2011-12-08

______ හාට් Piercing...✿•*`¨" හා කැඩිච්ච පෙට්ටියක නිදාන කතාව


______ හාට් Piercing...✿•*`¨"  ලේබලේ යටතෙ ලියවෙච්ච   නිසදැස්  පොඩිමෑන්ගෙ ලට්ය්ට ලොට්ට  වල  ගොඩක් දෙනෙක් කැමති  අංගයක්...

සමහරුනම ආවෙ දාල තියෙන මාතෘකාව නිසා කුණුහරුපයක් ඇති කියල කියවන්න...

තවත් සමහරු  ලට්ට ලොට්ට  එකේ මොන පෝස්ට් එක දැම්මත් කියවනවා...

සමහරු ආවෙ ඇත්තටම කවි කියවන්න....

______ හාට් Piercing...✿•*`¨"   මුලින්ම බබල හැමදාම  බලන්න එන අයත් ඉන්නවා...

ඔය කවරු ආවත් ______ හාට් Piercing...✿•*`¨" පොඩි මෑන් කියන්නෙ මෙන්න මේ හේතුව නිසා...

ඔයා සමාජ සම්මතේ කියන්න මහා වැට කඩුල්ල පොඩිමෑන්ටනම් පෙන්නන්න බැරි දෙයක්...  මහා බොරුවක් කිසිම වැඩකට නැති කෙහෙල්මලක්...

ඊට පිටින් දෙයක් කිරීම හිරේයන්න තරම් මහා වැරදක්...

ඒ වගේ දෙයක් ලිවුවොත් කට්ටිය රෙදි උස්සගෙන එනව ... කුණූහරුප ලියනව කියලා....

ඇත්තටම සමාජ සම්මතේ කියන්නෙ මොකක්ද......??  කාටවත් මෙන්න මේකයි කියල කියන්න පුලුවන් එකක් නෙවෙයි ...

ඒත් නිකන් ඒ ගැන මෙන්න  මෙහෙම කියන්න පුලුවන්...

 අපි කවුරුවත් අපේ හෙලුව  පේනවට කැමති නෑ... කාටවත්... රෙදි අදින්නෙ ඒකනෙ... ඇගේ හෙලුව වහගන්න... ඒත් ඔය ගෑනු පිරිමි කොයො කවුරුත් අනුන්ගෙ හෙලුව බලන්න කැමතියි...

 හිතේ හෙලුවත් එහෙමයි....  අපේ හිතේ හෙලුව වහගන්න හදන්නෙ  අනිත් එකාගෙ  හෙලුව පෙන්නලා....  ඒකට කෑගහලා...

ඔන්න ඔය හෙලුව පෙන්නීමට සහ හැගීමට හැදිච්ච දෙයක් තමයි ඔය සමාජ සම්මතේ...

ඕක කොව්චර වැඩක් නැති බම්ම්බුවක් කියල කෑගහන පොඩිමෑන්ටවත් ඕක සම්පූරනෙන්ම නොසලකා හරින්න බෑ...  ඒ මොකද මිනිසා කියන්නෙ සමාජ සත්වයෙක්... පොඩිමෑනුත් අන්න එයින් එක මිනිහෙක්

සමාජ සම්මතයක් තියෙන්න ඕනෙ... ඒක අනිවාර්‍යයි .....  උදාහරණයක් විදියට අපි හැමෝම ඇදුම් අදින්නෙ  සමජ සම්මතයක් නිසා....  නැතිව වෙන මගුලකට නෙවෙයි....

ලෝකෙ හැම මිනිහම ඇදුම් නැතුව ඉන්නවනම් අපිට ඇදුම් අදින්න ඕනෙ වෙන්නෙ නෑ... එහෙම ඇදුම් නැතුව ඉන්න එකෙක් මැද්දට ඇදුමක් ඇදගෙන ගියොත් තමයි ප්‍රස්නෙ වෙන්නෙ....

එහෙම ඇඳුම් නැතුව ඉදියොතින් තිරිසනා සහ මිනිහා අතරෙ වෙනසක් නෑ...  ඒක නිසා සමාජ සම්මතයක් සදාචාරයක් ඕනෙමයි...

ඒත අපි මේ වැඩක් නැති කුනුකන්දල් ටික.... අර තමන්ගෙ හෙලුව වහන්න අනුන්ගෙ හෙලුව හොයන කුණු ටිකනම් අයින් වෙන්න ඕනෙ කියලයි පොඩි මෑන්ට හිතෙන්නෙ...  ඒවයි හානියක් මිස හොදක් වෙන්නෙ නෑ...




