2012-04-16

ආලයට වෙඩි කෑම ______ හාට් Piercing...✿•*`¨"



පැතුම් මල් රකින්නට
තුවක්කුව අත දැරිමි..
තවත් මවකට පුතෙක්
අහිමි වේ යැයි සිතුනි..

තොප්පි ගල, වාකරේ..
කිලිනොච්චි පහු කරන්...
දියවන්නාව මැද කොටුවෙ
වටේ කටු වැට බිඳන්...

නිදි වැරූ.. සෙත සැදූ.. දා කඳුළු බිඳු හැලූ...
රුපු වැරූ ලේ හැලූ මුර දෙවුණි දිවි පිදූ....

නුබේ නම උලා කා
උන්ගෙ තේජස බෙදන්..
උබේ ලේ හැලූ උන්
උන්ගෙ කොටුවේ ලැගන්..
තප්පුලන හැටි දකිමි
පවු කරපු ඇස් වලින්...
අවුරුද්දෙ සුබ පැතුම්
පනිද්දී කන් වලින්...

කාල්ටන් මැද මුලන.... අවුරුද්දෙ කිරි ඉතිරීම....
දිනා කෑ කිරි බතෙන් දැන් අපට බඩ යාම..
ඉන්ටකූලර් යාන මත දුවන ජාතියේ දෝ...
මේ...
දැන්

ආලයට වෙඩි කෑම....!!!
 


                                                ෴෴෴



අවුරුද්දට ලියපු අනිත් 
   ______ හාට් Piercing...✿•*`¨"  

ඔසප් දා අවුරුදු

රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය



කලින් හාට් එකේ Pierce කරපුවා ______________



පෝන් ස්ටා(ර්)

කලා  වමනය ජුලියට්

අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
 වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 



_____  හාට් Piercing...✿•*`¨"   
ඇහැ උල් වෙන්න... හිත හිල් වෙන්න.....
 



22 comments:

  1. කාල්ටන් ආතල්..

    ReplyDelete
  2. ඇක්සල්න්ට්.. දැට්ස් ඕල්....

    ReplyDelete
  3. මේක එල.....

    "දිනා කෑ කිරිබතෙන් බඩයන්නෙ
    අද නෙමෙයි ......
    උතුරට මෙලවූ ගිනිබටේ
    දික්කොරන්නට කියූ විට
    දකුනටත් හෙට.....
    තේරෙන විටදි එදත්
    දික්කලේ ගිනිබටේ අපි
    අපිටම බව......."

    X-Porter

    ReplyDelete
    Replies
    1. ඬුඹ කියන කතාව මට පැහැදිලි මදි.. කලිනුත් ඔය කතාව කියල තිබුනා.. අපිටම ගිනි බටේ දික් වෙන්න තිබුනා ෆොන්සේක මහත්තය පුටුවට ආවනං.... ඔය මහ රජා එපා කියන කට්ටිය කෑ ගහන්නෙ කොහොමද කියල බලන්න තිබුනා එහෙමනං...

      ඔය පක්ෂ දේශපාලනේ මම අකමැතිම මාතෘකාවක්... මම මේක ලිවුවෙ කීප විටකම පෞද්ගලිකවම ඔවුන්ගෙ කටින්ම අහපු කතාවක තමයි මේ විදියට ලිවුවෙ... නැතුව ඔය දේශපාලන මගුල් වැඩක් නෑ.. හාල් කිලෝ එක 1000ට ගියොත් ඔය එක එකාලට බනින්නෙ නෑ මම ඒක හොයා ගන්න විදියක් කල්පනා කරනව එච්චරයි...

