2011-07-04

ඩ්‍රැකිවුලාගේ නැවත ඉපදීම...




මේක මට ආපු මේල් එකක්... කතාව මගේ ගානෙ එඩිට් කරල මෙන්න මෙහෙමයි..


වසර බර ගානක් තිස්සේ එක එකාගේ ලේ බොමින් සිටි ඩ්‍රැකිවුලා තුමා දැන් පස්ට නාකියෙක් වෙලාලු.. දැන් ඉතිං පොර වල පයයි ගොඩ පයයි..... මොන දහජරා වැඩේ කරත් දෙවියන්ටවත් නවත්තගන්න බැරි වෙච්ච ඩ්‍රැකිවුලා වැම්පරයන් අතර පස්ට පොරක්ක්නේ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ඔන්න ඩ්‍රැකිවුලා මරන මන්චකයෙ ඉන්න කොට දෙවියන් වහන්සේ පෙනී සිටියලු පොර ඉස්සරහ...

දෙවියන් :-  තමුසෙ මොනව උනත් සිරා වැඩ කාරයා.. මම කැමති තමුසෙට වරයක් දෙන්න මැරෙන්න ඉස්සර වෙලා...

ඩ්‍රැකිවුලත් එක පයින් වැඩේට කැමතියි...

ඩ්‍රැකිවුලා   :- මොන විදියෙ වරයක්ද දැන් මට දෙන්නෙ ??

දෙවියන්   :-  කරපු වැඩවල හැටියට තමුසෙ යන්න ඕනෙ අපායට.. ඒත් තමුසෙ එහේ ගියාම මටත් ලැජ්ජයි එහේ එහේ උන් කියාවි මෙච්චර කලක් මට තමුසෙව එහෙට    එවන්න බැරි උනා කියල. ඒක නිසා තමුසෙ ඊලගා ආත්මෙ තමුසෙට කැමති තැනකට යන්න පුලුවන්... මම පැන්ෂන් ගියාම තමුසෙ අපායෙ යනවා...
තමුසෙට කොයිවගේ ජීවිතයක්ද ඕනෙ ඊලග ආත්මෙට ??


ඩ්‍රැකිවුලා පොඩ්ඩක් කල්පනා කරාලු.. කල්පනා කරල මෙන්න මෙහෙම කිවුවලු..

ඩ්‍රැකිවුලා :-   ලබන ආත්මෙත් මට මේ වගේම ලේ ගොඩක් බොන්න ලැබෙන්න ඕනෙ... කලු ඇදුම මට දැන් ඇතිවෙලා.. මට සුදුපාට ඇදුමක් ලැබෙනන්න ඕනෙ...... ගෑනුන්ට අනිවාර්යෙන් මාව ඕනෙ වෙන්න ඕනෙ...

දෙවියන්   :-  එච්චරද ?


ඩ්‍රැකිවුලා   :-  තටු දෙකකුත් තිබ්බනම් මරේ මරු.....

දෙවියන්   :-  උබේ පැතුම් එහෙනම් ඉටුවෙයි...


එහෙම කියල දෙවියන් නොපෙනී ගියාලු...... ඔන්න  ඩ්‍රැකිවුලා පන ඇදල ඇදල මැරිල ගිහින් මෙන්න මෙහෙම ආයෙ ඉපදුනාලු...

|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
      






28 comments:

  1. හික්ය...ලොල්ය...ලොලේ ලොල්ය :)))

    ReplyDelete
  2. . . . . . . :O අනේ අනේ පොඩිමෑන්. මදැයි මමත් රසකර කර කියෙවුවා . :D :D :D

    ReplyDelete
  3. ammata udu..pattane..thawa podden putuwen don gala watenawa oi...maru katha podda...

    ReplyDelete
  4. පට්ටයි බොල පට්ට හිනා උබත් දෙනවනේ පහරවල්

    ReplyDelete
  5. පට්ටයි :D :D ROFL :D :D :D

    ReplyDelete
  6. හනේ මේකගේ පොඩිකමට කියන කතා . අපූරුයි . . . අපූරුයි ..

    ReplyDelete
  7. @ චාටර් කොල්ලා :- හැකෑස්..

    @ සිතුමි :- රසකර කර කියල බය උනාද ?

    @ දිලීප :- උඹත් බය උනාද මචං ඩ්‍රැකිවුලට පුටුවෙන් වැටෙන්න
    තරම් :O

    @ කිඩෝ :- තෑන්ක්ස් කිඩෝ...

    @ බනී :- :D

    @ සුශාන් :- ස්තූතියි :)

    ReplyDelete
  8. එක තමා කියන්නේ හරියට හිතලා බලලා කතා කරන්න කියලා ...
    ඩ්‍රැකිවුලත් පට්ට පවක් කරලා තියනවා ...හික්..හික්...හික්....

    ReplyDelete
  9. @ සිහින තටාකය :- පවක්දත් අහනවා... අපායෙ ගියානම් හොදයි කියල හිතෙනව ඇති :D

    ReplyDelete
  10. අය්යෝ මේක නම් පොඩි එකෙක් වෙන්න බැහැ

    ReplyDelete
  11. කලින් දැක ඇත... දැක්ක දවසේ හුස්ම හිර උනේ නැති ඒක විතරයි... පට්ට ඊය...

    ReplyDelete
  12. ipadune kohoma kenek withiyatada.

    ReplyDelete
  13. හික් හික්!! ලොවෙත් නෑ! නියමයි සහෝ

    ReplyDelete
  14. හපොයි.. මදෑ , මම හිතින් මවාගත්තා ඩ්‍රැකියුලගේ ඊලග ආත්මේ බැලින්නම්...
    හපොයි.,..

    ReplyDelete
  15. උබටත් හිතෙන දේවල්...

    ReplyDelete
  16. උඹ තෙලැස්ට්‍රෝ එකටත් ලියනවද බන්?

    ReplyDelete
  17. ubatath ena mail

    ReplyDelete
  18. දෙවියෝ ඉල්ලපු දේ හරියටම දීලා තියනවා ......
    ඩ්‍රැකියුලාට කියන්න කිසිම දෙයක් නැහැ ....

    ReplyDelete
  19. ඩ්‍රැකියුලා අනාතයි .....

    ReplyDelete
  20. හපොයි! බැලින්නං මම කලින් මේ පැත්තෙ ඇවිත් නොවැ! සමාවෙන්න කලින් වැරදුනාට

    ReplyDelete
  21. @ blog gadol :- මේකනෙ ඉතිං වෙන පූසෙක් එන්න ඇති ඔය පූස නාවට හික් හික්.... ඕක සමාවෙන්න කියන්න දෙයක්ද අප්පා...

    ReplyDelete
  22. එලේ එල.එල එකේ උපරිම එක

    ReplyDelete