මේ බ්ලොග් කෙරුවාවෙදිත් එහෙමයි....

මේක මගේ බ්ලොග් එක කියල මේකෙ මට ඕනෙ හැම මගුලම ලියනන  බෑ.... ඒකෙ  ආයෙ හෝදන දෙයක් නෑ...

මේක මගේ බ්ලොග් එක කියල තිත්ත කුනුහරුප ටිකක්  වැල පින්තූර වැල කතා ටිකක්  ලියන්න මට බෑ... 

ලියන්න පුලුවන්... එහෙම කරනවනම් ඒක  සමාජ සම්මතේ අනුව.. ඒ  කියන්නෙ සදාචාරෙ අනුව ඒක අපරාදයක්....

ඒත් ගොඩක්  අය කුණුහරුප අසික්කිත දේවල් කියල  පිලිගන්නෙ ඒවම නෙවෙයි...

ප්‍රසිද්දියේ ගූ  චූ  හුජ්ජ පුක  වගේ වචන කියන්න බෑ...

 එහෙම කරොත් ඌ මහ වනචරයෙක්..

ජංගිය  ජොකා  වචන  කිවුවොත් වලත්තයෙක්....

පොඩිමෑන්ට  බ්ලොග් එක පටන්ගත්ත දවස්වල ඉදලම ඔය චෝදනා කෙලවරක් නෑ...

ඒ අර ඉතා විනීත සුකුමාල  හැදිච්ච තැම්මත සත්ගුනවත්  ජනාතා පුත්‍රයන්ගෙන් සහ දියණියලගෙන්....

උන් මේ කරන්නෙත්  තමන්ගෙ හෙලුව වහන්න  අනුන්ගෙ හෙලුව හොයන එක කියල උන්ටවත් තේරෙන්නෙ නැතුව ඇති....  . ඒ තරමට  ඔය කෙහෙල්මල් සදාචාරෙන් අන්ඳ වෙලයි ඉන්නෙ....

ලට්ට ලොට්ට කියන බ්ලොග් එක මහ දෙයක් නෙවෙයි.... අපි ජීවත් වෙන සමාජෙත් එක්ක බලනකොට මේල ලගින්වත් තියන්න පුලුන් මගුලක් නෙවෙයි... අපේ සමාජෙත් ඔය වගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් උන් පිරිලා... 

අන්න ඒ අඳබාල ගොන් හැත්තට දැන්නෙන්න තමයි  ______ හාට් Piercing...✿•*`¨"   ලිවීමේ අරමුණ.... 

මිනිහෙක්ට ඕනෙම දේකින් බේරුනත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න පුලුවන් කමක් නෑ.. හොරෙන් මංකොල්ල කාරයෙක් මිනීමරුවෙක් උනත් ඒක එහෙමමයි.... 



 ______ හාට් Piercing...✿•*`¨"  කොච්චර සාර්ථකද මම දන්නෙ නෑ... ඒත්  ලියන තියෙන වචන ටිකට හිනාවෙලා ආතල් එකක් ගත්තට....  කුණුහරුපයක් කියල  බැන්නට....   ______ හාට් Piercing...✿•*`¨"  නිසා රිදුන අය මම ඕන තරම් දැකල තියෙනවා....  
 ඒක නිසා දිගටම ලියනවා...


ලගදි දාපු   ______ හාට් Piercing...✿•*`¨"  දෙක කට්ටියට එච්චර තේරුනෑ වගේ..... ඒක නිසා මෙහෙම කියන්නම්...



නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+



 ගජමන් නෝනා ඉස්සර හිටිය හොද කිවිඳියක්... ඒ වගේම වැදගත් කාන්තාවක්...

ඇලපාත මුදලි ගජමන් නෝනට ලයින් දැම්මා.... ඒත් වැඩේ හරි ගියේ නෑ නේද.... ?? මම දනන තරමින්...


ඒත් මේ කවියෙදි..  "නූතන ගජමන් නෝනා"    කියනව        " මුදලිට"    ඇලට බැසීම තහනම්.... යන්න ගලට...

"තාම නාන්න හොද නැති නිසා..."

එතකොට නූතන ගජමන් නෝනලා කවුද.... මුදිලි කවුද කියල හිතාගන්න....

