2011-12-23

ලීක් Love _________ හාට් Piercing...✿•*`¨ ය..



                              ශීට් දාල
                         වහන්න තරම්
                          මගේ ආදරේ
                          පොහොසත්
                           නැති නිසාද....
                       ඔයා වැස්ස වෙලා
                          වැටෙනකොට
                               මගේ.....
                           හිත් වහලට
                       දුප්පත් ආදර උළු
                            අස්සෙන්
                        වතුර බේරිලා....
                        තෙමෙන්නෙ
                            යටලීය
                             සේරම.......
                                                _______ හාට්  Piercing...✿•*`¨


ඊයේ  රෑ දාපු 100 වෙනි පෝස්ට් එක මෙතනින් බලන්න


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...________________


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 


______ හාට් Piercing...✿•*`¨"  

ප.ලි  

තේරුනේ නැතිනම් මෙන්න මෙතන තෝරලා තියෙනවා... ගිහින් බලන්න...



  හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න

35 comments:

  1. අඩේ මේක නම් තේලුන් නෑ හලේ මාමෙ

    ReplyDelete
  2. කලින් කියල තිබ්බ නිසාද කොහෙද තේරෙන්නේ එල එල

    ReplyDelete
  3. @ all :- තව කට්ටියට බලන්න දෙමු... පස්සෙ තේරුම් බේරුම් කරල දෙන්නම්...

    ReplyDelete
  4. ඩිංග ඩිංග තේරෙනවා මේ lubricating සීන් එකක් නේද..

    ReplyDelete
  5. කට්ටියට නොතේරෙන හන්දා තමයි මෙතන ඇවිත් රෙදි නැතුව කමෙන්ට් කරන්නේ! ඒකනේ අපි එන්නේ කාටවත් නොපෙනෙන්න

    නොතේරුන අය ඒ ගැන සතුටු වෙන්න... නැත්තම් ලීක් වෙයි :D

    පොඩි : මම උඹ මේ ලියන ඒවා ප්‍රශංසා කරපු එකෙක් නෙමෙයි. කලාතුරකින් ඇනෝ ඇවිත් උඹට යමක් කියලා යන් එකෙක්. උඹ අද සීයක් ලියලලු නේද? ෆලෝ කරන උන් 300කට කිට්ටු වෙන්න ඉන්න හිට්ස් ගොඩක් තියෙන එක හොඳයි. උඹට සුභ පතනවා.
    හැබැයි මම තාමත් ඉන්නේ මේ උඹ ලියන ඒවායින් සමාජෙට මොකක් හරි පනිවිඩයක් දෙන්න උත්සාහ කළානම් මේ දේවල් දේවල් සෑහෙන්න අර්ථාන්විත වෙයි කියන මතේමයි.
    නැත්තම් මම එදා කිව්වා වගේම මේ දේවල් වලින් කියවන උන්ට පොඩි ආතල් එකක් විතරයි ලැබෙන්නේ.

    ReplyDelete
  6. ආතල් එකට හරි මෙහෙම blog එකක් තියෙන්න ඔනා.එහෙනම් උබේ අර්ථාන්විත blog එකේ නම කියලම යමන්කො.මෙතන ලියන ඒවට කකුල දාන්නෙ නැතුව.අනිත් එක පොඩියා මම උබේ සේරම පොස්ට් වලට කැමතියි.කකුල දාන්න කොච්චර වත් එවුන් එයි.ගනන් ගන්නෙ නැතුව දෙගටම ලියහන්.තව එකක් මේක නම් තේරෙන්නෙ නෑ.අයේ හොදන්න දෙයක් නෑ ඒකෙ

    ReplyDelete
  7. බොලේ මට විතරයි වගේ තේරිලා තියෙන්නෙ....යුරේකා....!!!

    ReplyDelete
  8. යන්තම් තේරුනි... පැහැදිළි කිරිම දැම්මම බලමු මං හරිද කියලා...

    ReplyDelete
  9. මට නම් හිතෙන්නේ උඹේ ගොඩක් බ්ලොග් පොස්ට් වල මේ සමාජෙට ගන්න යමක් තියනවා...

    ReplyDelete
  10. @lahiru cc :- හරි හරි ඔය තේරිල තියෙන්නෙ.. පොඩ්ඩක්...

    ReplyDelete
  11. @ ඇනෝ :- සුභ පැතුමට ගොඩක් ස්තූතියි... මේකනෙ ඇනෝ.. සමාජෙට දෙයක් දෙන්න මම කවුද... පෝස්ට් 100ක් ලිවුවට මම තාම පොඩි එකා... පේන්නෙ නැද්ද නම....

