2012-06-26

ඔබගේ සියලුම ලිංගික කටයුතු හා දැවෙන ප්‍රස්නවලට ඔන්ලයින් විසදුම් මෙන්න.. ( 21+ අතිශ්‍යයින්ම වැඩිහිටියන්ට පමණයි )




ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබට ලොකු ටෝක්ස් දමනවාද... ??

ට්‍රයි කරණ කෑල්ලගෙන් ලකුණු නැද්ද ?

කෑල්ල අතේ ඉදියත් ටෝක් කරගන්න ක්‍රමයක් දන්නෙ නැතිද... ??




රේන් කෝට් නැතුව නාන්න බයද... ?



පැනපු කොටු ඉදිරියේදී රවුන් වේදැයි සැකෙන්ද ... ?


එසේත් නැතිනම් මොනයක් හෝ සීක්‍රට් ප්‍රොබ්ලම් එකකින් ඔබ දුක් විඳිනවාද.... ??
එසේනම් පමා නොවන්න.. ඇනෝනිමස් ආතල්හි ඇනෝනිමසා ( හිටපු ) ප්‍රධානය කල ලිංගිකවෛද්‍යාචාර්ය  පට්ටමෙන් පිදුම් ලැබූ.. සෙප්පඩ විද්‍යා උපදේශක හා  ඉලවු ලවු නිරවුල් කිරීමේ කතිකාචාර්ය ඔන්ලයින් ගුරු පොඩිමෑන් මහතා අදම හමුවන්න...
 
වසර ගණනක අත්දැකීමෙන් හා පලපුරුද්දෙන්  ඔබගේ සියලු දැවෙන ප්‍රස්න වලට විසදුම් ගෙනෙන සැණින් එසැනින්..

අතිශය රහස්‍ය භාවය

සහනදායී මිල ගනං..

පහසු ගෙවීමෙ ක්‍රමහමුවීම- බුකියෙ ඔන්ලයි.. (ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති අය " පොඩි මෑන්" යනුවෙන් බුකියේ සර්ච් කොර රික්වෙස්ටුවක් දමන්න. )

පහත ඇත්තේ පොඩිමෑන් මහතා ඒ අයුරින් තවත් එක් අසරණ දරුවෙකුට පිහිට වූ අකාරයයි....



අසරණයට පත් දරුවා...

මේ බං

පොඩි මෑන්

හ්ම්ම් කියපං


අසරණයට පත් දරුවා...
මට පොඩි ප්‍රස්නයක් තියේ.. උත්තරයක් ඕනෙ..



පොඩි මෑන්
ඉතිං කියපං..
   
අසරණයට පත් දරුවා...
කෙල්ලෙක් ප්‍රෙග්නට් වෙන්ඩ යන්න ඔනි ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙද?

පොඩි මෑන්
අම්මට හැ@@@ උඹටත් තියෙන ප්‍රස්ණ ආ... :D


අසරණයට පත් දරුවා...
විහිලු නෙවෙයි සිරා අහන්නෙ... කියපංකො..

පොඩි මෑන්
ඇයි උඹට පොඩ්ඩද යන්නෙ... බයේ ඉන්නවද පරම්පරාව ගෙනියන්න බැරිවෙයි කියල ? බය වෙන්න එපා මචං.. කවුරු නැත්ත මම උදවු කරන්නම්...


අසරණයට පත් දරුවා...
උඹත් එක්ක බෑ  බං...

පොඩි මෑන්
හරි හරි.. උඹට උත්තරනෙ ඕනෙ...  මෙන්න මෙහෙමයි සීන් එක...
ශුක්‍රාණූ තරලයේ ශුක්‍රාණූ ඝණත්වය වශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනෙ සරු වෙන්න එහෙම නැති අයට තමයි සරු නෑ කියන්නෙ


 ඒත් ප්‍රෙන්ගනට් වෙන්නනං එක ශෘක්‍රාණුවක් ඇති
   
අසරණයට පත් දරුවා...
 ආ අහ්


මෙහෙමයි මචං...  පො@#$#  අල්ලලා අහම්බෙන් වගේ කෙල්ලගෙ හි@ ඇගිල්ල ගෑවුනොත් ප්‍රෙග්නට් වෙන්ඩ හැකිද?


පොඩි මෑන්
අහම්බෙන් වගේ ගෑවුනොත්... ?? ඇයි කෙල්ල හෙළුවෙන්ද හිටියෙ.. අනික අහම්බෙන් කොහොමද ඇගිල්ල හි@  වදින්නෙ...


අසරණයට පත් දරුවා...
නෑ නෑ බං.. පොඩි සූටින් පාරක් ගියපු වෙලාවක..


පොඩි මෑන්
ඒ වෙලාවක උනත් අහම්බෙන් වදින්නෙ කොහොමද...   මට තියෙන ප්‍රස්නෙ ඒකයි..


අසරණයට පත් දරුවා...
හරි හරි බං.. ඒ පැත්තට අත පොඩ්ක දැම්ම මම... කියහංකො  ඉතිං...

