2011-12-24

"ලීක් Love " තේරුනේ නැති අයට තේ රෙවන්න... (අතිශ්‍යන්ම පිරිමින්ට පමණයි.. කෙල්ලන්ට බැලීම තහනම්)



කලින් දාපු ______ හාට් Piercing...✿•*`¨"     එක ඔබා මාමට ඇරෙන්න වෙන කාටවත් තේරිලා නෑ... ඉතිං කමෙන්ට් එකකින් පොල්ලෙන් ගැහුව වගේ තේරුම කියන්න කැමති නෑ....  ඒක නිසා මෙහෙම කියමුකෝ.....

කියවපු නැති කට්ටිය කියවල එන්න... කියවපු කට්ටියත් ආයෙත් කියවන් ආවට වැරද්දක් නෑ...

ලීක් Love _________

ඔය ආදරේ තියෙනව නේද....
එතකොට රාගය...  අන්න ඒකත් තියෙනවා...
හැබැයි..,
ආදරයයි රාගයයි අතරෙ කිසිම බැදීමක් නෑලු...
පිවිතුරු ආදරේ තියෙන තැන කාමයට, රාගයට කිසිම ඉඩක් නෑලු... 
ඒ කියන්න තමන් ආදරේ කරණ කෙල්ල  වෙනුවෙන් බොක්කෙනම පරම පිවිතුරු ප්‍රේමයක් තියෙනවනම් ඒ කෙල්ල ගැන රාගික හැගීමක්...  එන්නම බෑ....

බෑ කියන්නෙ බෑමයි.....

පරම පිවිතුරු ආදරේ ගැන අම්බානෙක දන්න කට්ටියනෙ ඔය කියන්නෙ...
මමනං නෙවෙයි... ...

එහෙම වෙන්නනම් අපේ ආදරේ මාර පොහොසත් වෙන්න ඕනෙලු... දෙකයි පනහෙ හිඟන ආදරේකට එහෙම බෑලු... උන්ට තමයිලු තමන්ගෙ පෙම්වතිය ගැන අරම අදහස් පහල වෙන්නෙ....

මගේ හිත් වහලටනං මම දාල තියෙන්නෙ දුප්පත් උළු... මොකද.. ආදරේ ෂීට් දාල වහන්න තරම් මගේ ආදරේ පොහොසත් නැති නිසා...... ෂීට් වගේ නෙවෙයි... උළුවලින් හිරිකඩ වදිනවා ඇතුලට...

එයා වැස්සක් වගේ හිත් වහලට කඩාගෙන වැටෙනකොට අර දුප්පත් ආදරඋලු අස්සෙන් වහල යටි හැංගිලා තියෙන යටලීයට හිරිකඩ වදිනවා....
 වැස්ස එන්නෙ ඉතිං ඕනෙ එකක් තෙමන්න බලාගෙනනෙ... ...  හැමදාම වහින්නෙත් නෑ...

ඉතිං යට ලීය තෙමෙනවවා...

එහෙම වෙලා තියෙන්නෙ අර ආදරේ අස්සට රාගයට රිංගන්න නොදෙන හොද ආදර  ශීට් හිත් වහලට  දාන්න තරම් මම පොහොසත් නැති නිසා.....
දාල තියෙන්නෙ දුප්පත් උළු...
ඒක නිසා ඇතුලට වතුර කාන්දු වෙනවා...

ආදරේ අස්සට රාගය ලීක් වෙනවා.. එයා වැස්සක් වෙලා එනකොට...

එතකොට යටලීය.. ??

" යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ "

අහල ඇතිනෙ ඔය සිංදුව..  යටලීයෙන් නාරිලතා මල් පූදිනවා කියන්නෙ...  සිංහලෙන්ම කියනවනං  පිරිමියෙක් සයං වින්දනේ යෙදෙන එකක් ගැන....

ඉතිං මල් පිපෙන්න  තෙතමනය තිබුනොත් තමයි....

යටලීය තෙමිලා.... 
ටික වෙලාවකින් මලුත් පිපේවි....

බලං ගියාම මගේ ආදරේ පට්ට පජාතයි... හිගනයි තුච්චයි....   ඔයාලගෙ එහෙම නෑනෙ... ??