 ගල තියෙන්නෙ ඇළට පහලින් ..   ඉතිං  ඇළට පහතින් ඉන්න මුදලි තමයි ඇල පහත මුදලි....



 අනිත් එක අන්තිමට දාපු   BOX


 Box කියන්නෙ  පෙට්ටිය....      බොක්ස් එකක් කියල නිකන්ම  කිවුත් ඉතිං දන්නවා කට්ටිය.. අර පිචැර් හෝල්වලත් තියෙනවනෙ ඔය පෙට්ටිය...


ඕක යන්නෙ වැඩිහරියක් පන්ති කට් කරපු පාසල් වයසෙ පෙම්වතුන්...  කොටින්ම චූ කොල්ලො කෙල්ලො...

 ඒකයි ඉතිං

කට්ටි පැනපු
චුට්ටි උන්ගෙ    කියන්නෙ කියන්නෙ....
 

අනිත් ටික තේරෙනව නේද...


ඔහොම කට්ටි පැනල ගියපු චුට්ටි කෙල්ලො   වැරදිලාවත් කොල්ලෙක්  පොඩි විහිලුවක්වත්  කරොත් අර කැඩිච්ච එක ඔලුවට උඩින් ගන්නවා....   


දවස් කීපයකට කලින් ඔහොම අද්දැකීමක් වෙලා  ඒකත් අර උඩ තියෙන ජාතියේ පෙට්ටිකදි කැඩිච්ච එකක් බව දැනගත්තා අද සහ සුද්දෙන්ම  ... මම චෙක් කොරෙල නෙවෙයි චෙක්  කොරපු එකෙක් සක්ෂි එක්ක කිව්වා....

ඒවෙලාවෙ  තමයි අර මේකෙ  මෙච්චර කලක් නොලියපු සීමිත් වචන සංබ්‍යාවම ඔක්කොම කියන්න හිතුනෙ මට...

ඒ ටිකත් එවෙලෙ කියල... මේකෙ මෙහෙමත් ලියල දැම්මා...



කට්ටියට තේරුනේ නෑ වගේ හින්ද ලියල දැම්ම මෙහෙම......

ඇත්තටම ______ හාට් Piercing...✿•*`¨"   ගැන හිතන්නෙ කොහොමද කියල ලියල ගියොත් ලොකු උදවුවක්...

පහත තියෙනව ඔක්කොම...




නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න




37 comments:

  1. එළ එළ අනික් බ්ලොග් වලට වැඩිය මේක වෙනස්....කියනදේ කියලා තියෙනවා..ජය..මීට "නානපාල"

    ReplyDelete
  2. //සමහරුනම ආවෙ දාල තියෙන මාතෘකාව නිසා කුණුහරුපයක් ඇති කියල කියවන්න//

    එතකොට මේ හෙම හෙඩින් එකක් පෝස්ට් එකට දැම්මෙ ?
    //ඔය සමාජ සම්මතේ කියන්න මහා වැට කඩුල්ල පොඩිමෑන්ටනම් පෙන්නන්න බැරි දෙයක්... මහා බොරුවක් කිසිම වැඩකට නැති කෙහෙල්මලක්...//

    //ඔහොම කට්ටි පැනල ගියපු චුට්ටි කෙල්ලො වැරදිලාවත් කොල්ලෙක් පොඩි විහිලුවක්වත් කරොත් අර කැඩිච්ච එක ඔලුවට උඩින් ගන්නවා.....දවස් කීපයකට කලින් ඔහොම අද්දැකීමක් වෙලා ඒකත් අර උඩ තියෙන ජාතියේ පෙට්ටිකදි කැඩිච්ච එකක් බව දැනගත්තා අද සහ සුද්දෙන්ම ... මම චෙක් කොරෙල නෙවෙයි චෙක් කොරපු එකෙක් සක්ෂි එක්ක කිව්වා....
    ඒවෙලාවෙ තමයි අර මේකෙ මෙච්චර කලක් නොලියපු සීමිත් වචන සංබ්‍යාවම ඔක්කොම කියන්න හිතුනෙ මට...//

    දැන් එතකොට ඔය කෙල්ල, ඔහෙලගෙ සෙල්ලමට අකමැත්ත ප්‍රකාශ කරපු එකතමා, ඒකිගෙ පෙට්ටිය ගැන පැටිකිරිය, ඒක චැක් කරපු වැදගත් මහත්තෙයෙකුගෙන්න දැනගෙන මේඅ ලියන්න හේතුව?