පොඩි මෑන් 
අන්න එහෙම වරෙන්...
     
සමභාවිතාව ඉතා අඩු උනත් වෙන්න පුලුවන්....ශෘක්‍රාණු සෛල වලට පීන්න පුලුවන්....
  
අසරණයට පත් දරුවා...
අම්මට හුඩු එහෙමද...  ඒ කියන්නෙ වැඩේ ඩේන්ජරස්ද.. ?? හැබැයි මචං බ@ ගියේ නෑ...



පොඩි මෑන්
 බ@ ගියේ නැතත් කලින් අර පො@@ තෙත් වෙන්න එනවනෙ ජූස් එකක් වගේ එකක්...අන්න ඒකෙත් අහම්බෙන් හෝ ශුක්‍රාණු සෛලයක් තියෙන්නෙ පුලුවන්ලු.....


අසරණයට පත් දරුවා...


අම්මට හුඩු එහෙමද... ??

පොඩි මෑන්
      

  මෙහෙමයි අර මම කලින් කිවුවෙ ශුක්‍රාණු ඝණත්වයක් ඕනෙ කියල... එහෙම ඕනෙ වෙන්නෙ  කෙල්ලොන්ගෙ යෝනි මාරිගයේ රස්නෙට ශුක්‍රාණු විනාස වෙනවා... විනාසවෙන්නෙ නැති ඒව තමයි පීනල ගිහින් ඩිම්බයත් එක්ක සංසේචනය වෙලා සංසේචිත ඩිම්බය හෙවත් යුක්තානුව ගර්භාෂයේ තැම්පත් වෙන්නෙ

අසරණයට පත් දරුවා...

ඉතිං

 ඉතිං එහෙම සංසේචනය වෙන්න ඩිම්බයක් ඕනෙනෙ... එහෙම ඩිම්බ හැම තිස්සෙම එන්නෙ නෑ.. කෙල්ලෙක් මෙන්සස් වෙලා දවස් 9-14 වගේ කාලෙ ඇතුලත් ඩිම්බ නිදහස් වෙනවා..  අන්න ඒ වෙලාවෙ ශුක්‍රාණුවක් ගියොත් තමයි ස්ංසේචනය වෙන්නෙ... ඒත් එහෙමම ගියයි කියලත් වෙන්නෙ නෑ.. ඒත් ළමයෙක් හදන්න ඕනෙනං බැදපු උන්ට වැඩේ කරන්න කියන්නෙ ඔය කියපු දවස් ටිකේ... අනිත් දවස්වල  බ@@ @@@@ල බ@# ටික ඇතුලෙ දැම්මත් එච්චර සීන් එකක නෑ..  

අසරණයට පත් දරුවා...
එච්චර සීන් එකක නෑ කිවුවෙ... ?


පොඩි මෑන්
එච්චර සීන් එකක් නෑ කිවුවෙ ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ කියන එක .... හදිස්සියෙන් වෙන්න බැරි කමකුත් නෑ..  ඒත්  අවස්තාව ගොඩක් අඩුයි... ලක්ෂෙකට එකක් වගේ..

අසරණයට පත් දරුවා...
ශුක්‍රාණු ලක්ෂෙකට එකක්.... ??


පොඩි මෑන්
 

තෝ මොන  ගල් උලමෙක්ද..... ශුක්‍රාණු ලක්ෂෙකට නෙවෙයි යකෝ... ලක්ෂයක් හි@@@  එක පාරක් හිටින්න ඉඩ තියෙනවා...


අසරණයට පත් දරුවා...
අග්.. එහෙනං අවුලක් නැතුව ඇති නේ...
මම බයෙන් ඉන්නෙ බං...  මගේ අතේ ගෑවිලා  අතන ගෑවිල ඔය උඹ කියන විදියට පීනල ගියාද දන්නෙ නෑනෙ...


පොඩි මෑන්
 

උඹ මොකටද උඹේ ප@@ මිරික මිරික  කෙල්ලගෙ හි@ ඇඟිලි ගහන්න ගියෙ... යකෝ...  උඹේ එක මිරිකන්න කෙල්ලට ඉඩ දීපං උඹම මිරිකගන්න එපා ඒ වෙලාවට ...  උනුත් ආසයි ඕවට... :D


අසරණයට පත් දරුවා...

:D :D

 නෑ බං දෙන්නගෙම ෆස්ට් ටයිම් නෙ... මම බුදු අමාරුවෙන් ඉදියෙ...


පොඩි මෑන්


:v

 ඩෙනිමක්ද ඇදන් ඉදියෙ....  ?

අසරණයට පත් දරුවා...

ඔවු බං...  ඉන්න බැරුව ඉදියෙ..


පොඩි මෑන්
 

පුල් ආතල්..  ඕයි... ඒකිගෙත්  ෆස්ට්  ටයිම්නං   කෙල්ලෙගෙත් ඇඟිලි ගහ ගහ  උබත් කලිසම අස්සෙ අත දානකොට ඒකි බලන්න ඇති උඹ සංසන්දනාත්මක ගවේශන චාරිකාවක් යනව ඇති කියල... :D :D  මට මැවිල පේනව ඕ‍යි..

