2012-04-12

ඔසප් දා අවුරුදු ....!!! ( ______ හාට් Piercing...✿•*`¨" ය )



                               ඉදල ඉදල
                              මට අවුරුදු
                              ලබන දාම
                            තියාගත්තනෙ

                            මාරුවෙන්න
                   අර රාශියෙන් මේ රාශියට...

                                  ඉතිං
                         කොහොමද මම
                         වැඩ අල්ලන්නෙ
                                  මේ
                            නොනගතේ...

                 
                                                                        
______ හාට් Piercing...✿•*`¨"



                                            ෴෴෴


කාලානුරූපී 
______ හාට් Piercing...✿•*`¨"    එකක්  කලිනුත් ලිවුවා... ඒක බලන්න පුලුවන් බලපු නැති අයට මෙතනට ගිහින්...
රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය



 
තව එකක ඩ්‍රාෆ්ට් වෙලා තියෙනව... හෙට දාන්නං...  එතකන් කලින් ලියපු  ______ හාට් Piercing...✿•*`¨"   කියවන්න...



පෝන් ස්ටා(ර්)

කලා  වමනය ජුලියට්

අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
 වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 

_____  හාට් Piercing...✿•*`¨"    ඇහැ උල් වෙන්න... හිත හිල් වෙන්න.....




26 comments:

  1. කරුමේ කරුමේ.. දැන් උඹ අර ඩ්‍රැකියුලා පේපර් පැකට් එකක් ගෙනාවැයි ? :D

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකිවුලා තමයි ලේ පෙරෙන දත් විලිස්සාගෙන මට කිවුවෙ.. කිට්ටු වෙන්න එපා උඹ කියල... :(

      Delete
  2. අයියෝ මචං අර පැණි මුල් පාවිච්චි කොරා නම් ඉවරනේ.

    ReplyDelete
  3. කෝමද බං මේව හිතෙන්නේ... අදුරන කාට හරි දවස සෙට් වෙලාද ?

    :)

    ReplyDelete
  4. වැඩ අල්ලන්නෙ කොහොමෙයි!

    ReplyDelete
  5. හපොයි...
    රේන් කෝට් පාවිචිකරන්නයි කියමු..."අවුරුදු සිරිත්" මගහරින්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් දෙවියො කෝප වුනොත්... ?

      Delete
  6. ගෑනිට මුලින් දෙන්න තිබුනෙ "නොතෙස්ටෙරෝන්" පාරක්...
    කොහේද දන්නෙ නැත්නම් අපෙන් අහන්න එපැයි.....
    පට්ට...

    ReplyDelete
    Replies
    1. මගුළක් කතා කරනවා.. හදිසියේ ලබන අවුරුදු වලට ඕව ගෙනියනවද බං

      Delete
  7. ආහ්.. නන්දන වින්දනද....? වැඩ අල්ලපං පිට පාරෙන්

    X-Porter

    ReplyDelete
  8. Aurudu kale pani walata illuma wadiyne. Ithin makkeiy?

    ReplyDelete
    Replies
    1. පැණී තිබුනට කිරි ගෙන්න ගන්න අමාරුයි...

      Delete
  9. AAAAARRRRRRRRRRRRGGGGHHHHH!!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  10. පොඩි මල්ලි
    ඉස්කෝලේ කාලේ හොඳ කතා ලියපන්කො කොල්ලෝ .පිස්සු කවි ලියන වෙලාවේ සුන්දර පාසල් ජීවිතයේ අමතක නොවන රසකතා ලියපන්.
    Olcott hall එක ඉස්සරහ පඩිපෙලේ වැඩි වෙලා පරණ කතා මතක් කරන්න හරිම සුන්දර අතීතයක් .