    //අපේ සමාජෙත් ඔය වගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් උන් පිරිලා...//

    - අඳබාලා -

    ReplyDelete
  3. මේ ලිපිය සඳහා සාදරසම අනුග්‍රහය "ෆෙම්ස්"
    "දූගේ ආත්ම විශ්වාශය මෙව්වා කරයි"

    මම් බොරුවට සාදාරණීය වෙන්නම් මම් නම් අවේ ඕං මාතෘකාව දැකලා තවත් පෙට්ටි සීං එකක්දෝ කියලා..
    ඒත් උඹ ලියපු මෙලෝ රහක් නැති එව්වටත් මං ඇවිල්ලා බලලා කමෙන්ට් කරලා තියෙනවා..

    ඒත් මගේ හර්දසාක්ශයයි සමහර විට උඹයි දන්නවා ඇති මං ආවෙ වෙනදා වගේම හිනාවෙලා යන්න පුලුවන් වෙයි කියලා..!
    මේ බ්ලොග් එකට එන්නෙ කුණුහරුප ඉගෙන ගන්ට නෙවෙ මම් නම්..!
    ගන්න දේවල් සැඟවුනු දේවල් එමටයි එව්වා හොයන එක අද්‍යයනය කරන එක මාරම ෆන්..
    අර ඇලපාතගේ සීං එක එහෙම සිරාහ් O: :D

    ReplyDelete
  4. ප්‍රධාණ අනුග්‍රහය
    "හයිමෙරි බ්‍රෙශියර්.." :P

    ReplyDelete
  5. @ බනී :- ජයවේවා..... !!! උඹ වගේ පාඨකයෙක් ලැබුණ එකට පට්ට සතුටුයි මට... පිලිගනින් මගේ ප්‍රණාමය... !!!

    ReplyDelete
  6. ඔබ නොදුටු ලොවක් :- ස්තූතියි...

    ReplyDelete
  7. @ ඇනෝ :- ම. පු . හි එච්චරයි කියන්න තියෙන්නෙ :P

    ReplyDelete
  8. මුලින්ම අහු උන දවසෙම කොනක ඉදන් කියවපු බ්ලොග් එකක් නේ.. හාර්ට් පියර්සින් එළ... වචන ටිකකින් කතදරයක්ම ඇදල දානවා... ඉස්සර හේමලය ලිව්වෙත් එහෙමයි. හැබැයි සබ්ජෙක්ට් එක වෙනස්.

    අමුතුවෙන් හාර්ට් පියර්සින් ගැන ඕනි නෑ... උබේ මුලු බ්ලොග් එකටම මම පට්ට කැමතියි. කුණුහරුප ලියන්නෙ නෑ නේ බන් උබ... ලිව්වනම් එවපන් ලින්ක් එක..


    බනිය බලපන්කො... මූ ස්පොන්සර් කරන්නෙ ලේසි පාසු ඒවා නෙමෙයි... අහ්..

    ReplyDelete
  9. පොඩි මෑන්,
    මොකෝ බං අස්පෙට් එක?
    මොලේ කොලොප්පන් වුනා මේක කියෝල, සෑහෙන්ඩ බොන්ඩ වෙයිද මන්ද.

    ReplyDelete
  10. @ පිස්සා :- හැක හැක... එවන්නම් එවන්නම්... ලියපු වෙලාවක :D

    ReplyDelete
  11. @ Observer :- පිස්සුද බං එහෙම අප්සැට් එකක් නෑ මාමෙ... අර දෙක කට්ටියට එච්චර තේරුනේ නෑ කියන්නෙ... ඉතිං ලියල දැම්මා... විසදන්න බොන්නෙ ඕනෙ නෑ හත්තිලවුවෙ... බීපු වෙලාවක තමයි ලිවුවෙ... :D දැන් සමහර ඒව මටවත් තේරෙන්නෙ නෑ :D

    ReplyDelete
  12. මමත් මේ ලිපි ඔක්කොම කියවලා තියෙනවා.. මටනම් වරදක් පේන්නේ නෑ. නූතන සයිමන් නවදත්තේගම කෙනෙක් වෙන්න ලකුණු තියෙනවා කියලයි මට හිතෙන්නේ..
    ඒ වගේම මේ කුණුහරුප (ඩබල් මීනින්ග්) වලින් කවදාවත් මගේ නම් හැඟීම් ඇවිස්සිලා නෑ.. හීනියට හිනාඋනා මිසක්
    මිනිස්සුන්ගේ රැකියාව, ඉගෙනීම , පවුල් ජීවිතය ගැන විහිළු තියේනම් ලිංගික ජීවිතය ගැන විහිලුවක් කරාම මොකෝ..
    හැබැයි මෙතන විහිලුවකට වඩා ගැඹුරු තේරුම් තියෙනවා.
    දිගටම ලියන්න......