අසරණයට පත් දරුවා...
 


පල  #@$$#@%  යන්න  මම කලිසම අස්සෙ අත දැම්මෙ නෑ යකෝ.. උඩින් මිරිකන් ඉදිය විතරයි... අනික මම ඇගිලි ගැහුවෙ නෑ බං.. අල්ලල බැලුව විතරයි පොඩ්ඩක් ආසාවට...


ඒයි  කෝ උඹ...


පොඩි මෑන්
 
තෝ මාව කාපං... උස්ම ගන්න බෑ යකෝ හිනාවෙලා...

අසරණයට පත් දරුවා...
තොට හිනා මම  මේ බයේ ඉන්නව...


පොඩි මෑන්
 

අහවල් හු@@@ යකෝ බය උනේ... උඹ කියන විදියට ළමයි හම්බවෙනවනං  බස් වල වදින ජැක් වලිනුත් ගෑණු බඩ වෙන්න එපැයි...

අසරණයට පත් දරුවා...
ඒ කියන්නෙ දැන් මෙත කිසිම සීන් එකක නෑ..


පොඩි මෑන්
 

නැහැ නේන්නං... ආයෙ බුදු ෂුවර්...


අසරණයට පත් දරුවා...

මුකුත් වෙන්නෙ නෑ... ???






පොඩි මෑන්  
ආයෙත් අහනව...

 ගැරන්ටීඩ්... හෝදන්න  දෙයක් නෑ...


අසරණයට පත් දරුවා...
       
එළ එළ



 උම්මාහ්


 :D


මං බයේ උන්නෙ බං සිරාවට.. දැම්මම බඳින්න උනොත් මල හු@@@ යි..


 :D
  
තෑන්ක්ස් මචං...



පමා නොවන්න...ඔබගේ දැවෙන ප්‍රස්ණයට විසදුම් සොයා... සෙප්පඩ විද්‍යා උපදේශක හා  ඉලවු ලවු නිරවුල් කිරීමේ කතිකාචාර්ය ඔන්ලයින් ගුරු පොඩිමෑන් මහතා හමුවන්න... 
ඉහත දරුවා මෙන් සැනසිල්ල උදාකරගන්න...

(සැ. යු  - ඉහත අසරණයට පත් දරුවා සිංහල බ්ලොග් අවකාසය පිලිබද අඩුමතරමේ හාංකවිසියක්වත් දන්නේ නැත...   )

පරිණත ______ හාට් Piercing...✿•*`¨" ( 18+ වගේ )



                                    මචං
                                    මං


                                    ගල්

                                    නවත්තල
                                    හුඟක්
                                    කල්....

                                    දැන් ... ;




                                                                                             ______ හාට් Piercing...✿•*`¨" 



                                                            


                                                                           ෴෴෴



කලින් හාට් එකේ Pierce කරපුවා    ______________





 Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය          
 රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්

කලා වමනය ජුලියට්

අතේ මැහුං

ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 
\වේසිගෙ පුතා මම 2   
අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව 
ආමි බූට් 




______ හාට් Piercing...✿•*`¨"   මනින්න නෙවෙයි.. මැනගන්න...


                                                            
                             

2012-06-25

ගොතාපු ඒවා... why Did you walk Away... ?




එ
දා නුඹෙ ලඟ
බැඳ තැබූ පෙම
බිඳ දමා නුඹ
ගියා මතකද ...



මා දමා නුඹ 
ගියා මඳිවට
ඇයි ගියේ හඳ
පලා වෙන් කොට ...


එදා මගෙ හිත 
පලා හෙනගිය
ආදරේ තව
නුඹේ ලඟ බව ...


ඉවෙන් වාගේ 
දැනෙනවා මට
ලඟ  ලඟම නුඹෙ
සුවඳ දැනුනම ...


 මැරෙයි හිතුවට
 මැරුණෙ නෑ තව
 පණ අදිනවා
 තාම මගෙ පෙම ...


එකම කඳුලක්
අරන් ආවත්
පණ ගහවි යලි
තිබුණු  ලෙසටම ...

                                         ෴෴෴


මේව කියෙවද ?

පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය

විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති


2012-06-22

මඟුලක නටපු මඟුලක්.....!!!


 කවුරු කවුරුත් තම තමන්ගෙ  යාලුවන්ගෙ මඟුල් ගෙවල් වල ගිහින් ඇතිනෙ...  මඟුල් ගෙදරක ගියාම කරන ප්‍රධාන  වැඩේ තමයි කෑම සහ බීම... විශේ‍ෂයෙන් යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගියාමනං පිරිමි පාර්සවේ වැඩි දෙනෙක් කන් පාත් වෙන්න බොනවා... බීල බීල තව සමහරු ආතල් ගන්න ගිහින් වලි වලින් තමයි ඉවර වෙන්නෙ.. ඒ වෙලාවටනං අරූට වෙඩින් එක කියපු එක අපරාදෙ කියල හිතෙනව ඇති යාලුවට...

