2011-10-20

තාත්තට හොද වැඩේ ___ හාට් Piercing...✿•*`¨" ය.. ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි )




                                  අපේ තත්තා..
                    හෙල්මට් නොදැම්ම වරදට
                                 තවම ගෙවන
                                  දඩකොලේ
                                         මම

                            හොදවැඩේ තාත්තට

                                        හූ..... 
                                           _________ හාට් Piercing...✿•*`¨" 
   



කලින් හාට් එකේ  Pierce කරපුවා...    කියවලා අදහසක් දාලම යන්න...

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්  

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

27 comments:

  1. බරපතල වැඩ සහිත සමාජ සේවා :-)

    ReplyDelete
  2. අර උඩ පිංතුරේ තියෙන්නෙ ඒ වරදට සුලු දඩුවන් විදියට උඹට කුක්කු පොවන්න ගෙනාපු සූප්පු වෙන්ටැති නේද ? :P

    ReplyDelete
  3. උඹ ලියන දේවල් බැලුවම මට නං හිතෙන්නෙ තාත්තට දඩ කොලයක් නෙවේ ඇවිල්ල තියෙන්නෙ උසාවි දාල බරපතළ වැඩ ඇතිව සිර දඩුවමක්!

    ReplyDelete
  4. මොනතරං අාරක්ෂාකාරීව පැද්දත් අැක්සිඩන්ට් එකක් ෂුවර්ය!

    ReplyDelete
  5. එළකිරි

    ReplyDelete
  6. බලමු බලමු දඩකොලේ ගැනත් සුවර් නෑ නේ හික්ස් :D

    ReplyDelete
  7. ( (( (((හපොයි))) )) )
    මාර භාන්ඩයක් තමයි එලියට දලා තියෙන්නේ....
    මු කොහොම හරි විස්තරෙත් දන්නවා!!!

    ReplyDelete
  8. හික්ස්....ඔයාට පහල වෙන අදහස්..

    ReplyDelete
  9. හහ් හහ් හහ් ..මාර අයිඩියා එකක් නේ ......තාත්තා මේක දැක්කනං ඔළුව පලයි....

    ReplyDelete
  10. @රාජ් දාන්න පහක් . . . මට හිතුනෙත් එහෙම තමා . . හික්ස්

    ReplyDelete
  11. තාත්තට දඩ කොල එකයි ද දන්නේ නෑ....
    මේක තාත්තට පෙනේවා !!! මූට කෙල වේවා !!!

    ReplyDelete
  12. තාත්තා නම් ගෙව්වෙ දඩ කොල එකයි.ඔයා කීයක් විතර ගෙවන්න හිතන්ද ඉන්නේ?

    ReplyDelete
  13. මේ බ්ලොග් එක කියෙව්වොත් නම් තාත්තට අනිවාර්යෙන්ම එහෙම හිතේවි.. හැබැයි එහෙම උනානම් කෝ අපිට පොඩ්ඩෙක් මේවා ලියන්න..

    ReplyDelete
  14. නියම් නිර්මාණය
    හැබැයි තෝ නම් සරමෙ පිහදාලා දාන්න තිබුනේ..

    ReplyDelete
  15. .....අපේ තාත්තා.....
    රේන්කෝට් නොදැම්ම වරදට
    තවම ගෙවන
    කරුමේ මම
    හූ...හූ..

    X-Porter

    ReplyDelete
  16. තාත්ත කියෙව්වොත් මේක උබට බරපතල වැඩ ඇතුව හිරේ තමයි යන්න වෙන්නේ...

    අනේ හැබෑටම උබෙත් කතා....

    ReplyDelete
  17. හොදම වැඩේ බෝගේ තාත්තට..

    ReplyDelete
  18. bota oita eha.. balan hitu...

    ReplyDelete
  19. mu nam puduma yakek.katak newei poddage thiyana aththe.yako kelin kiyanne nathuvama kelinna hadanavane/ela ela kolla.ubata jaya

    ReplyDelete
  20. මෙහෙව් පුතෙක් හදපු තාත්තට එහෙම කියලා මදි!

    ReplyDelete
  21. thaththa gahai bat 1n meka dakkoth :D

    ReplyDelete
  22. Excellent post. Keep posting such kind of information on your site.
    Im really impressed by your blog.
    Hello there, You've performed a great job. I'll certainly digg it and
    in my opinion recommend to my friends. I'm sure they'll be benefited from this website.
    Look into my web blog ... transfer news football arsenal

    ReplyDelete
  23. Good article. I absolutely appreciate this website.
    Keep it up!
    Also visit my page - usc football news

    ReplyDelete
  24. Appreciation to my father who told me concerning this website,
    this webpage is truly amazing.
    Feel free to visit my page ; pizza and games roseville ca

    ReplyDelete