    ReplyDelete
  13. අනේ මන්දා....කොහොම හරි කුණු හරුපයකට වැඩිය ගන්න දෙයක් මෙතන තියෙනවා...
    :ඩි

    ReplyDelete
  14. ඔය සමාජ සම්මතේ කියන්නෙ මහ බොරුවක්. මොකද ඔය සම්මත ගැන කතා කරන අය එ්ව රකින්නෙ නෑ!
    ඔබේ අායාසයට ජය!

    ReplyDelete
  15. පොඩි මන් ලට්ට ලොට්ට බලන්න ආවේ අහම්බෙන්. මුලින්ම දැක්ක පොස්ට් එක බැල්ලිගෙ පුත්තු මට මතක විදිහට එදා ඉදන් දාන හැම පොස්ට් එකක් ම බලනවා ඒ විතරක් නෙමේ කමෙන්ටුත් කරනවා මොකද මේ ලෝකෙයේ හෙළුව ගැන කතා කරන හින්ද
    දිගටම ලියන්න ඔබට ජය

    ReplyDelete
  16. ඇඟේ තැන් තැන් විදගෙන කරාබුවක් දාගෙන සිගරට් එකක් බීගෙන රස්තියාදු ගගහා තමන් රැඩිකල් කියාගන්න තරුණයෝ වැහි වැහැලා.

    ඔබේ කවිවලින් සමාජයට කිසියම් පණිවිඩයක් දෙන්න උත්සාහ කළොත් මීට වඩා සාර්ථක වෙයි.

    උදා :
    වෙහෙර
    ගිලපු
    එකීට
    අග්ගලත්
    කජ්ජක්ද ...... ?

    ඕකෙදි ඔබ කරලා තියෙන්නේ ඔබ විසින්ම ඉහත සඳහන් කරපු අර අනුන්ගේ හෙළුව සෙවීම කියන එකම නේද? ඒ හෙළුව පෙන්නලා කියවන අයට පොඩි ආතල් එකක් දීම නෙමෙයිද?

    ReplyDelete
  17. @ lahirucc :- ස්තූතියි මිත්‍රයා :)

    ReplyDelete
  18. @ ගිනිකුරුල්ලා :- එහෙම හිතෙනවනම් එච්චරයි.. :) ස්තූතියි...

    ReplyDelete
  19. @ Dush :- ස්තූතියි කමෙන්ට් එකට....

    ReplyDelete
  20. @ ඇනෝ :- ඇහේ තැන් තැන් විදලා නෑනෙ ඇනෝ.. අයෙ බලන්න
    ඒක තැනයි විදල තියෙන්නෙ ඒකත් ඇහි බැම

    මම රැඩිකල් කියල කියල නෑ කොහේවත්... ඇනෝනෙ එහෙම කියන්නෙ :D

    කරාඹු දාල සිගරට් බොන එවුන් එච්චරටම ඉන්නවද... ෂික්... පච්චෙකුත් ගහන්න ඕනෙ... එතකොටනම් එච්චර නැති වෙයි නේද...

    ඇනෝ විදියට ඇවිත් මගේ හෙලුව බලල ඒ ගැන කියල ගියාට තැන්කූ හොදේ...

    කවිය ගැනනං කියන්න තියෙන්නෙ ආයෙ ඕව තෝරල පෝස්ට් දාන්න බෑ... ඔයාට තේරිලා නෑ.. පවු අනේ...

    ReplyDelete
  21. @ තනි අලියා :- ස්තූතියි අදහසට.... :)

    ReplyDelete
  22. //මිනිහෙක්ට ඕනෙම දේකින් බේරුනත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න පුලුවන් කමක් නෑ.. හොරෙන් මංකොල්ල කාරයෙක් මිනීමරුවෙක් උනත් ඒක එහෙමමයි.... //

    මෙන්න මේකට තමා මම මේ ලිපියෙන් කැමතිම.

    මට අර චූටි පෙට්ටි කතාව පැහැදිලි කරලා තිබුනත් තේරුනේ නෑ නෙ.