කෑම බීම කෙසේ වෙතත් එතන චාට්ර් නොවී අපේ ආතල් එකක් ගත්තට කිසි අවුලක් නෑ.. මේ ලගදි අපේ යාලුවෙක්ගෙ.. යාලුවෙක්ගෙ කිවුවට ඇත්තටමනං අපේ බොසාගෙ වෙඩින් එකට ගිහින් අපි පුංචි පහේ ආතල් එකක් ගත්ත...  අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ .. කන් පාත් වෙන්න  ගහල ඉදියෙ...

ආතල් එක මොකද්ද කියල පහත පොටෝ ට්කෙන් බලාගන්න පුලුවන්...



 


කේක් කැපීම
හොරා වගේ.....
අලුත් ජෝඩුව...
මනමාලයයි... මනමාලියි... ෆල්වර් ගර්ලුයි.
















අර උඩින් තියෙන ආතල් එක ගත්තෙ වෙඩින් එකේ හෝම් කමින් එක දවසෙ...  හෝම් කමින් එකත් ඉවර උනාම  ඊට පස්සෙන්ද රෑට පොරගෙ ගෙදරත් පාටි එකක් තිබුනා .. ඒ ඉතිං අර කලිං කිවුව වගේ හොටෙල් එකට ගෙන්නගන්න තරම් බැරි උන්ටයි... හැබැයි ගොඩක් දෙනෙක් ඒ වැඩේට කැමතියි.. ඔය මහ ලොකුවට නැතුව තියෙන ඇඳුමක් ඇදෙගෙන ගිහිල්ල කාල කෙසේ වෙත්ත  නස්පුක් වෙන්න බීල එන්න පපුලුවන් හින්ද...

එදාට තමයි අපි අපේ තෑග්ග දෙන්න සෙට් කරගෙන ඉදියෙ...  වෙඩින් එකට තෑග්ගක් දෙනෙ නැති උනාම කට්ටිය කරන්නෙ ලිවුම් කවරෙක දාල සල්ලි දෙන එකනෙ.. ඔය තෑග්ගනං ටික කාලයක් හරි මතක තියේවි  ඒත් දීපු සල්ලි..???

ලිවුම් කවරෙන් අරගෙන සාක්කුවේ දාගත්තාම වැඩේ ඉවරයි..

ඒත් අපි සල්ලි දුන්නෙ  ආයෙ පොරට ජීවිතේට අමතක නොවෙන විදියට....  අපේ සෙට් එකේ 5 දෙනෙක්  රු 1000 ගානෙ එකතු කරලා  ඒ සල්ලි පන්සල් 6කට ගිහින් පොඩි සල්ලි වලට මාරු කරා... ඒ සල්ලි  පාන් පිටි කිලෝ 5ක්  එක්ක කවලං කරල ලොකු ඇන්කර් පෙට්ටියක දාල තාමයි දුන්නෙ... 

පහල තියෙනව පොටෝ කෑලි ටික...







 



රු 377 ක සත විසි පහේ කාසි...ඒ කියන්නෙ සතවිසිපහේ කාසි 1200කට වැඩියි...තව රු  280  ක සත පනහෙ කාසි ඇතුලුව රු 5000ක  මාරු සල්ලි....

 තෑග්ග දීල යන ගමන් දන්න දන්න කියන එකාට කෝල් කරල කිවුව පොරට කතා කරල හදිස්සියකට පොඩි සල්ලි ටිකක් ගන්න පුලුවන්ද  කියල අහන්න කියල...


පස්සෙන්ද දවල් වෙනකොට අපේ අම්මට හෙම්බිරිස්සාව හැදෙන සයිස් එකට  ඇවිල්ල තිබුනා.... !!!

                                           ෴෴෴


ආයෙත් පොඩි සමාජ සත්කාරෙකට දායකත්වය දෙන්න හිතුවා... ඒ ගැන පහත ලිංක් එකෙන් විස්තරේ බලල කැමති කට්ටිය පුංචු උදවුක කරන්න...

පරිඝණක උදවු සමාජ සත්කාරය.....



2012-06-21

ෆේස් බුක් "පරිඝණක උදවු" සමාජ සත්කාරය - ඔබත් හැකි පමණින් දායක වෙන්න..



ඉස්සර පොඩි මෑණ් එහා ගෙදරට යනව හැමදාම සෙල්ලම් කරන්න ඒ   එහේ ඉදපු මලයත් එක්ක  මම තුනේදි විතර  ඌ ඉදියෙ මොන්ඩිසෝරියේ... දවසක් එහා ගෙදරට යනකොට ගෙදර තියෙනව  තව ටී වී එකක්...  හැබැයි වැඩේ කියන්නෙ  පොඩි එකාගෙ අම්ම ඒක ඉස්සරහ ඉදගෙන බටන් වගයක් තියෙන කෑල්ලක මොනවද පරිස්සමෙන් ඔබනවා...  

