2012-06-06

බල්ලයි බැල්ලියි ( වැඩිහිටියන්ට පමණයි 18 + )




 දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්‍රස්න අහන එකලු...

අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ  කියල...

දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...

ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...

ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල්  දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...

ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...

ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..

" කොව්චර උනත්  ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "

අක්කට දැන්  මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...

" ඒ මොකද ඒ... ?? "

" නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ  මූ අර දමාගෙන  හු##නෙ ... "



                                              ෴෴෴



තවත් කතා දෙකක්

බීප් බීප් ( 18 +  )

ඒක සුළු දෙයක් ..... ( 18 +  )



2012-06-04

ඉරුවා කොණ රතු වෙන්න මම... ( ______ හාට් Piercing...✿•*`¨" )








                                 නිසා හුළඟ
                                 දල්වන්නට
                                   නිවි නිවී..,,
                                 ගියා හුඟක්
                                   ගිණිකූරු 

                                      මට....

                                    දැන්....,

                                   තබා උඹ
                                     කටේ
                                     ඉරුවා
                                    කොණ
                                 රතු වෙන්න
                                       මම...

                                    අහෝ....,

                                  දැල්වී කට
                                     පිච්චුවා
                                     මදිවට
                                      ගියා
                                    හිල්කරං
                                     පපුවත්

                                                                                           
                                   ඇය......!!!

                                                          

                                                          
______ හාට් Piercing...✿•*`¨" 









කලින් හාට් එකේ Pierce කරපුවා    ______________
 Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය          

 රෑට රෑට හොරෙන් හොරෙන්




පෝන් ස්ටාර්

කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 
\වේසිගෙ පුතා මම 2   
අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව 
ආමි බූට් 



______ හාට් Piercing...✿•*`¨"   මනින්න නෙවෙයි.. මැනගන්න...


2012-06-02

කෑදර හෙවත් කා බෑ පුතා




අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර... ඒ නම වැටුනෙ ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි..

තවත්  ඌ තියපු රෙකෝඩ් එකෙක් තමයි ගාල්ලෙ චීනගෙ කඩේ කිවුවාම ඕන එකෙක් දන්න චනීස් එකේ ( කුණු ඇල පාරෙ තියෙන ග්ලෝබ් චයිනීස් රෙස්ටුරෙන්ට් එක ) දෙන්නෙක් අමාරුවෙන කාල ඉවර කරන ෆුල් පෝෂන් එකක් මූට තනියම කන්න පුලුවන් ගේමක් නැතුව...  ඒක කාල ස්කෝලෙට ඇවිදගෙන එන ගමන් මූ මැගී දෙකකුත් ගන්නව ස්කෝලෙට ගිහින් හදාගෙන කන්න කියල...

මූ කන තරමටම පුස් ඌරෙක්ට වගේ හයිය හත්තියත් තියෙනවා.. මූට යකා නැගපු වෙලාවට කරන්න තියෙන හොදම වැඩේ තමයි කකුල් දෙකට වැදල දුවල කොහේ හරි හැංගෙන එක.. එක සැරයක් අපි ට්‍රිප් එකක ගිහිපු වෙලාවක මූට ආතල් දීලා මට මතකයි මම ඔහිය ස්ටේෂන් එකේ ලැට් එකේ පැයකට වඩා හැගිල හිටිය මහ රෑ හීතලේ ගැහු ගැහි.

මූට අම්භානෙකම තරහ යන්නෙ බඩගිනි වෙච්ච වෙලාවට... ඒ වෙලාවට මූගෙ ඔලුවට ලේ යන නහර ඔක්කොම වැහෙනවා... ඊට පස්සෙ ඉදල මූ හිතන්න ගන්නෙ බඩෙන්... ලඟ පහත ඉන්න හැම එකා එකෙම මල පනින එක සාමන්‍ය සිරිතක්... මූට බඩගිනි වෙලාවට තින්තස් ඇන එක්ක ගල් අඟුරු උනත්  කාවි.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ...