    ReplyDelete
  11. ඇත්තටම ඔබ නම් මානසික රෝගියෙක් කියල විතරයි මට කියන්න තියෙන්න.ගෑණුන්ගෙයි පිරිමින්ගෙයි ලිංගිකත්වය ගැන විතරද තමන්ට කතා කරන්න මාර්තුකාවක් කර ගන්න පුලුවන්,තමන් මතක තිය ගන්න මේ දේ තමන්ගෙ අම්මට නංගිට පෙම්වතියට මේ ලෝකෙ ඉන්න හැම ගැහැණියකටම වෙන සිද්ධියක් කියල.ඒකට මේ විදියට කථා කරන තමන්ගෙ මානසිකත්වය ගැන ඔනෙම කෙනෙක්ට හිතා ගන්න පුලුවන්.තමුන් කියයි දැන් මේ දේවල් ගැන ප්රවසිද්ධියේ කතා නොකරන්නන්ගේ හිතේ තමයි මේ වගේ හැගීම් තියෙන්නෙ. ගැහැණියගේ පෞද්ගලිකත්වය පහලට දාල කථා කරල ඒක තමන්ගේ ප්රෙසිද්ධිය උදෙසාම පාවිච්චි කරන්නයි තමන් හිතන් ඉන්නෙ.තමුන්ට ගෑනු ළමයෙක් ඉන්නව නම් මන් ඒ ළමයගෙන් ආදරෙන් ඉල්ලන්නේ මේ මානසික රෝගියගෙන් ඈත්වෙලා තමන්ට තමන්ගේ ගැහැණු කමට ආදරේ කරන ගෞරව කරන පුද්ගලයෙක්ට ලං වෙන්න කියල.දවසක මුලු ජීවිතේම විදවන්න වෙයි ඔබට මේ වගේ මානසික රෝගියෙක් නිසාවෙන්.
    මම මේක දැක්කෙ අහම්බෙන්,නමුත් මම හැම කෙනෙක්ගෙන්ම ඉල්ලනව මේ වගේ දේ වලට විරුද්ද වෙන්න.හැම පිරිමියෙක්ම මේ ලෝකෙ එලිය දැකල ඉන්නෙ ඒ උත්තරීතර ගැහැණිය නිසා වග මතක තියා ගන්න.මේ වගේ දේවල් දුටු විටම විරුද්ද වෙන්න.ඔබතුමාගෙනුත් මන් ඉල්ලා හිටින්නෙ ගැහැණියට මේ විදියට නිග්රකහ කිරීම දෙවියන්ගේ නාමෙන් නවත්තන්න.තමන්ට පෙම්වතියක් ඉන්නවනම් මම ඉල්ලනව දරුවෝ මේ මානසික රෝගියගෙන් ගැලවෙන්න,ඔබට අනාගතයක් නැතිව යාවි.මම මේ දෙවල් කියන්න මේ ලියල තියෙන දේ ගැනම සැලකිල්ලෙන් නෙව්යි ඔය දරුව ලියල තියෙන හැම දේ ගැනම සැලකිලිමත්ව බලල.
    සංජිකා විතානගේ

    ReplyDelete
    Replies
    1. අඩේ.... මම මේකෙ ග්‍රහයෙක් ගැන මිසක් නිග්‍රහයක් ගැන මුකුත් දැක්කෙ නෑනෙ...... මාර පුස්නෙ.....ඒ ගැහැනියකට ලමයෙක් හදන්න පිරිමියෙකුත් ඕනෙනෙ.. එනිසා ගැහැනියයි පිරිමියයි දෙන්නම උත්තරීතරයි...... ඒකියන්නෙ සියලුම මිනිසු (ගැහැනු පිරිමි) උත්තරීතරයි.....ඔයාගෙ ඔය රාමුව පරනයි ඔය රාමුව විසිකරන්න රාමුවලට කො‍ටුවෙන්න එපා.......
      සැ. යු:- හැබයි මම මේක සිරා කවියක් පොඩ්ඩ වැඩ්ඩෙක් එල කවිකාරයෙක් කියල එහෙමනෙමෙයි කිව්වෙ....

      X-Porter

      Delete
    2. ______ හාට් Piercing...✿•*`¨" ගැන මට ඇත්තටම් තෘප්තිමත් හැගීමක් දැන්නෙ මේ වගේ කමෙට් කියවනකොටයි...

      සංජිකා විතානගේ මැතිනියට කවියෙ අදහස සමහර විට තේරිලා නැති වෙන්න පුලුවන්.. ඔබ තුමියෙ දැක්කෙ මේ නිර්මාණයේ තියෙන අසම්මතයැයි එලිපිට කතා කිරීමට නුසුදුසු වචන ටික වෙන්න පුලුවන්.. නැතිනම් කවිය හොදහැටි තේරිලා පෞද්ගලික අද්දැකීමක් නිසා හරියට හිත රිදිල වෙන්න පුලුවන්... ඒ කොයි දේ වුනත් ඔබතුමියගෙ කමෙට් එකට බොහොම ස්තූතියි..

      අනිත් කාරනය මගේ පෙම්වතිය වගේම නැගනියත් මගේ නිර්මාන හැම එකක්ම කියවනවා... ඒ දෙන්නම නිර්මාණයේ තියෙන වචන ටික දිහා බලල ඔබ තුමිය වගේ හිත රිද්ද ගන්නෙ නෑ.. ඒ වචන ටිකෙන් දැක්වෙන අදහස ඔවුන් දකිනවා..