පොඩිමෑණ් ඇහුව ඇන්ටිල තව ටී වී එකක ගෙනාවද කියල.. ඇන්ටි කින්ඩියට හිනා උනා...
"නෑ පොඩි මෑන්.. මේක කම්පියුටර් එකක්.."

  ඒ තමයි මම ඉස්සෙල්ලම කම්පියුටර් එකක දැක්ක දවස...  ඒත් ඒක ලගටවත් කිට්ටු වෙන්න අපිට තහනං...  ඇංටිගෙ මල්ලි කාරයා ඒකෙන් කාට් ගහපු හැටි චිත්‍ර ඇන්දපු හැටි මම කට ඇරගෙන බලාගෙන  ඉදියා ඇලඩිංගෙ පුදුම පහන දිහා බලනව වගේ... ... ඌ අර වයර් එකක් තියෙන කෑල්ල එහෙ මෙහෙ කරනව... අන්න යකෝ ටීවී එක ඇතුලෙ එක එක ඒව ඇදෙනවා...  මම හිතුවෙ ඌ මැජික් දන්නව ඇති   කියල...

දවසක්  කවුරුවත් පේන්න නැති වෙලාවක මම ඒක වහල තියපු රෙද්ද උස්සල බලන්න ගිහින් මවුස් එක බිම වැටුනා...

දඩස්...
හරි කෙලියනෙ තාප්පෙට...!!!

  ඇන්ටි දුවගෙන ආව.. 

"මොකද පොඩි මෑන් කරන්නෙ.. ඔයාට ඕව තේරෙන්නෙ නෑ.. මොකටද ඕක අවුස්සන්න ගියේ... බලන්න අරක කැඩුනද දන්නෙ නෑ... "


බලා බලා ගොඩයි..

 ඊට පස්සෙ ඇන්ටි කෙලිංන්ම ගියේ අපේ අම්ම ගාවට......

" පොඩි මෑන් අපේ ගෙදර බඩු කඩනව  මෙයාට හරි විසේ... "

එදා ඉදල මට ඒ ගෙදරට යාම තහනං අපේ අම්මගෙන්...

අවුරුදු පාලවකට විතර පස්සෙ මම ඒ ගෙදර ඇතුලට ආයෙත් දවසක් පය තිබ්බා. ඒ එදා මම කඩනව කියල මම ගෙදරින් එලියට එලවපු ඇන්ටිලගෙ ගෙ ගෙදර  ජාතියේම වෙන එකක් ඇන්ටිම කඩාගත්තට පස්සෙ ඒක හදන්නයි...

එදානං ඇන්ටි මට බීම වීදුරුවකුත් දුන්නා...

පොඩි මෑන්ගෙ පවුල එහෙම නැති බැරි පවුලක් නෙවෙයි... හමුදා නිලධාරියෙක් වෙච්ච  පොඩි මෑන්ගෙ තාත්ත පොඩිමෑන්ටත් පවුලටත් හැම සැප පහසුකමක්ම දුන්නා... ඒත් මීට වුරුදු දාසයකට දාහතකට කලිං කම්පියුටර් කිවුවම ඒක අපිට මැජික් එකක් වගේ...

ඒ වගේම කම්පියුටර් තාමත් මැජික් එකක වෙච්ච අපේ රටේම පොඩි උන් කී දෙනෙක්නං ඇද්ද... ???   අපි උදේ හවා මේකෙ එල්ලිලා රට වටෙ ඉන්න උන් එක්ක චැට් කර කර බ්ලොග් ලිය ලිය ආතල් ගන්නකොට කම්පියුටර් එකක අතින් අල්ලන්න ආසාවෙන් බලාගෙන ඉන්න පොඩි උන් කීදෙනෙක්නං ලංකාවෙ  ඇතිද...

ඒ වගේ පොඩි උන් ටිකක්  ඉන්න පාසලකට අපේ පරණ කම්පියුටර් එකක හයිරි ගිහිල්ල දෙනවනං  උන් කීදෙනෙක් ඒක අත පත ගාල මේකෙ තියෙන ඇත්තම මැජික් එක ඉගනගනීවිද...

අන්න ඒ නිසා ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රථම පරිඝණක උදවු ගෲපය වන "පරිඝණක උදවු" කන්ඩායම ඒ වගේ අවම පහසුකම් තියෙන සබරගමුවේ මැදගංඔය දම්මසේන විද්‍යාලයේ සිසුදරුවන්ට පරිඝණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරන්න දැනටමත් සියලු කටයුතු සූදානම් කරල ඉවරයි...

තව අවශ්‍ය වෙලා තියෙන්නෙ සීමිත උපකරණ ටිකක විතරයි...


කාටහරි මේ වෙනුවෙන් පුංචි උදවුවක් කරන්න පුලුවන්නම්  ඒ පොඩි උන්ට එක මහ මෙරක් වගේ වේවි...