      Delete
    2. ඒක ටිකක් සංකීර්නයි තමයි. උඹහරි.... පොන්සෙකා ආවනං මහින්ද එපා කියන කට්ටිය පොන්සෙකා එපා මහින්ද ඕනෙ කියනව.... ඒකෙ තේරුම තමයි මොකා ආවත් ක්‍රමය එකයි කියනදේ...මේක ඒ හෝ මේ පුද්ලයාගෙ වරද නෙමෙයි නිශ්පාධන ක්‍රමයෙ වරදක් කියනදේ.. ඒක නිසා පුද්ගලයින් මාරුකරල පක්ශමාරු කරල හරියන්නෑ මේ නිශ්පාදන ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ....මේක ගැන මෙහෙම කතාකරන්න බෑ අපි ලංකාවට ආපුවෙලාවක කතාකරමු.
      ඒත් එකක් කියන්න ඔනේ උඹේ ඔය පහල සුලුදනේශ්වර පසුගාමීත්යත් එක්ක උඹේ ඔය බොහීමියන් ලක්ශන පෙන්නුම් කරන අංකුර නිර්මාන වලට මම කැමතියි. උඹ නොදැනම උඹේ නිර්මානවල මේ කුනු ජරාජීර්න දේශපාලනය අන්තර්ගත වෙලාතියෙනව. උඹේ ඔය බොහීමියන් කම නිසා (නිරමානවල හරිය) ඔය සම්ප්‍රදායික වැඩවසම් ‍රැහැන් වලින් බැඳිච්ච ගොඩක් උන්ට ඒව දිරවන්නෙ නෑ. ඒත් ඒ නිර්මාන අව්යාජයි. ඒකට මම කැමතියි. ඒත් උඹ සිරා කවියෙක් පොරක් කියනව එනෙමෙයි. උඹ අංකුර කවියෙක්. අංකුර නිර්මාන කාරයෙක්. වයස මෝරනකොට ඒහා සමානව මෝරපු නියම කලා කාරයෙක් දකින්න ආසයි.

      X-Porter


      X-Porter

      Delete
    3. අඩේ අංකුරේ මැරෙනව ඔය වගේ බර වචන දැම්මාම...

      Delete
  4. එදාකීවා වගේ අදත් ඉතිං කියන්න වෙන්නේ තං__ගල්ලේනේ..

    ReplyDelete
  5. I think this is irrelevant to the post. sorry to put here

    ඔක්කොටම කලින් කුරේ පිට්ටනිය තියෙන තැනට ගාලු පාරෙන්, කො‍ටුවෙන්, 120 පාරෙන්, 138 පාරෙන් එන හැටි ගැන පැහැදිලිව විස්තර කරලා පෝස්ට් එකක් දාපන් මචන්ලා!

    ගූගල් මැප් එකෙන් නම් ලොවෙත් හොයාගන්න බෑ.

    බස් එකේ එන හැටි, වාහනේකින් එන හැටි එහෙමත් දාන්න.

    තියෙන තැන ගැන හරිහැටි දන්නෙ නැති නිසා ගොඩක් අය එන්නෙ නැති ප්‍රවණතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් හොද යෝකනාවක්... ස්තූතියි අදහස මතු කරාට...

      Delete
  6. උන්ට කිරි - අපට '-'රි

    ‍රටේ බහුතරයට ඉතිං ඕකනේ ඕන උනේ !

    ReplyDelete
  7. නියමයි ආ... මේ ඒක නෙමෙයි මග දිගට කතාව ලියන එක නැවැත්තුවද???

    ReplyDelete
    Replies
    1. තේක තමයි මාත් මේ බැලුවෙ නැවතිලාද කියල...

      Delete
  8. Manda Manasikathwayen Midena Thuru Apa Sama

    Rawatawi Un Apiwa Jathi Alaya Kawa.......

    Nidi Waduna Amana Apa

    Aha Ari Yam Dinaka

    Baluu wita danewi

    Ithuru nathi bawa kisith.



    PODI MAN MOKADA NIKAN RAJAWA ATHI WELA WAGE..............

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනං රජාව ඇති වෙලා නෑ... ඒත් ඉතිං රජාගෙත් අවුල් තිබේ... :D

      Delete
  9. තේරුන් නැහැ නේ

    ReplyDelete