 අපේ සෙට් එකේ ඉදපු වාචාලම කට තිබුන තවත් එකෙක් වෙච්ච චූටි  කියන විදියට මූ ඉපදිල තියෙන්නෙ " කා බෑ " නැකතෙන්... ඒක නිසාම චූටියා  මූට ආදර්ශ පාඨයක් දාල තිබුනා.. ඒ තමයි 

" කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..."

කෑදරයගෙ කෑම සමබන්ද කතා අම්බානෙක තියෙනවා.. ඒව ලියන්න බ්ලොග් පෝස්ට් 20 විතර ලියන්න වෙයි

හැබැයි මුගේ ආතල්ම සීන් එක වෙච්ච වෙලාවෙනං මම  එතන  ඉදියෙ නෑ.. ඒක නිසා මේක "ලු" කතාවක්.. අපේ උන් දිගට හරහට මඩගහනව ඌට මේක කිය කිය... මඩක්මද දන්නෙ නෑ.. හැබැයි උගේ ඉතිහාසය සලකා බලන කොට මේක වෙන්නත් බැරි නෑ...

ඔන්න කෑදරයො තෝ මේක බලල මගේ ඇගට ගොඩ වෙනව එහෙම නෙවෙයි හරිය...

ඔන්න දවසක් කෑදරයා  ගියාලු  මුන්ලගෙ ගෙවල් පැත්තෙ ගෙයක් ගෙවදීමේ පාටියකට.. ගාල්ලෙ ඉදල උඬුගම පාරෙ කිලෝමීටර් 50 විතර ඇතුලෙන් තියෙන ගමක් වෙච්ච තවලම ප්‍රාන්තෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ උපරිමයි..... උදේ පාන්දරම අදාල ඉස්ථානයට වාර්ථා කරපු මූ  ගිහින්  පුරුදු විදියටම උදේ පාන්දර ඉදංම කරපු එකම වැඩේ  ඉතිං කන එක විතරයිලු...

කිරිබත් කැවිලිජාති කෙහෙල් ගෙඩි ඇතුලු තියෙන හැම එකකටම වගකියල  ඔන්න  ටික වෙලාවකින් කොල්ල ඉන්නවලු පුටුවක  හාන්සියක් දාල බඩත් අතගගා...

"මොකද මචං සීන් එක..."

මුගේ ලඟට කිට්ටු කරපු එකෙක් මුගෙන අහල...

"කෑව වැඩියි වගේ බං... හරි අමාරුයි...."

අපරාදෙ කියන්න බෑ මොනව කරත් ඌ හරි අවංක එකා... මුගේ මූන දිහා බලල මූ ඉන්න අමාරුව තේරුම් ගත්ත මුගේ යාලුව ඊට පස්සෙ මූට මෙහෙම කිවුවලු..

ඒකනෙ ... තොට කන්න ගියාම මෙලෝ සිහියක් නෑනෙ...  දැන් ඉතිං වෙන කරන්න දෙයක් නෑ ... උගුරට ඇඟිලි දෙක දාල වමනෙ කරපං...

ඒක අහපු කෑදරය දත්කූරු විකුවලු...

" තෝ මේ ලබ්බක් කතා කරනවා...  යකෝ උගුරට ඇඟිලි දෙකක්  දාන්න පුලුවන්නම් මම තව අරින් පුවාලු ගෙඩියක් කනවනෙ... "


   අනේ ඉතිං කාට කියන්නද......

                                        ෴෴෴

කෑදරයගෙ බඩගිනි කම නිසාම හදපානේ හෙළුවෙන් අපිට මැරත්න් එකක දුවන්න සිද්ද වෙච්ච හැටිත් කියවන්න...



හඳපානේ නිරුවත් වානරයා 1
හඳපනේ නිරුවත් වානරයා 2