකයි පුදුමෙ තාත්තත් එක්ක ජුවලරි බිස්නස් කරගෙන තමන්ටම කියල බයික් එකක් තියාගෙන රත්තරන් චේන් එකක් දාගෙන සරම ගහල ඉදපු ඌ හරියට දෙදරු පියෙක් වගේ...
" පත්තු කරපං " මම වාඩිවෙච්ච හැටියෙම ඌ ගෝල්ඩ්ලිෆ් එකක් දික් කරා"
" මේ උදේ පාන්දර සිගරට් බොන්න පුලුවන්ද යකෝ...... තොගේ වගේ අපේ පපුවත් ගල් අගුරු ඇන්ජිමක් කියල හිතුවද...."