    මගේ හිතේ තියෙන දේවල් මම නිර්මාණ විදියට එලියට දානවා... ඒ නිර්මාණ කරනයට හැකියාවක් තියෙනව කියල විස්වාසයක් තියෙන නිසා... ඊසොප්ගෙ උපමා කතා පොත වගේ කතාවත් කියල ඊට යටින් ආදර්ෂයත් දාන්නෙ නෑ මම.. කමති කෙනෙක් කියවල ඉගන ගන්න.. නැති කෙනෙක් ආතල් එකක් ගන්න...

    එච්චරයි... ඇනෝ විදියට නොපෙන්නෙන්න එන්නෙ මම හිතන්නෙ ඔබතුමාගෙයි රෙදි නැත්තෙ....

    ReplyDelete
  12. @ සිතුම් :- අල්ලල දාපං බං.... කකුල නෙවෙයි වෙන වෙන ඒව දාපු අයත් ඉදියා... මයි මනී... මයි ලන්ග්.... මයි ලිප්ස්...

    ReplyDelete
  13. @ ඔබා මාමා :- නැතුව නැතුව.. දැනුම් තේරුම් තියෙන මනුස්සයනෙ...

    ReplyDelete
  14. @ දිනේෂ් :- බලමු බලමු.... රෑට දාන්නම්...

    ReplyDelete
  15. @ soda ගුනෙ :- ගන්න එකාට දෙයක් තියෙනවා... සමාජෙ මා දැකපු තිත්ත ඇත්ත උපහාසෙකට ලක් කරන එකයි මගේ වෑයම... හිනා වෙලා යන එවුන් උපහාසෙ අපහාසයක් විදියට භාරගත්ත එවුන්... හිනාවෙලා ඒකෙන් යමක් ගත්ත එවුන් වගේ හම එකාලම අපි අතර ඉන්නවා...

    ත්ගමන්ගෙ මැට්ටං තන් මැට්ටං බං... :)

    ReplyDelete
  16. මට නම් තේරුනා :D :P.

    අනේ මන්දා බන් කුණුහර්පයක් වගේ එකක් නම් කොහොම කිව්වත් පොඩි කාලේ ඉඳන්ම තේරෙනවා. :P හැබැයි මේකටත් වඩා "නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+ " නම් පට්ට පට පට.. :D

    උඹේ 100 ටත් සුභ පැතුම් මචෝ....


    ......................................

    ReplyDelete
  17. අඩේ මටත් අදහසක් නෑ, ඉක්මනට කියපන්කො.

    ReplyDelete
  18. ඇයි හත්තිලවුවේ මට මේක නොතේරෙන්නේ !!!
    මම් සාහිත්‍ය පොතක තියෙන කවියක්වත් මෙච්චර වාර ගානක් කියවලා නෑ. ඒ නිසා තේරුම් කරලා දීහන් කෝ !!!

    මම් කියවපු වාර ගානට මේක කටපාඩම් වෙලා.

    ReplyDelete
  19. ඕක දාහන්කෝ බන් මාත් මේ සද්දේ වහල ඉන්නේ..

    ReplyDelete
  20. අනේ කියහන් බන්.මම දාපු වෙලේ ඉදන් සැරින් සැරේ ඇවිල්ල බලනව මේකෙ තේරුම දාලද කියල.මේ 3න් වැනි පාර.මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑනෙ.මම කමෙන්ට් දාන්න මාර කම්මැලි,ඒත් උබ ඉදින් මම ආයෙ එනකොට මේකෙ තේරුම නොදා තිබ්බොත්.........මාත් ගාල්ලෙ තමයි ලොක්කා.........
    (මම පව්නෙ බන්...ඉක්මනට දාහන්කෝ )

    ~ආදී~

    ReplyDelete
  21. නොතෙරුන කට්ටිය තෙරුන කට්ටියගෙන් pm කරලා අහගන්න තෙරුන කට්ටිය නොතෙරුන කට්ටියට pm කරලා තොරලා දෙන්න. ඔය දෙකටම නැති කට්ටිය (ඔව් ඔව් උඹ තමා මට තෙරුනා උබට තෙරුනෙ නෑ කියලා) මොනවා කරන්නද අර යට ලීය දිහා බලන් හිදිං ..

    …ඇත්තටම උබේ වච්න ටික හිතන්න හුගක් දෙවල් ඉතිරිකරනවා මම ඒකයි හැමදාම මෙතනට එන්නේ.

    ReplyDelete
  22. අනේ මට බෑ බං උඹ හංගල ගහන එවුව ‍තෝරන්න . . . උඹම කියපං ඔන්න ඔහෙ

    ReplyDelete
  23. http://mamaiarui.blogspot.com/2011/12/love.html

    මෙන්න ඔක්කෝමල ගිහින් තේරෙනවද බලන්න දැන්වත්...

