2012-01-03

රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක ______ හාට් Piercing...✿•*`¨" ය




                              එනව මහත්තුරු
                                  හෝ ගාල
                                 සල්ලි වලට
                            මල්වෙඩි ගහන්න
                                    අහසෙ ...

                                 
                           කොයි වෙඩිල්ලත්
                              පුපුරනව මැද්දි
                                    "ඩෝං"
                            යන්නෙ ටිකදුරයි
                                   අහසෙ ...

                                
                               ඔහේ ලඟවත්
                            නැද්ද මහත්තයෝ
                             මල් වෙඩිල්ලක්
                           කෙලවරේම පුපුරන
                                   අහසෙ ....


                            තියෙනවනං මම
                             ඩිස්කවුන්ට් පිට
                           ගහන්න දෙන්නම් 

                                  හැමදාම
                                මල් වෙඩි
                                   අහසෙ ...
                                         ______ හාට් Piercing...✿•*`¨" 





කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________ 


ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 





______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


     _________________________________________________________

 බ්ලොග් ලියන අයගෙ ගෙට්ටුව දන්නවනෙ...


ගාල්ලෙ අයට වෙලාව පොඩ්ඩක් එඩිට් වෙලා තියෙනවා...

9.00 නෙවෙයි      8.00  හොදේ....   කොළඹ  ගෑනූ ළමයි ටික වේලාසන යවන්න එපැයි...





32 comments:

  1. Ayiyooo salli kivvalu... apitath dipanko mee ahase contact eka.. apee wedillawath konata yaavida kiyala try karala balanna... :P

    ReplyDelete
  2. ඔට්ටුයි නැතිවට පුරන මල් වෙඩි අහසේ
    සමහර පුස් වෙඩි පුපුරන්නේ ගේ සාලේ
    අපි ලග ඇවිදින් පෙන්නයි තාලේ
    හොයමුද වෙඩිල්ලක් හොද හැටි මලයේ

    ReplyDelete
  3. ඈත්තටම ලස්සනයි

    ReplyDelete
  4. @ වෛශ්‍යාවක් නොවේ :-

    // සමහර පුස් වෙඩි පුපුරන්නේ ගේ සාලේ //

    කුජීතයි..... :D :D කියල වැඩක් නෑ හොදේ...

    ReplyDelete
  5. @ ADK :- හැක හැක... ප්‍රයිවෙට් ඉල්ලපංකො... :D

    ReplyDelete
  6. ඔය වගේ අහසවල් වල වෙඩි ගැහුවට වැඩක් නෑ බන්... මෙලෝ රහක් නෑ..

    ReplyDelete
  7. කොහෙද මේ මරදානෙද?

    ReplyDelete
  8. තාම මල්වෙඩි ගහලා නෑ අහසේ.. තාම ගල්වෙඩි විතරයි..හැබැයි ගල්වෙඩිල්ල පත්තුකරද්දී අහටම යනවා... සමහර විට අපි මල්වෙඩිල්ලක් දැම්මනම් අහස මුදුනටම ගිහින් පත්තුවෙයි..

    ReplyDelete
  9. ඔය එක්ස්ෆයර් වෙච්චි මල්වෙඩි නේ :P
    අඩෝ ටැබ්ලට් තියේ අල්ලං ඉන්න :D :D

    ReplyDelete
  10. පුස් වෙඩි ගහලා නොන්ඩි නොවී ගහපන් හොද මිසයිලයක්, එතකොට කොනටම වදී

    ReplyDelete
  11. චාටර් සීන් එක, challenge එක බාර ගන්න කවුරුවත් නැද්දෝ.............???

    ReplyDelete
  12. කොච්චර හොදින් වෙඩි ගැහුවත්
    ඒවා අහසේම පිපිරුවත්
    වැඩක් වෙයිද?

    ReplyDelete
  13. තියේද කෙලවරක් ඔය අහසේ...... පුපුරවන්න අග්ගිස්සේ.....

