2011-12-18

තහනම් ගෙඩිය ______ හාට් Piercing...✿•*`¨" ය




                              
ගලේ
                               රීපු
                               බළල
                               වගේ
                                
______ හාට් Piercing...✿•*`¨"


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


මගදිගට 16  බැලුවෙ නැද්ද ??  

13 comments:

  1. තහනං ගෙඩියට අත ගැහුව සමහරු ගලේ රීපු බලල්ලු වගේ තමයි . . . .ගල හිංද වහන්නත් බෑ . . . ගල රත්වෙද්දි ඉන්නත් බෑ . . . .

    ReplyDelete
  2. ඕක ඉතින් ගෙඩිය මොකද්ද කියන එක මත තමයි තීරනය වෙන්නෙ.
    සමහර වෙලාවට තියනවනෙ ඔය මලත් කමක් නැහැ කියල හිතෙන තරමෙ ගෙඩි එතකොට නම් ඉතින් පස්සෙ මොනව වුනාම මොකද හිතෙනවා.
    මමත් ගලක් උඩ රීල තියෙනවා හැබැයි ට්‍රිපක් ගියපු වෙලාවක.

    ReplyDelete
  3. ගෙඩියේ රහට කන්න හිතුනට පස්සේ තමයි අපරාදේ කියලා හිතෙන්නේ.....

    ReplyDelete
  4. අපි තාම චූටි ළමයි.. ඔය ගෙඩි කඩන්න යන්නැ..!

    ReplyDelete
  5. අඩේ බනියගේ අරක තවම චුටියිලු.

    ReplyDelete
  6. සමහර වෙලාවට උඹේ කවි පොඩි වැඩියිනේ..:/
    උඹේ පොස්ට් එකක් දැකල එන්නේ ඔච්චර කොට එකක් කියවන්නම නෙවෙයි..එත් ඉතින් අව්ලකුත් නෑ ලියපු එකත් උපරිමේට තියෙනවනේ...
    එල..

    ReplyDelete
  7. ගෙඩි ගැන විස්ලේසොනයක් බලාපොරොත්තුවෙන් ආවේ..

    ReplyDelete
  8. තහනම් ගෙඩි ඔච්චර රහ ඒව තහනම් හින්ද.
    මටත් හිතුන මේක කෙටි වැඩියි කියල. ඒත් මේකෙ නිර්මාණ කාර්ය වෙන්නෙ හෙඩිමයි පොටෝ එකයිනෙ. නැත්තං "ගලේ රීපු බළල වගේ" කියන එක අපි දැනටමත් දන්නවනේ. ඒඅතින් බැලුවම වෙනත් මාධ්‍යකින් ප්‍රකාශ කරන්න අමාරු අදහසක් තමයි මේක.

    ReplyDelete
  9. short & sweet

    comment digai post ekata wada... hikz..........

    ReplyDelete
  10. @ All :- වෙන වෙනමනං කියන්න දේවල් නෑ... මිනි කවි වලට මම මාර ආසයි... මාතලං කිවුව වගේ ගෙඩිය ගැන සිව්ලේසොනේ තියෙනව මෙතන... ෆුල් බ්‍රීෆ් කරල තියෙන්නෙ..

    අනිත් එක රාජ්ට... එහෙමනම් මගේ ගොඩක් පෝස්ට් එහෙමයි.... ඒත් උඹල දන්න දේ වෙන්ස් පැත්තකට දැන්නවීමයි අරමුන... කොච්චර සාර්ථකදැය්ටි දන්නෙ නෑ...

    තාම මටනම් වැරද්දක් පෙනිල නෑ...

    ReplyDelete
  11. අර ගසේ බොහෝ...
    ගෙඩි නං තියේ...

    ReplyDelete
  12. තහනම් ගහේ ගෙඩි රසයි හැම ඩේටම වඩා. ආදම්, ඒවත් වැඩේ වරද්ද ගත්තෙ ඔතනින් නේ..

    @පොඩි මෑන් : මගදිගට 16, කවියෙන් එහාට ලෝඩ් වෙන්නේ නෑ. මොනව හරි කරපන්..

    ReplyDelete
  13. මයේ ඔලුව මඤ්ඤං උනා.

    ReplyDelete