2012-02-10

අතේ මැහුම් ______ හාට් Piercing...✿•*`¨" ය




                                 ගෙනාපු
                                   මැෂිම
                              පරණ උණත්
                                  තාමත්
                                   අලුත්
                               පරණ පුරුදු
                               අතේ මැහුම්


                                                                                            ______ හාට් Piercing...✿•*`¨"



කලින් හාට් එකේ Pierce කරපුවා ______________



ඒ සුරාන්තය

වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  
 



 

__ හාට් Piercing...✿•*`¨"
එන්න... හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

29 comments:

  1. අතේ මහන්න පුරුදු උනාම කොච්චර මැශිමෙ මැහුවත් ඉදල හිටල හරි අතේ මහන්න හිතෙනවා ඇතිනේ.....

    ReplyDelete
  2. එල එල ඒක හැමදාමත් අළුත්!!

    ReplyDelete
  3. අතට නිවාඩු දෙන්නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියන්නත් පුලුවන් මේකට..!!

      Delete
  4. වැඩක් නෑ බන් දැන් නම් අතේ මහල ජිවත් වෙන්න අමාරුයි......:D

    ReplyDelete
  5. මැශිම වැඩ කරන්න තෙල් ඕනෑ.. තෙල් හොයන්න දවසෙම කට්ට කන්න ඕනෑ.. තව මැශිමෙ බර බර සද්දෙ අහං ඉන්න ඕනෑ.. මැශිම ලෙඩ දුන්නොත් ඔක්කොම කපෝති.. ඊට මීට වැඩිය පරණ පුරුදු අතේ මැශිම දාහෙන් සම්පතක්.. :D :D

    ReplyDelete
  6. ගෙනාපු මැෂින් එක බර බර සමග කරදර ගොඩක් ඒ හින්ද ඒක දසහටම අරහං
    ටේලර් සාප්පු රෙජිස්ටර් නෑ
    අනුන්ගෙ මැෂිමකින් මහගන්න පුළුවන්- හැබැයි ඒව කරදර වැඩ
    ඉතින් අතේම මහගන්නවා හැර වෙන මොනවා කරන්න ද ?

    ReplyDelete
  7. ගෙනාපු මැෂිම හැමදාම එකම විදිහනේ. ඒත් අතේ මහනකොට කැමති කැමති (ඓයිශ්චර්යා, ශකිරා, ඕනමනම් උදාරි) හරි ඩයල් මාරු කරන්න පුළුවන්. දන්නෝ දනිති රහ. (අනිත් එක ස්ටොක් වැඩි වෙලාවට ඕනම මැෂිමක මහන්න කළින් අත් මැෂිමේ පිහිට තමා.)

    ReplyDelete
  8. මං නම් උදාරිව යොදා ගන්නේ නෑ! නෙහාරා තමයි උපරිම! හිකිස්! අතේ මහනකොට තමයි සොමිය වැඩි! ඕනි නම් හදිසි වෙලාවට එයාට උනත් කිව්ව හැකිනේ අතේ මහල දෙන්න කියල! හිකිස්!

    ReplyDelete
  9. මොකද මැෂිමට තෙල් දාල වත්ද ?

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එළම කොමෙන්ට් එක...එතකොට තමා අතේ මැසිම මතක් වෙන්නේ......

      Delete
  10. මොකක් තිබුනත් අත තරම් හරියන්නෙ නෑ නේද..

    ReplyDelete
  11. නොමග නොයන් පුතේ . . . .

    ReplyDelete
    Replies
    1. ඕනයගෙ උපදෙස් පිළිපැදපල්ලා...

      Delete
  12. අනේ අපිට අතේ පිහිට,
    තම එකට තම අතමය මහන්නට කිවිවලු

    ReplyDelete
  13. අතේ මැහුම් විශ්වාසයි මැශින් වල මැහුමට වඩා...

    ReplyDelete
  14. අතේ මහල ඇති වෙලානම් පොඩි වෙලාවකට කුලියට ගන්නත් ඇහැකි මැෂිමක් පොඩ්ඩක් පාරට බැහැල හෙව්වොතින්.... හික් හික්.

    ගෙදර මැෂින් තියං ටේලර් සාප්පු ගානේ මහගන්න යන උදවියද බොහෝ ඇතේ...

    ReplyDelete
  15. අපේ එකෙක්ට දවසක් කෙල්ලෙක්ව සෙට් කරන්න ඇහුවම කිව්වේ

    අපෝ එපා බං මේ අත් දෙක තාම හයියයි... කියලා

    ReplyDelete
  16. මොන දේ උනත් හස්ත කර්මාන්ත නඟා සිටුවන්න ඕනා !!!

    ReplyDelete
  17. ඒ ගැන නම් ඉතින් කවර කතාද

    ReplyDelete
  18. WACHANA 4K LIYALA THAMANMA COMMENTS DA GANNAWA.KISIMA RAHAKUTH NEHE.

    ReplyDelete
    Replies
    1. :D :D හායි ඇනෝ... ඔයා තමයි පලවෙනි කමෙට් දාපු ඇනෝ.. අනිත් අය ඔක්කොම බ්ලොග් ලියන කමෙට් කරන ප්‍රසිද්ද අය...ඉතිං කෝ මමම දාපු කමෙට්...

      හැබැයි අනිත් එකනං ඇත්ත.. පිරිමි අපි අත පාවිච්චි කරාම ඔය ඇනෝ වගේ ගෑනු අයට මෙලෝ රහක් නෑ :P

      Delete
  19. අනිවා මේ කථාවනං ඇත්ත...ඉඳලා හිටලා හරි අතේ මැහුවේ නැත්තං වැඩක් නෑ.....

    ReplyDelete
  20. මැශිමෙ ඔයිල් ලීක් එකක් වගෙ අතේ මැස්ම මතක් උනේ......
    "අත නැතිදා ඇට නැති පොලු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි."
    "අත ඇත්නං පක කුඩාද.."

    X-Porter

    ReplyDelete
  21. It's actually very complex in this active life to listen news on Television, therefore I just use world wide web for that purpose, and obtain the latest information.
    Here is my web site ; latest manchester united transfer news man utd

    ReplyDelete
  22. Quality articles or reviews is the secret to be a focus for the people to
    pay a quick visit the website, that's what this web site is providing.
    Here is my website ... chelsea transfer news falcao

    ReplyDelete
  23. constantly i used to read smaller content which also
    clear their motive, and that is also happening with this post which I am reading now.
    My web-site - soccer transfer news manchester united

    ReplyDelete