බෙල්ල ගහල යන්න තේරුම කියල දානවට වඩා මෙහෙම කියන එක හොදයි කියල හිතුනා...  පෝට් එකක් විදියටම දැම්මෙ කමෙන්ට් එකකට දිග වැඩියි වගේ නිසා....

මේකත් තේරෙන්නෙ නැතිනං අනේ මං දන්නෙ නෑ... අමුවෙන්ම දාන්නම් මම කැමති නෑ... එහෙම කට්ටියට ඊයකින් තේරුම එවන්නං...
ඒත් ඉතිං එච්චරම බබාල ඉන්නවද..... ?? ඔබා නං බබා නොවෙන හින්ද පටගාල තේරුනා.... :D

හැබැයි කෙල්ලොන්ට නං බෑ....  ආ.. මේක කෙල්ලොන්ට බලන්න තහනං කරානෙ මම... වෙලාවට කතන්දරගෙන් ඕක ඉගන ගත්තෙ... නැත්තං කෙල්ලො ඕව බලල කිසිම කෙල්ලෙක් මට කැමති නැති වෙනවා....

කෙලොන්ගෙ තෙම්මෙන්න යටලී තියෙන එකක්යැ....   ඒව ගැන ප්ස්සෙ ලියන්නංකො...


අන්තිමට කියමු බලන්න කැමතිනං
දැන් ඔය කියවපු කට්ටියගෙ වහලෙ තියෙන්නෙ ශීට්ද...??  දුප්පත් උළුද.... ??
කවදාවත් යටලීය තෙමිලම නැද්ද..... කිවුවෙ නැතත් කමක් නෑ.... හාට් එක Pierce ✿•*`¨" කරගන්න....

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න  ....



කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...________________


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 




36 comments:

  1. හෙහ්.. එහෙනම් මම තේරුම් ගත්තා හරි..

    ReplyDelete
  2. @ දිනේශ් :- ජයවේවා... :)

    ReplyDelete
  3. නුතන ගැටපද විවරණය...

    පෝස්ට් දෙකම කියෙව්වේ මේ දැන්
    ඉතින් ඒ නිසා අර පලවෙනි පෝස්ට් එක කලින්ම කියෙව්වනම් තේරේවිද නොතේරේවිද කියල අදහසක් නැහැ

    ඔය සිද්ධිය සම්බන්ධ මරුසීන් එකක් තිබ්බා අපේ එව්වෝ ටිකක් හිටිය බෝඩිමක...
    උන්ගේ බෝඩිමේ කවුරුහරි එකෙක් කෙල්ලත් එක්ක කොහේ හරි ගිහින් ආවට පස්සේ "Oil Test" එකක් කියල එකක් කරලා බලනවා
    ඒ බලන්නේ මේ යට ලී සීන් එකම තමයි :)

    ReplyDelete
  4. @ ලොකු පුත :- බි. පෙ. සි :D :D :D

    ReplyDelete
  5. කොල්ලො ඔය යට ලීයෙ කතාව කියන්නෙ ,තනිකඩ පිරිමි ඔය වැඩෙ කරන්නෙ ඇඳෙ ඉඳන් උඩ බලාගෙනනෙ එතකොට පෙන එකම දෙ යටලීය, එන හිතුවිලිවලට පෙන්නෙ නාරි රූප. ඒකයි නාරිලතා මල් යට ලීයෙ පූදිනවා කියන්නෙ. එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනාකරන එම ගීතය ඔයට වඩා තෙරුමක් තියනවා, හැඟීමක් ගැබ්වෙනවා අමරදෙව මහත්මයා වගෙ වයසක කටහඬකින් ගැයුවනම්.

    ReplyDelete
  6. කෙලවරක දැම්මනම් හරිනේ කොන තෙමීම කියලා ගැට පද ලියන්නේ. උඹ ගැට කන්නෙත් නැතුව. වල් වැලා...

    ReplyDelete
  7. ඇති යාන්තන් ගැටපද විවරණයක් දාලා අපට තේරුම් කරලා දුන්නා. නැත්නම් ඉතින් අර මොනාද කාපු මොක්කුද වගේ හිටියේ.