එහෙම උදවු කරන්න කැමති අය ඉන්නවනං පරිඝණ උදවු ගෲපයේ  ඇඩ්මින් කැලුම් විජේවර්ධන සොයුරා (0773864180 )  හරි පොඩි මෑන්ව (0719586007) හරි සම්බන්ද කරගන්න... නැතිනම් පරිගණක උදවු ගෲපයේ  ලබාදිය හැකි දායකත්වය ගැන පොඩි සටහනක් තියන්න...

මේ තියෙන්නෙ "පරිඝණක උදවු" ගෲපයට ලින්ක් එක...


https://www.facebook.com/groups/pariganakaudau/permalink/466449103385235/?comment_id=466493796714099&offset=0&total_comments=6


 මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් සැකසූ යූ ටියුබ් වීඩියෝවට ලින්ක් එක...

http://www.youtube.com/watch?v=4kD1hcPBqAM&feature=youtu.be&noredirect=1

ලබන මාසෙ දවසක ඒ කැලෑමල් වලට අලුත් බලාපොරොත්තු අරගෙන කොළඹින් අපි යනවා සබරගමුවට ... කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන් එදාට.. හරියටම දවස ඔක්කොම  වැඩකටයුතු සූදානම් උනාට පස්සෙ කියන්නම්....

මේ වැඩ කටයුත්තට හැකි පමණින් දායක වෙලා ඒ පුංචි මල් කැකුළු සතුටෙන් ඉපිලෙන ඒ දියන ඉක්මන් කරමු නේද ?





2012-06-13

කෑදර හෙවත් කෑ බෑ පුතාගේ තවත් වික්‍රමයක්....




අපේ සෙට් එකේ ඉදපු කෑදරයගෙ  " ලු " කතාවක්  මම කලින් කිවුවනෙ... ඕක පරන කතාවක් කියල ඔය කතන්දර එහෙම කිවුවා... ඒක නිසා පොරරගෙ ඇත්තම කතාවක්  කියන්න තාමයි මේ හදන්නෙ...

ඒ ලෙවල් කරන කාලෙ  ඒ කියන්නෙ 2007 - 2008  අවුරුදු දෙකේ පාසලේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක තමයි ඔය අපේ සෙට් එක කියන්නෙ.. 24 දෙනෙක් ඉදපු සෙට් එකට ගුරුවරු පවා කිවුවෙ යමයො රැල කියලයි..  ඒ කාලෙ තිබුන ලොකුම ආතල් එකක් තමයි ලංකාව පුරාම ප්‍රිෆෙක්ට්ස් ඩේ වලට යන එක..  ඒකාලෙ ඉදලම ප්‍රිෆෙක්ට් ඩේ සංස්කෘතිය හා ඩේ නිසාම සෙට් වෙච්ච යාලුවො හැන අභීත එහෙමත් ලියල තියෙනව   මම දැක්කා..

ඔන්න ඔය වගේ ඩේ එකකට යන්න අපි සෙට්වෙන්න කතාකරගත්ත  සෙනසුරාද දවසක උදේ පාන්දරම ගාල්ලෙ ස්ටේෂන් එකට.. ඩේ එක තියෙන්නෙ මාතලේ  ඊට පහුවෙනිද... ඒ කියන්නෙ ඉරිද...  කොළඹින් 10. 30 තියෙන පොඩි මැණිකෙ ටේන් එකේ ගියාම 3 විතර වෙනකොට මාතලේ බහින්න පුලුවන්..  දුර ඩේ එකක් යනකොට කොහොමත් එහෙමයි ... වේලාසන ගිහිල්ල එහේ ඉන්න උන්ගෙ ගෙවල්වල රවුමක් දාල කොහෙන් හරි පැනල නාල කාල බීල රෑ වෙනකොට ඩේ එකට තියෙන ස්කෝලෙට එනවා... එදා රෑ ස්කෝලෙ තමයි නවතින්නෙ.. අපි වගේම දුර ඉදල එන තව ස්කෝල 10වත් නවතිනව අඩුම ගානෙ රෑට එදාට..

 ඔන්න ඒ වගේ සෙනසුරාද උදේම  යන්න ලේස්තිඋනත් මොකක හරි හේතුවක් නිසා අපිට කියපු වෙලාවට යන්න බැරි උනා .. අපේ කාගෙ හරි එකෙක්ගෙ  බුලක් නිසා තමයි... උදේ 7ට පිටත් වෙන්න ඉදපු එක  ගාල්ලෙන් පිත් වෙනකොට 3 විතර වෙලා මතක හැටියට...