    ReplyDelete
  24. ඉස්සර ඒකියන්නෙ අපෙ පරම්පරාවෙ යකඩ මරං යටලීයෙ පිපුනු නාරිලතා මල් දැකල වතුර බේරුනේ පැදුරට අම්මට උඩු අලුත් පරම්පරාවෙ උලුඅස්සෙං වතුර ඇවිත් යට ලීයත් තෙමෙන්න අරංනෙ..මාර සීනෙක....ආ... හරි.. හරි..... නාරිලතාමලට වතුර ගලල වගේ.... වතුර ගලන්නැතුව තියෙයියැ... ‍තෝ බුදියං ඉන්නෙ අමු හෙලු කොට්ටෙන්නෙ.....(උඹ මොකෑ යට ලීය අල්ලං ඉන්නෙ...)

    එල පොඩ්ඩො එල..... මේක ගින්දර... \

    X-Porter

    ReplyDelete
  25. ඒ කියන්නෙ උඹ ඇදට වෙලා හෙලි කොට්ටෙන් අතේ ගහනවා... අ‍ේ.. බං...

    ReplyDelete
  26. මෙය නිසඳැස් කවකැයි රචකයා සිතන්නේ නම්, රංචාගොඩ ළමයා, ශේක්ස්පියර්ට වඩා ගවු ගණනකින් ඉදිරියට ගිය කෙනෙකි. පටන්ගත් තැනම ශීට් වැනි 'ෂිට්' වචනයක් යෙදීමෙන්, මොහුට ඇත්තේ කවි සිතක් නොවැ තහඩු සිතක් බව පෙනෙයි. හස්තොපක්රමයේ මිහිර මීට වඩා කොතරම් සංයමයකින් හා සංවේදීව භාව ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කළහැකි බව නොතෙරේද ගල් ඉබ්බාණෙනි.

    ReplyDelete
    Replies
    1. අනේ පල ඇනෝ යන්න... උබට මේක තේරුම් ගන්න බැරි උනා කියල පුක උල් කරන් හැමෝටම ඇහෙන්න පඩ අරින්න එපා... ඕනම නම් පැත්තකට ගිහින් කාටවත් ඇහෙන් නැති වෙන්න ඇරපන්.

      Delete
  27. @ ඇනෝ :- අති පංඩිත ඇනෝ දෙයියානනි... කවි සිතක ඇති බව නොකීවෙමි... රංවාගොඩ ලමයා ශේක්පියර්ගේ ආචිචිට හාල්ගැරුවත් මට කමක් නැත වියතානනි... කකුස්සියට ගොස් රීවද වැල්ලට ගොස් රීවද ගහකට නැග දෙබලට ගොස් රීවද බඩ හිස් උනාට පසු පුක සෝදාගන්න එක මගේ සිරිතයි... බඩ හිස් කරගැනීමට මටනම් ඔය කොයි තැනත් රෙමි.....

    ඔබතුමා සංයමෙයෙන් කකුස්සි කාමරේ හිල තියෙන පුටුවේම රෙන්න...
    මම මගේ විදියට රෙමි...

    හෝදලාදැයි දැනගන්න ඕනෙනම් පුකත් පෙන්නමි.. ඉම්බාටද වරදක් නැත....

    ReplyDelete
  28. ඇයි කවි හිත් තියෙන උන් දාන්නෙ ශීට් වෙනුවට මානා,පොලතු කියලද.... අනේ පල ඇනෝ යන්න... නිකං පඬි ටෝක් දෙන්න එනව....

    X-Porter

    ReplyDelete
  29. Wow, wonderful blog layout! How long have you been blogging
    for? you make blogging look easy. The overall look of your site is fantastic, as well as the content!
    My blog post ; soccer transfer news january 2013

    ReplyDelete
  30. What's up, its nice post concerning media print, we all be familiar with media is a enormous source of data.
    Here is my web-site : latest transfer news soccer summer 2010

    ReplyDelete
  31. This website was... how do I say it? Relevant!! Finally I've found something which helped me. Thanks!
    My website : transfer news arsenal fc

    ReplyDelete
  32. Hey! I know this is somewhat off topic but I was wondering which blog platform are you using for this website?
    I'm getting sick and tired of Wordpress because I've had issues with hackers and I'm looking at alternatives for another platform. I would be fantastic if you could point me in the direction of a good platform.
    my site :: pizza games free

    ReplyDelete
  33. I've been exploring for a little for any high-quality articles or weblog posts in this kind of space . Exploring in Yahoo I ultimately stumbled upon this web site. Studying this info So i am satisfied to show that I have a very just right uncanny feeling I found out just what I needed. I most indisputably will make sure to do not overlook this web site and provides it a glance on a constant basis.
    Look into my webpage ; pizza games huntington beach

    ReplyDelete