    හාට් පියර්සින් නියමයි.ඒ ටයිටල් එකත් එක්ක ඕනෙ කෙනෙක්ට ඔයාගෙ අරමුන තේරෙන්න ඕනෙ.

    ReplyDelete
  23. @ නිසූපා :- ස්තූතියි අක්කෙ... :) ඕන කෙනෙක්ට තේරෙන්න ඕනෙ උනාට ඕනෙම උන්ට තේරෙන්නෙ නෑ... :D ඔය උඩ දැක්කනෙ :D

    ඈ.. පැහැදිලි කරානෙ...

    ඔන්න ආයෙ කියන්නම්.... චූටි උන් දන්නවනෙ ඉතිං... ඔය කියල තියෙන්නෙ.. වයස අඩු එවුන්..


    පෙට්ටි කඩනවා යනු එදෙනෙදා කොලු බාසාවෙදි කන්‍යාභාවය නැති කිරීම

    ReplyDelete
  24. මිස්ටර් පොඩි මෑන්,
    ඔය එක එක ප#*# කියන ඒවා උඹ ගනන්ගන්න එපා. මම හැමදාම කියන්නෙ, ගහන්න ඕන තැනට ගහපන් රිදෙන්නම.
    සමාජ සම්මතේට බය වෙන්න එපා, මොකද සමාජ සම්මතේ හැදුවෙ මිනිස්සුනේ, ඉතින් ඒක නැතිකරන්නත් පුලුවන් මිනිස්සුන්ට. නැති කරන්න බැරි උනත් ට්‍රයි එකක් හරි දෙන්න පුලුවන්නේ....
    [ඇත්තටම සමාජ සම්මත නැති කරන්න නෙමෙයි ඕනේ, වෙනස් කරන්න]

    ReplyDelete
  25. හිතෙන දේ හිතෙන විදිහටම දිගටම ලියපං මචෝ!

    ReplyDelete
  26. උඹ ලියන විදියට දියටම ලියපන්. සම හරක්ට කෙලින්ම කුණුහරුපේ කිව්වේ නැත්නම් තේරෙන්නේ නෑ. එහෙම ලිව්වොත් ඒක රස නෑ. උඹ ලියන් විදිය රසයි.. මේ විදියට වෙනස් විදියට හිතන මිනිස්සු නිසා තමයි ලෝකේ ලස්සන. මහගමසේකරත් මේවා ලිව්වා. අමරදේව ගායනා කළා නමුත් හරකුන්ට තේරෙන්නේ නෑ. ඒක එක අතකින් හොඳයි....

    ReplyDelete
  27. මට මේ බ්ලොග් එක සෙට් උනේ ලඟදි, සමාවෙන්න ඕන අද තමයි මුලින්ම කොමෙන්‍ටුවක් දාන්නේ. . . මම කැමතියි උඹ ලියන විදියට, දිගටම ලියපන් මචන්

    ReplyDelete
  28. මටත් උඹ ලියන සමහර එවුව තේරෙන්නෙ නෑ . . . මොකද මම එච්චර හිතන්න මහන්සියක් ගන්නෙ නැති නිසා . . . .හැබැයි උඹ ලියන දේවල කිසිම තැනක මම කුනුහරප දකින්නෙ නෑ . . .

    ප.ලි.
    ඇනෝ කොමෙන්ට් වලිං පේන්නෙ කාගෙ හරි හාට් එක විතරක් නෙමේ . . . තව මොකක්හරිත් පියස් වෙලා වගේ

    ReplyDelete
  29. ඕනේ අයියත් එක්ක මාත් එකඟයි. මල්ලි කුනුහරුප ලියනවා කියලා මම කියන්නේ නෑ. ලියලා තියෙන විදිහ නිසා සමහරවිට (ගොඩක් වෙලාවට) කුණුහරුප කියලා හිතෙනවා. ඒක ඉතින් කියවන එකාගේ නිදහස.

    මල්ලිට හිතෙන හැටියට ලියන්න.