යනකන් උගේ පරම්පරා වරුණනාව කියාගෙන  හිගින් කොහොම හරි මාතලේ බහිනකොට වෙලාව 11.30 විතර වෙන්න ඇති ස්කෝලෙට යනකොට 12 කිට්ටුයි...  ( ස්කෝලෙ නම මොකද්ද කියල නොවැලැක්විය හැකි හේතුව නිසා කියන්න බෑ..  මාතලේ ප්‍රධාන පිරිමි පාසල් කියල විතරක් මතක තියාගත්තම හරි  )

මාතලේ ගිහින් සෙට් වෙන්න තියාගෙන තියපුව පරක්කු නිසා කෝච්චියේම සෙට් වෙලා තිබුන නිසා කට්ටිය ආවෙ හොදට නිදාගෙන... ඒක නිසා අපි එනව කියල කන්ෆෝම්  කරන්න බැරි වෙච්ච නිසා  අපිට ඩිනර් එකත් නෑලු....


 ඔන්න  කෑදරයගෙ  ඔලුවට යකා වැහිච්ච තැන...

" මුන්ගෙ  අම්මලට  හු###  එනව කියල කිය කිය එන්න ඕනෙද... ?? අපි කලින්ම කිවුවනෙ අපි එනව කියල...   දැන් මම මුන් එකෙක් හරි මරාගෙන කනවා  ඇයි යකෝ.. මගේ ඇස් දෙක පේන්නෙ නෑ බඩ ගින්නට... කඩවලුත් වහල මගුල.. "

කෑදරගෙ බෙරිහන්දීම අපි ඉවසගෙන හිටියෙ අපිටත් අම්භානෙක බඩගිනි නිසා....

උන් එක්ක ටිකක වෙලා කුටු කුටු ගාපු අපේ දුමින්දය අපේ තැනට ආවා...

 හරි මචං  නයිට් කඩයක් තියෙනවලු උන්ගෙ සෙට් එකකුත් අපිත් එක්ක එනවලු එතනින් කෑම කන්න පුලුවන් කියල කිවුවා...

" හු ####  දැන්ද ඕක කියන්න   කැ###  @#%$#@$&%^*<{"<>()&*  "

 කෑදරය සුපුරුදු ලෙස අම්ම මෝ නැතුව අරුන්ට බනිනවා...  ඒ මදිවට කලුවරේම එතන තිබුන බට් ඇඹරැල්ල පැලයක ගෙඩි ටික විතරක් නෙවෙයි කොලට ටිකත් ඌ කාල....

 කොහොමින් කොහොම හරි  අපේ සෙට් එකේ 8යි  උන්ගෙන් තුනකුයි  නයිට් කඩේට ආව.. කන්න  ඇවිත් මේස දෙකක් එකට දාගෙන වාඩි උනා කන්න...

 " මචං මෙතන තියෙන නියමම අයිටම් එක තමයි චිකන් සුප් එක.. තනියෙන් එකෙක්ට ලොවෙත් බොන්න බෑ පත සයිස්... වගේම මාර රසයි  පාන් කාලක් එක්ක සුප් එකක ගැහුවනං ආයෙ බඩ පැලෙන්න තරමට... "

එහෙ ස්කෝලෙ එකෙක් අපිට රෙකමන්ඩ් එක දුන්නා ... ඒක නිසා අපිත් සුප් ඕඩර් කරා පාන් එක්ක...

සුප් එක ගෙනාවම තමයි දැක්කෙ ඌ කිවුවෙ ඇත්ත කියල...   ඒ කාලෙ හැටියට රු 80 වගේ වෙච්ච සුප් එක මාර රසයි වගේම පත සයිස්...  හැබැයි කෑදරයනම් සුප් එක දැකල කිවුවෙ වෙන කතාවක්...

" මේකද යකෝ තනි එකෙක්ට බොන්න බෑ  පත සයිස් කිවුවෙ...  හෙග්... මටනං පාන් ගෙඩියක් කන්න පුලුවන් මේකත් එක්ක.. "

 කෑදරයගෙ බඩේ තරම අපි දන්නව උනාට  ඒක අහපු අපේ මාතලේ සෙට් එක  කෑදරයට හිනා උනා...

" පාන් ගෙඩියක්... ඕකත් එක්ක... ?? අනේ පලයන් බං යන්න..  උඹ කොන්ඩදෙනියෙ හාමුදුරුවො වගේ පෙරේතයෙන් බැඳගෙන ආවත් ඕකනං කන්න බෑ ...  අපිට තනි සුප් එක බොන්න බෑ.. අපි තින්දෙනාම ගත්තෙ සුප් දෙකයි... "

උගේ සහජ දක්ෂතාවය අවතක්සේරු කරපු මේ නර පණුවො තුන්දෙනත් එක්ක කෑදරයගෙ තිබුන තරහ ඩබල් උනා උන් දාපු කින්ඩිය නිසා... යකෝ පිටින් ඇවිල්ල කන්න දුන්නෙ නැතුව මදිවට  එක එක කින්ඩිත් දානවා...  ඒක නිසා තමයි කෑදරය වහාම සංග්‍රාම භූමියට බැස්සෙ...