    ReplyDelete
  8. ටැන්කූ ඈ.බොරු කියන්නෙ මක්කටෙයි,මගේනම් මෙරට උළු

    ~ආදී~

    ReplyDelete
  9. යට ලි තිබුනට මට නම් පොල් අතු වහලක්වත් නෑ. ඔය වැස්සේ තෙමෙන්න මම නම් හරි ආසයි

    ReplyDelete
  10. මගේ නම් වහලෙ තියෙන්නෙ යට ලී, පරාල, රීප්ප වගේ ඒව විතරයි... පොල් අත්තක් වත් වහලට නැහැ. විලි ලැජ්ජයි ඕයි....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඔන්න දැනුයි තේරුනේ...:) අනේ ඉතින් මගේ වහලේ තියෙන්නේ ශීට්ද උළුද කියල නම් දන්නේ නෑ, මම දන්නා එකම දේ මගේ වහලට වැස්ස තියා පොදක් වත් වැටෙන්නේ නෑ.:(

    ReplyDelete
  13. @ ලොකු ජෝන් :- ඔවු ඒක හරි... ඒක දෙපැත්තටම ගන්න ලියල තියෙන්නෙ.. යටලීය පේන්නවා... නාරි රූප මැවෙනවා...
    මගදි කියනව නේද කදූළු නොවන බින්දු බින්දු කියල කතාවක්...
    :) එතකොට එතන යටලීය වෙන එකක්... :)

    ReplyDelete
  14. අනේ පවු නේද උළු වහලවල් තියන අය.. හරිම අකමැති ඇති තෙමෙන්න... කරන්නම දෙයක් නැති නිසාම ඉන්නවා ඇති නේ???? හී හී හී....

    ReplyDelete
  15. ගැට නැති ඒව ලියනව බංඩක්ක වගේ ලිස්සල යන්න.... ගැට තියෙන ඒවට ගැටම දාන්න ඕනෙ... :) කෝ මාතල්ං කියල නෑනෙ... වහලෙ උළුද ශීට්ද ?? :P

    ReplyDelete
  16. @මධුරංග :- මදි මදි... සමාන්‍ය දැනීම හොදටම මදී.....:)

    ReplyDelete
  17. @ රෙප් මහත්තයා :- එතකොට නිකං හැම තිස්සෙම තෙමිච්ච කුඛුල් පැටිය වගේනෙ,,, ඇග සේරමත් වතුර.... හෙ හෙ....

    @ ආදි :- අන්න දේශීයත්වයට අත දෙන කොල්ලො.... ඔය තෙමීම හරි වැදගත් බං... නැතිනං වේලිලා වේලිලා ලී ඇද ගහනවා...

    ReplyDelete
  18. @ chaw chaw :- එහෙනම් මට වඩා උඹ ලැජ්ජයි... තන්තෝසෙ බෑ ඕයි...

    ReplyDelete
  19. අවන්කවම මට නම් කියවපුවම හිතුනේ නෑ කියන්නේ මෙහෙම දෙයක් කියලා.නියම ස0කල්පනාව...හැබැයි මම හිතුවා මෙහෙම දෙයක් වන්න ඇති කියලා..ඔය කියන පරම පිවිතුරු ආදරය කියන්නේ මම නම් කියන්නේ තනිකරම මිනිස් ස0කල්පයක් මිස තාත්වික දෙයක් නොවන බවයි.හරියට ශුද්ද ගනිතය වගේ මනසින් හදාගත්ත දෙයක් මිස පවතින දෙයක් නොවේ....මොකද ආදරය කියන දේ ප්‍රභවය,නැත්තම් මූලිකම දෙය වන්නේ වර්ගයා බෝ කිරීම කියන අවශ්ශතාවය...රාගය කියන්නේ මූලික හැගීමක් නම් ආදරය කියන්නේ එහිම ද්විතික අවස්තාව කියලයි මට හිතෙන්නේ..නමුත් මන් කියන්නේ නෑ අපි ආදරය කරන්නේ ප්‍රජනනයටම විතරක් කියලා..මිනිස් ආදරයට ඊට එහා ගිය අරමුනක් තියෙනවා..එත් පරම පිවිතුරු ආදරය කියන්නේ අතාත්වික දෙයක්..මට කියන්න ඔන උනේ නැති දේවල් බලාපොරොත්තු වීම බොරු දෙයක් බව...

