2012-07-02

"ලොකු පපුව" ක රහස ______ හාට් Piercing...✿•*`¨" (කෙල්ලන්ට විශේෂයි )




             කෙල්ලනි බලාපං මෙය තරහා නැතුව
             ලස්සන රුවක් ඕනේනම් මින් මතුව
             රහස මෙයයි කවදාවත්  නොම සිතුව
             වඩවා ගන්න නුඹෙ රුව හැමදා පැතුව


             වඩන රහස කෙල්ලෙකුගේ රූ සපුව
             ගමනෙ හැඩට ගැස්සෙන පැද්දෙන පපුව
             ඕන වෙන්නෙ නෑ ඔය එක එක කොපුව
             ගාවාගනිං පිරිමි අතක ඔය පපුව



                                      
______ හාට් Piercing...✿•*`¨" 







                               ෴෴෴


කලින් හාට් එකේ Pierce කරපුවා    ______________




පරිණත
 Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය          
 රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්

කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 
\වේසිගෙ පුතා මම 2   
අම්ම රෙද්දෙ ආදරේ (18+)  
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව 
ආමි බූට් 



______ හාට් Piercing...✿•*`¨"      ඩෙන්නෙවෙයි හැදෙන්න....

27 comments:

  1. පට්ට පට පට කතාව. හෙට ඉදන් කොල්ලෙකට පාරේ බැහැලා යන්න බැරිවෙයිද දන්නේ නැහැ :D

    ReplyDelete
  2. කිව්වත් වගේ දැං කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න නැතිවෙයි වගේ....
    සිරා කවි දෙක....

    ReplyDelete
  3. මං ඕක අපෙ ගෑනිටත් කිවා.. :D :D :D
    වැඩේ කියන්නෙ දැන් මේක කෙල්ලො පිලිඅරගෙන .. ඔය මුනෙ උලන එව්වා අතැරලා දාවිද? පවුනෙ බං ඒ බිස්නස් කරන උන්.. :D

    ReplyDelete
  4. පට්ටයි හොදේ,වෙන මොනවා කියන්නද.....;)

    ReplyDelete
  5. අම්මත සිලි,,.,., නැතුව නැතුව ,.,ඕක තමයි රහස,.,.,.,

    ReplyDelete
  6. එකඟයි....

    ReplyDelete
  7. වැඩක් නෑ ඕක විතරක් අල්ලලා නවතින්නෙ නෑනේ තව තව ඒවා අල්ලන්න යනවනේ

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  8. මරු අදහස!
    පොඩි සීන් කෝන් එකක් තියෙනවා අහන්න. දැන් උඹ සෙට් කරගන්නේ කිසි කෙනෙක් අත නොගාපු කැරම් බෝඩ් පපුවක් තියෙන කෙල්ලෙක් ද නැත්නම් හොඳ ගැස්සෙන පැද්දෙන පපුවක් තියෙන කෙල්ලෙක් ද?

    ReplyDelete
  9. දෙහි ගැට...
    නාරං ගැට...
    දොඩම් ගැට...
    බම්බලෝසි ගෙඩි ...,යනාදී මෙකී නොකී, වේ..!!

    ReplyDelete
  10. පොඩි මෑන් තවම ප්‍රාථමික පාසලක ඉගෙන ගන්නවා වගේ

    ReplyDelete
  11. මැක්සා කතාව

    ReplyDelete
  12. යකඩො කෙල්ලන්ට විශේෂයි කිව්වට තාම එක කෙල්ලෙක් ඇවිත් නෑනේ කමෙන්ට් කරන්න. අර ඇනෝල .... අනේ මන්ද...

    ReplyDelete
  13. කෝ මේ කොමන්ට් කරන්න එන කෙල්ලෝ? :)

    ReplyDelete
  14. දන්නවද ලොකු මාලුවාගෙයි - පුංචි තිසර වලයි (ගෙඩි) දෙකෙයි වෙනස ?

    මාලුවා - වෙලාවට ඇල්ලුවෙ නැත්තම් ලොකු වෙනවා
    ගෙඩි - වෙලාවට ඇල්ලුවෙ නැත්තම් ලොකු වෙන්නෙ නැහැ.