" හරි ඔට්ටුවක් අල්ලමු...   මම මේ සුප් එකත් එක්ක  පාන් ගෙඩ්යක් කනවා...  බැරි උනොත්  උඹලගෙ සුප් දෙකේ බිල මම ගෙවනවා...  මම කෑවොත්  මගේ බිල උඹල ගෙවන්න ඕනෙ හරිද.. ?? "

කෑදරයගෙ ඔට්ටුව උන්ට පෙනුනෙ වදුරෙක් ඇවිල්ල ගහක් උඩ ඉදගෙන නියවල කරන පොඩි විහිලුවක් වගේ... උන් උඩ පැනල ඔට්ටුව බාර ගත්තා... උන් දැන්නෙ නෑනෙ මේ ඉන්නෙ නිකන් වඳුරෙක් නෙවෙයි හිමාලෙ උනත් උස්සගෙන යන්න පුලුවන් හනුමන්ත  බව...

 ඔන්න මහා සංග්‍රාමය ඇරඹුනා..  කෑදරය කනව කනව කනව  කනව කනව කනව ...    ඉවරයක් නෑ  ආයෙ කනවා...

අරුන් තුන් දෙනා බයවෙලා බලාගෙන ඉන්නවා....

අපේ උන් අමාරුවෙන් සුප් එක බීගත්තත් සමහර උන් සුප් එක ඉතුරුකරල බලාගෙන  ඉද්දි කෑදරය තනියම සුප් එකත් එක්ක පාන් ගෙඩියක් කාල ඉවර කලේ වහල්ලක්වත් ඉතුරු නොකර...

අරුන් තුන් දෙනාගෙ ඇස් දැන් දැන් එලියට පැනල මේසෙ දිගේ රෝල් වෙයි කියල අපි බලාගෙන ඉදියා....

කාල ඉවර වෙලා උස්මක් අල්ලපු කෑදර උන්ගෙ දිහා බැලුවා...

" හරිනෙ මචං... එහෙනං බිල ගෙවනවනෙ... "

ඌ එහෙම ඇහුවාම උගේ දිහා බලාගෙන ඉදපු උන්ට පුලුවන් උනේ යන්නතන් ඔලුව හොලවගන්න විතරයි...

" අන්න එහෙම තමයි ඔට්ටු තියෙන්න ඕනෙ... .. "

 හිනාවෙලා බඩ අතගාල එහෙම කියපු කෑදරයා අපේ තව දෙන්නෙක් ඉතුරු කරල තිබුන සුප් කෝප්ප වල තිබුන සුප් උගේ එකට දාගත්තා...  දාගෙන කින්ඩි හිනාවක් දාල අරුන් තුන්දෙනාගෙ පැත්ත බැලුව...

"  ඔට්ටුව හරි උනාට මගේ බඩ පිරුනෙ නෑ බං  "

එහෙම කියල වේටරයට කෑගහල කතා කරා...

" අයියේ....... තව පාන් බාගයක් ගේනවයි....... !!! "


අරුන් තුන්දෙනා කලන්තෙ දැම්මෙ නැති එක විතරයි....  .......

                                                  ෴෴෴


 කෑදරයගෙ  " ලු " කතාව  මෙතනින් කියවන්න..


කෑදර හෙවත් කා බෑ පුතා..

2012-06-06

බල්ලයි බැල්ලියි ( වැඩිහිටියන්ට පමණයි 18 + )




 දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්‍රස්න අහන එකලු...

අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..

ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ  කියල...

දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ඉතිං... කොහොම්ද මූට මේක කියල දෙන්නෙ...

ඉතිං අක්ක මෙන්නෙ මෙහෙම කිවුවලු...

ආ..... ඒ බැල්ලි හරි හොද බැල්ලියෙක්... අර බල්ලගෙ ඉස්සරහ කකුල්  දෙක පන නැති වෙලා ඌට ඇවිදින්න බෑ... කෑමක්වත් හොයාගන්න බෑ.. ඉතිං ඒ බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කෑම තියෙන තැනකට එක්කගෙන යනව කිවුවලු...

ඇම්ඩා තාම නැවතිල සීන් එක බලාගෙන ඉන්නවලු...

ටිකක වෙලා බලං ඉදල පොර අක්කට කිවුවලු..

" කොව්චර උනත්  ඇත්තටම් අර පිටේ යන එකානං මහ බල්ලෙක් තමයි නේ අක්කෙ... "

අක්කට දැන්  මූ කියන්න යනෙ මොකද්ද කියල හිතා ගන්න බෑලු...

" ඒ මොකද ඒ... ?? "

" නෑ ඉතිං මුගේ කකුල් දෙක පන නැති වෙලා ඇවිදගන්න බැරුව කෑමක් නැතුව ඉද්දි අර අර බැල්ලි ඇවිත් මූට උදවු කරනවා.. එහෙවු බැල්ලිටනෙ  මූ අර දමාගෙන  හු##නෙ ... "



                                              ෴෴෴



තවත් කතා දෙකක්

බීප් බීප් ( 18 +  )

ඒක සුළු දෙයක් ..... ( 18 +  )