    ReplyDelete
  20. @ ලහිරු :- මොනවද ?

    @ කසුන් :- බෑ බෑ කොල්ලෙක් උනාම තෙමෙන්න ඕනෙ... ටැප් එකකට හරි අල්ලපං...

    ReplyDelete
  21. @ උදාර :- ඔවු බං... ලෙඩ වෙනව දවසක මෙහෙම තෙමිල... මොනව කරන්නද... දුප්පත් වෙලා මොකට ඉපදුනාද දන්නෙ නෑ...

    ReplyDelete
  22. @ sudaraka :- මාතෲ ප්‍රේමය සහෝදර ප්‍රේමය මිත්‍ර ප්‍රේමය වගේ ඒවත් තියෙනවා... ඒත් කෙල්ලෙක් හා කොල්ලෙක් අතර ඇතිවෙන ප්‍රේමය පට්ට වෙනස්... එහෙම නැති ඒව තියෙන්නෙ පොත්වල ච්ත්‍ර පටිවල විතරයි.... කොටින්ම කිවුවොත් ශීට් වහලවල් තියෙන්නෙ ප්ලෑණ් එකේ විතරයි හික් හික්....

    ReplyDelete
  23. හ්ම්.......ඔය පරම පිවිතුරු ආදරේ කියන්නේ කෙල්ලෙක් ගැන පහල වෙන රාගික හැගීමක්ම තමයි එහෙම නැතිව කෙල්ලෙක් දැක්කාම ආදරයක් කියලා මොකක්ද හිතෙන්නේ....????ආදරය කියන්නේ රාගය කියන වචනේ වහන්න යොදා ගත්තු අයිසිං එකක්.කවුරු කොහෝම කිව්වත් කසාදෙන් පස්සේ ආදරේ කියලා දිගටම වහල ෂීට් දාගෙන හිටියොත් කෙල්ල හොයන්න පොලිසියෙන් දාන්න වෙයි හික් හික් මේ මට හිතෙන හැටි තමා ම්හු මාත් දුප්පත් අප්පා මොනා කොරන්නද අහස කළු වෙද්දි !!$@#%#$#$

    නියමයි ඈ දිගටම ලියන්න මේ මම මෙහෙ ආපු මුල්ම පාර මග ඇරුණු පෝස්ට් කියවන්ඩෝන

    ReplyDelete
  24. කවියනම් පට්ටය. ඒත් ගැට පදේට එඩ්වර්ඩෙගේ යට ලීය ගාව නොගත්තානම් ඊටත් අගේය. මොකද එඩ්වර්ඩ් කියන්නේ නාරිලතාවක් නොලැබුන නිසා ලණු ඇඳේ අතේ ගසා වයසට යන පොරක් ගැන මිස ආදරයට තුරුළුකරගත් කෙල්ලගේ තනපුඩු ඇඟේ වැදීමෙන් කිතිකැවුනු යටලීයෙ බර සැහැල්ලු කිරීමක් ගැන නොවන නිසාය.
    ආදරයෙන් තොර රාගයේ මෙලෝ රසක් නැත. යාළු කෙල්ලට ගලක් කපා ලබන වින්දනයෙන් දහයෙන් පංගුවක් ගොනෙකුගෙන් නොලැබේ! (මේ කොමෙන්ට් එක සැර වැඩිනම් කපල දාහං. )

    ReplyDelete
  25. මුල පොස්ට් එකක් මග ඇරි ඇති බැවින් තේරුම් ගැනිම ගැන කිසිත් කියන්නට නොදනිමි.....

    අපි නම් දුප්පත් කොල්ලෝ.... වහලේට දාන්න ශිට් නැතුවෝ...