      X-Porter කිවුව වගේ මම මහා වැඩ කාරයෙක්වත් මේක සිරා කවියක්වත් කියනව නෙවෙයි... ඒත් මේ වගේ මගේ මානසික ලෙඩේ ගැන හොයන ඔබ වගේ අයගෙ කමෙට් වලින් මට මගේ නිර්මාණ අරණය ගැන මාර තෘප්තිමත් හැගීමක් දැනෙනවා..

      සංජිකා විතානගේ සහෝදරියනි මෙතන ගැහැණීයකගෙ පෞද්ගලිකත්වය උපහාසයට ලක් කිරීමක්වත් එය මගේ ප්‍රසිද්දිය උදෙසා පාවිච්චි කිරීමක්වත් උනේ නෑ.. හිතන්න චිත්‍ර සිල්පියෙක් ගැහැනියකගෙ නිරුවත් රූපයක් චිත්‍රයට නගන්නෙ ඇයගෙ පවුද්ගලිකත්වය විකුණා ප්‍රසිද්දියක් ලබන්නද... ??

      මෙතන ගැහැණීයකගෙන හා පිටිමියකගෙ ලිංගික චර්යාවේ තිත්ත ඇත්තක් නිසා පිරිමියෙක්ගෙ හිතේ ඇතිවන සිතුවිල්ලක් උපහාසයකට පත් කරා විතරයි.. ඔබ මගේ බොහෝ නිර්මාණ කියවා බැලුවායැයි සදහන් කලා.. _____ හාට් Piercing...✿•*`¨" බොහෝ නිර්මානවල උපහාසාත්මක විවේචනයකට ලක් කර ඇත්තේ පෘථක්ජන පිරිමියාගෙ හිතේ ඇතිවන සැගවුනු පැත්තක එලියට නොආ සිතුවිලියි... එම සිතිවිලි වලින් තමන්වම තමාට උපහාසයක ලක් වෙනකොට එහි ඇති යතාර්තය තේරුම් ගැනීමට හැකිවෙනවායි මගේ විස්වාසයයි.. එම ස්වයං අවබෝදයට වඩාත් පහසු වන්නයි මෙහි බොහෝ නිර්මාණ උත්තම පුරුෂයෙන් ලියා තිබෙන්නෙ..

      සමහර විට මේ ම කියන දේවල් අන්ඩර දෙමලයක් හා මේක කුනුහරුපයක්යැයි පමණක් ඔබ තුමියට පේන්න පුලුවන්.. මට කියන්න තියෙන්නෙ මෙහෙ හැම වචනයකින්ම කිණුහරුපයක් හොයා ගැනීමත් මානසික ලෙඩක් කියල විතරයි.. එහෙමත් නැතිනම් රසවින්ද හැකියාව හීනි අවබෝද ශක්තියක නැති රාමුවකට කොටු වෙච්ච පුහු දෙනක් කියල විතරයි...

      ඔබ ගොඩ නගාගත් රාමුවට අනිව මම වැරදි කාරයෙක් විදියට මානසික ලෙඩෙක් විදියට දැකීම ඔබතුමියට අනුව සාදාරණයි.. මම එහි වරදක් දකින්නෙ නෑ... මොකද මම ඔබතුමිය වගේ පටු රාමුවකට කොටු වී නැති නිසා...

      හරි වැරැද්දත් සාපේක්ෂ බව පමක වටහා ගන්න... !!!

      කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි... _____ හාට් Piercing...✿•*`¨" එකතරා විදියක සමාජීය පරීක්ෂණයක් ඔබ එහි මාණයන් පුලුල් කරන්න දායක උනා.. ඒකට නැවතත් ස්තූතියි...!!!

      ____________ හාට් Piercing...✿•*`¨" හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

      Delete
    3. සීයට දෙසීයක් එකගයි පොඩ්ඩෝ...ඔසප් දා අවුරුදු මම දකින්නේ උසස් සාහිත්‍ය නිර්මානයක් විදිහට....සාම්ප්‍රධායික රාමුවෙන් එළියට විත් මේ දෙස බැලීමයි වැදගත්...

      Delete
  12. අල්ලපු රටට ජයවේවා!පොඩ්ඩෝ.කවිය නම් හොඳයි.ඒත් මට ඒක හරියට තෙරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. උබ යකෙක් නේ මහත්තයෝ,නොතේරුන මගුලකට හුරේ දාලා.[මට නම් වරදක් පේන්නෙ නෑ පොඩ්ඩෝ]

      Delete