    ReplyDelete
  30. ආයේ හෝදන්න දෙයකුත් නෑ.. කොච්චර වැඩ තිබුනත් RSS Feed එකට ______ හාට් Piercing...✿•*`¨" ටොපික් එකෙන් මොකක් හරි අවොත් බලන එක බලනවාමයි.. කොමෙන්ටුවක් හැම වෙලාවේම දාන්න බැරි වෙනවා.. නමුත් පුළුවන් හැම වෙලාවේම දානවා.. අඩුම ගානේ මම මගේ බ්ලොග් එකවත් දැන් එච්චර බලන්නේ නෑ. බොරු කියන්නේ නෑ, මම උබේ මග දිගට නම් කියෙව්වේ නෑ.. මම මේකට එන්නේ ගොතපුව කියවන්න.. මම මගේ ජිවිතේට ඔය වගේ වචන සෙට් එකක් එක්ක ගොතන ඩයල් එකක් දැකල නෑ.. ඇත්ත ජීවිතේදී උබව අදුරගන්න ආසයි. නමුත් උබ කැමතිද දන්නේ නැති නිසා බල කිරීමක් නෑ.. උබත් කැමතිනම් පොඩි ඊ යක් දාපන්... මොන මගුල උනත් දිගටම ලියපන්... අපි හැමදාම ඉන්නවා.. බොරු සෝබන කාරයෝ කියන පච කතා කෙල බෙට්ටක් තරම් වත මායිම කරන්න එපා... එහෙනම් අපි කැපුන...

    ReplyDelete
  31. මම මේ බ්ලොග පටන්ගත්ත දවසෙ ඉඳලම ඉන්න කෙනෙක්...
    ඊටත් කලින් මම පොඩිමෑන්ව දන්නෙ...
    කිසි කතාවක්නෑ අයියේ...ජය වේවා...!

    (ඇත්තටම මට තාම සැකයි..තොරණ් කවි කියන එකෙක්ද නැත්තන් ඊට හපන් එකෙක්ද උඹට රංකිරිකට ගෑවෙ කියල....:P)

    ReplyDelete
  32. මම නම් කොමෙන්ට් දාන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒත් උඹ ලියන ඒවා කියවනවා. කුණුහරුප කෙසේවෙතත් උඹ කියන ඒවා තිත්ත ඇත්ත. ඒ ඇත්තට හිත රිදුනහම සමහරු ඔහොම කියනවා. මොකද කාට බොරු කරත් තමන්ගේ හදවතට, තමන්ට බොරු කරන්න බැරි නිසා. අර කීවත් වගේ සහෝ ඔය සම්මතය කියන එක නැතිවුන තැන මිනිහාගෙයි තිරිසනාගෙයි වෙනසක් නැතිවෙනවා. අපි කැලේ හිටපු කාලේ ඕවා ලොකු පුරස්න නොවෙන්න ඇති. කැලෑවේ සත්තු එකාට එකා මරාගත්තත් ගාණක් නෑ. ඒ කැලෑ නීතිය. ඒත් කැලෙන් එලියට ආවට පස්සේ තමයි ඕවා පුරස්න වුනේ. කැලේ අත ඇරියට කැළෑ ගති අත අරින්න අමාරුයි. එහෙම කියලා ඒ ගති පුරුදු තියාගත්තොත් ඒකත් ලෙඩක්. ආගම් වලින්, නීතියෙන්, සම්මතයෙන් යම් යම් දේවල් හොඳ නෑ, කරන්න එපා කියලා කියන්නේ කාගේ කාගෙත් යහපතට වෙන්න ඕනේ. නැත්නම් ඔය ආගම්, නීති, සම්මත පැවතෙන්නේ නෑ මෙච්චර කාලයක්. එහෙම පවතින්නේ හේතුවක් මත. මටනම් හිතෙන්නේ ඔය නීතිය, සදාචාරය, සම්මතය, ආගම් වල පොදු කරුණු ගත්තහමත් ඔය හැම එකක්ම වගේ මනුස්සයන්ගේ ඇතුලේ ඉන්න තිරිසනා එලියට එන එක අඩුකරන්න දාපු මායිම් කියලයි. ඒත් ඉතින් මනසෙන් උසස් වෙච්ච අපි පහත් වැඩ නොකරනවාම නෙවෙයිනේ. ලෝකෙට හොරෙන් කරත් තමන් දන්නවා ඒක බලු වැඩක් කියලා. ඕක ඉතින් බලෙන් තෙරුම් කරවන්න බෑ. එක එක අවස්ථාවන්ට අනුව එකම වැඩේ මනුස්ස වැඩකුත්, තිරිසන් වැඩකුත් වෙනවා. ඒ ඒ කරුණු කාරණා තේරුම් ගන්නවා නම් අමුතුවෙන් සම්මත ඕනේ නෑ. ඒකට මනුස්සයන් නිකන් කියන්නම් වාලෙම නැතුව ඇත්තටමත් මනසින් උසස් වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්න බෑ. එහෙම නැත්නම් සම්මතයට බම්බු ගහගනින් කියලා මොලෙන් මනසින් වැඩ ගන්න එක නවත්තලා තමන්ට හිතෙන හිතෙන විදිහට වැඩ කොරන්නයි තියෙන්නෙ. හැබැයි කොහෙන් කොහොම නතරවෙයිද දන්නේ නෑ ඒ වැඩේ. ඒ නිසා සම්මතය කියලා මායිම් දාගෙන, රාමුවක් හදාගෙන ඉන්නවා ඒත් ඒක ලෝකෙට පෙන්නගෙන රාමුව ඇතුලේ මිනිස්සු හිටියත් මිනිස්සුන්ගේ ඇතුලේ ඉන්න තිරිසනා ඉඳලා හිටලා හොල්මන් කරනවා. ඌත් එක්ක ෆයිට් කරන්න ලේසි නෑ........
    කොහොමවුනත් උඹේ හාර්ට් පියසින් කෑලි ටික මරු.... ඒ කැලි වලට කුණුහරුප කියලා කෑගහන්නේයි ඒවට රිදෙන්නෙයි ඔය සම්මතයට පිටින් යන්නේ නෑ කියලා බෝර්ඩ් කෑලි ගහගෙන හොරෙන් ඔක්කොම කෙලි කොරන උන්ට..... සෝබනේට හොඳ වෙන්න හදන උන්ට.
    ලියපන් දිගටම. අර ඕනයා කීවා වගේ මටත් වෙලාවකට උඹ කියන ඒවා ගැන හිතන්න කම්මැලියි. ඒ නිසා සමහර වෙලාවට නොතේරෙනවා. හැබැයි ඕනේ උනාහම කම්මැලිකම අත ඇරලා තේරුම් ගන්නවා. ඒ නිසා හිතන්න දෙයක් තියන එකත් මරු..... ජය වේවා !!!!