    මට ඉස්සෙල්ලාම කෙලවර පෙන්නහං පුපුරල පෙන්නන්න අහ්හිස්සෙනුත් ටිකක් එහාට.....

    X-Porter

    ReplyDelete
  14. වෙඩිල්ල අ‍තේම පුපුරනවා
    කෝ අහස...

    ReplyDelete
  15. පිපුරුවොත්
    හරියටම
    මල්වෙඩි
    කෙලවරේ අහසේ
    ඩෝං.....
    කලකට බැරිවේය
    පෙන්වන්න
    සංදර්ශන
    රහසේ!

    ReplyDelete
  16. කොහේ පුපුරන්න ද කෙළවරේ
    පෙගුනාම (මළ කරදරේ)

    ReplyDelete
  17. ඔය අහස කොච්චර ගැඹුරුද කිවනම්... පෙත්ත ගැහල උන්න නම් ඉතිං කෙලවරටම යන්න තිබ්බා.. නැද්ද මං අහන්නේ...

    ReplyDelete
  18. යන්න වෙඩි උඩ අහසේ
    විදපන් මුලිං ස්ප්‍රේ
    පස්සෙ කාපං තලපේ
    කාල දීහං නස්නේ

    ReplyDelete
  19. මලේ වෙඩි තිව්වට අහසට වැඩක් නෑ නේ.......

    ReplyDelete
  20. වෙඩි තියලා තියලා අන්තිමේදි තුවක්කුව සර්විස් කරගන්න වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  21. ඔය අහසේ කෙලවර පුපුරන්න ගහන්නනම් දිගු දුර මිසයිලයක් ගේන්න වෙයි...

    ReplyDelete
  22. හත් වෙනිදට ප්‍රයිවට් එකේ ගාලු පැත්තේ අහසක් දෙකක් මටත් කොන්ටැක් කොරලා දීපන් කොලුවෝ. මිසයිල් ගහන්නත් බැරිනම් ගානක් තියාගන පුළුවන් එකෙකුට විකුනලාවත් දාන්න බැරියැ. හෙන ගහයිද දන්නේ නැ

    ReplyDelete
  23. අලුත් අවුරුදු සේල් නැද්ද ?

    ReplyDelete
  24. අහස අනන්තයි, කෙලවරටම ගහන්න හිතන එකත් තේරුමක් නැහැ. ඒ නිසා උපරිම කාර්යක්ශමතාවයක් ගන්න පුලුවන් දුරකට ගහන එක තමයි හොඳම දේ.....[මම කිව්වෙ මල් වෙඩි]

    ReplyDelete
  25. අනේ දෙවියනේ.......
    මේවට මොකුත් කියලත් බැහැ. නොකියත් බැහැ. ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා දාන්නම්.
    රෑ මනමාලියෙකුත් එහෙම කියනවද?මම හිතුවා මගේ අහසේ විතරයි කියලා ඔය අවුල. බලද්දි හැම මල්වෙඩිල්ලක්ම පත්තුවෙන්නේ මග වගේ. එහෙමනම් විකල්ප හොයලා වැඩක් නැහැ. වෙන දේ බලන් ඉන්න තමයි මටත් තියෙන්නේ....

    ReplyDelete
  26. මේ පාරේ ඇවිද්දනම් සුදු ඇදන් ඉන්නවා

    ReplyDelete
  27. මිනිත්තු 11 කතාව - පාවුලෝ කොයියෝ..

    කියවන්න

    ReplyDelete
  28. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video
    to make your point. You clearly know what youre talking about, why waste your intelligence on just posting
    videos to your weblog when you could be giving us something informative to read?
    Stop by my page english premier league transfer news liverpool

    ReplyDelete
  29. Thanks for another informative blog. Where else may I get that type of
    information written in such a perfect method? I've a venture that I am simply now operating on, and I have been on the glance out for such information.
    Feel free to visit my site pizza games all

    ReplyDelete