    ReplyDelete
  26. ආදරය . . . රාගය . . ??? අනේ මං දන්නෙ නෑ බං . . . මම දන්නෙ ලැබෙන චෑන්ස් එක අතාරින්න නරකයි කියල විතරයි

    ReplyDelete
  27. යට ලීයෙ විතරක් නෙමේ ඉතින්.... එක එක වෙලාවට එක එක තැන් වලදි තෙමෙනවා....:P

    ReplyDelete
  28. //මගදි කියනව නේද කදූළු නොවන බින්දු බින්දු කියල කතාවක්...//

    මෙන්න වැරදි කතාවක්. තියෙන්නෙ මෙහෙමයි. "නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්".මං බැලුවා අලුතෙන් සින්දුව ලියලාද කියලා.

    ReplyDelete
  29. අනේ මන්ද පොද වැස්සටත් තෙමෙනව බන් මගේ නම්.... වල්කමද මන්ද...කවුරු කිව්වත් ඔය සීට් වහලවල් වලිනිත් හිරිකඩ එනව ඇති බන්..


    ඉන්දික +++

    ReplyDelete
  30. පොඩි මෑන්,
    මම කෙල්ලෙක්. ඒත් මට ලීක් කතාව කියවනකොටම තේරුණා. ඔයාගේ අටුවාවත් වරදක් නැහැ. ඒත් පොඩි දෙයක් කියන්නද? යටලීයෙන් නාරිලතා මල් පූදිනවා කියන සමස්ත සින්දුවෙම තේරුම ස්ව්‍යං වින්දනයේ යෙදෙන එක වෙන්න ඇති. ඒත් යටලියෙන් නාරිලතා මල් පූදිනවා කියලා අදහස් කරන්නේ තනිකඩ පිරිමියෙක් සයනයේ උඩුබැල්ලට නිදියගෙන එයාගේ පාලුව ගැන කල්පනා කරනවා කියන එක. ඒ අවස්ථාවෙදී කාන්තා රූප මතකයට එනවා කියන එක.යටලීයෙන් නාරි ලතා රූප එන්නේ එයා බලාගෙන කල්පනා කරන්නේ යටලීය දිහා නිසා.
    යටලීය තෙමෙනවා කියලා ඔයා කියන අදහස එතකොට පැ‍ටලෙනවා නේද පොඩි. එතන ස්ව්‍යං වින්දනය ගැන අරුත් ගන්වන එක පේළියක් තියනවා. ඒ තමයි "ඇසට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා හොරෙන්" කියන පේලිය. මන්දා ඉතින්. ඒ මම හිතන විදිහ. සමහර විට මම වැරදි ඇති. මට දැනුන විදිහට යටලීය තෙමෙනවා කියන කතාව ගැ‍ලපෙනවා මදි වගේ.

    ReplyDelete
  31. පොඩි කොල්ලන්ට තෙමෙන්න වහින්න ඕනෙම නැත.අකුණක් ගැහුවත් අකුණක සද්දේ එන හුළඟක් ආවත් ඇතිය.සමහර එව්වෝ වැස්සක් හදාගෙන තෙමෙනවාය.තවත් එව්වෝ එකම වැස්සේ දෙපාර තුන්පාර තෙමෙනවාය..එහෙම තෙමෙන එවුන්ට හිටගෙන ඉන්නට පවා අපහසුය.කෙල්ලෙක් දැක්කම නෑ නෑ වැරදුනා වැස්සක් දැක්කම ඉබේම තෙමෙන එව්වෝ ශ්‍රී ලංකාව කියන මද පෙරදිග රටේ බහුලය.මා එය දන්නේ මමද ලංකාවේ නිසාය.පොඩි මෑන්ට ජයවේවාය.

    ReplyDelete
  32. I feel that is among the most important information for
    me. And i am glad studying your article. However should observation on few general things, The site taste is great, the articles is in
    reality great : D. Just right process, cheers
    Here is my web-site ... football transfer news twitter

    ReplyDelete
  33. Nice post. I was checking constantly this blog and I am impressed!
    Extremely useful information specifically the last part :) I care for such info a lot.
    I was looking for this particular information for a
    long time. Thank you and good luck.
    Look at my blog ... transfer news epl 2012

    ReplyDelete
  34. My brother suggested I might like this blog. He was totally right.

    This post actually made my day. You cann't imagine just how much time I had spent for this info! Thanks!
    Also visit my webpage ... epl transfer rumours 2009

    ReplyDelete