    මම හරිය ??

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම අල්ලන්නේ නැති නිසා නේ.. හික්ස් :)

      Delete
  15. අල්ලන්නට දුන්නෝතින් මයෙ පපුව
    කොල්ලා පරල වෙයි දෝ කියලා සිතුව
    බලනා විටදි පැංචෙක් මෙන් ඉගි කෙරුව
    පැනලා දෙන්නෙ නම් නැහැ ආයෙත් පපුව

    පොඩි කොල්ලෝ මම මේ අහනට වුන්න
    පැනයක් සිතේ කැරකෙනවා මුණුමුණුව
    තුරුලුව මිරික මිරිකා ඉන්නට ආස
    ඇයිදෝ කොල්ල පපුවට මේ හැටි නතුව

    මුහුණ ඔබන් ඇස් පියවන් සිටින එයා
    මුහුනින් පෙනේ සැනසීමක සතුටු සිනා
    පිරිමින් ගැහැණු පිරිපුන් පපුවට ආසා
    කිමදෝ කියනු පොඩ්ඩෝ මා සිත සනහා

    ReplyDelete
  16. කවදහරි ඉතින් අපිම දඟලලා ලොකු කරගත්තොත් තමයි ඉතින් o_O . නැත්තන් ඉතින් අපේ තියනවා උන්ටත් වඩා :P . මම ට්‍රයි කරන කෙල්ලගේ පපුව ලෑල්ල වගේ :@ අනේ මන්දා :( ... ඒත් ඉතින් මව බලා දුව ගනින් තියරිය අනුව අවුලක් වෙන්නේ නැති වෙයි මයෙ හිතේ.. ;-) .

    ReplyDelete
    Replies
    1. දුවගේ පෙම්වතා නිවසට පැමිණේ.... මව හොඳින් ඔහුව අධ්‍යනය කරන්නීය.පෙම්වතා නික්ම ගිය පසු අම්මා දුව සමග සංවාදයකට එළැඹිනි.

      අම්මා - බලහං ඒ කොල්ලගේ තාත්තගේ ඔළුව ලොකුද කියලා...

      දුව - අනේ නෑ අම්මා එයාලා හරිම නිහතමානි කට්ටියක්.

      අම්මා - උන්ගේ නිහතමානි බම්බුවක් ගැන නෙමේ බං මම කියන්නේ.

      දුව - එහෙනම්???

      අම්මා - ගිහින් බලහං උගෙ තාත්තාගේ ඔළුව ඔළු බක්කෙක්ගේ වගේ ලොකුද කියලා.නැත්තම් උගෙ ළමයි වදනකොට උඹට තමා අමාරු වෙන්නේ...

      අසා ඇති හැටියට ලිව්වෙමි.මව බලා දුව ගන්නා ලෙසට පියා දෙස බලා පුතා ගන්නා ක්‍රමයක්ද ඇති හැඩකි...

      Delete
  17. අල්ලනකොට ගොඩක් එවුවා ගෙවෙනව කැඩෙනවා. ඒත් මෙවුවා එහෙම නෑ... හික්ස් :)

    ReplyDelete
  18. එලම තමා

    ReplyDelete
  19. ගාවාගනිං පිරිමි අතක ඔය පපුව...

    කතාව ඇත්ත... :) :)

    ReplyDelete
  20. ඇල්ලුවම ඔය කියන තරම් වැඩෙනවා නම් කෙල්ලොන්ට කොස්ගෙඩි තමයි උස්සන් යන්න වෙන්නේ..... ළදරු ආතල්.... පවු පොඩිමෑන්.....:D

    ReplyDelete
  21. කාලේකින් ආවේ උබේ බ්ලොගේ පැත්තේ

    ReplyDelete
  22. I'm curious to find out what blog system you're using? I'm experiencing some minor security problems with my latest blog and I'd like to find something more
    risk-free. Do you have any solutions?
    my site - english premier league transfer news arsenal

    ReplyDelete