    ReplyDelete
  33. පොඩ්ඩෝ මම ලට්ට ලොට්ට බ්ලොග් එක කියවන්න අරන් තාම වැඩි කාලයක් නෑ. හා(ර්)ට් piercing පොස්ට් කියවන්න තමා මම ගොඩක්ම එන්නෙ. බොහොම සරලයි. යතාර්තය බොහොම ලස්සනට කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනව. "මග දිගට" නම් එක පාරක්වත් කියෙවුවෙ නැහැ.(කියවන්නෙත් නැහැ ඕන් හැබැයි). වැඩි වැඩියෙන් හා(ර්)ට් piercing ලියන්න ශක්තිය දිරිය ලැබේවා කියල පතනව. ජය වෙවා. KD IN.

    ReplyDelete
  34. මේ අහපං පොඩ්ඩො අපි ජීවත් වෙන්න ඕන අපිට ඕන විදිහට,නැතුව පිට එවුන්ට ඕන විදිහට නෙමේ.ඔහොම තමා බං මේක මහ කෘර සමාජයක්.හැමඑකාම බලන් ඉන්නෙ නැගිටින මිනිහට අත දෙන්න නෙමේ,ඌව වලට අදින්න.මල් මාවතක ගිහිල්ලා ලැබෙන සතුටට වඩා,ගල් මුල් පිරුනු මාවතක බාධක මැදින් ගිහිල්ලා අවසානයේ ලැබෙන සතුට වැඩියි....
    ඒක නිසා පොඩ්ඩො උඹේ ගමන උඹ පලයන්....
    උඹට ජය...............................

    ReplyDelete
  35. Hmm it seems like your blog ate my first comment (it was super long) so I
    guess I'll just sum it up what I had written and say, I'm thoroughly enjoying your blog.
    I as well am an aspiring blog writer but I'm still new to the whole thing. Do you have any points for inexperienced blog writers? I'd genuinely appreciate it.
    My web page : world football transfer news

    ReplyDelete
  36. Hi, every time i used to check webpage posts here early in the dawn,
    for the reason that i enjoy to find out more
    and more.
    Also visit my page ... transfer news epl 2009 2010

    ReplyDelete
  37. Hi there, just became alert to your blog through Google, and found that it is truly informative.
    I'm gonna watch out for brussels. I'll appreciate if you continue this in future.

    Lots of people will be benefited from your writing.
    Cheers!
    Take a look at my page pizza games hurst

    ReplyDelete