2012-03-23

"කලා වමනය මම ජුලියට්.... " ______ හාට් Piercing...✿•*`¨"




මාගේ ජුලියට්....

නොවුනාට
මම උබේ රෝමියෝ
මිලටගත්
නුඹයි මගේ
ජුලියට්.....


නැතිවුනත් උබේ
හදවත
බඩගින්නට කන්න
උබේ
ඔය ඇඟ
දුන්න උඹ මට  
ජුලියට්....

උබේ මොලගෙඩියෙන් සුප්..
බඩවැල් නූඩල්ස්...
ලේ වලින් සෝස්
පෙති කපපු මිනී  මස්
උබේ
පුච්චන් කෑවා මම
ජුලියට්....

අතුරුපසට
ඇස් ගෙඩි දෙකෙන් ලොලිපොප්
 දැං
බඩපිරී
ඉස්මුරුත්තාවයි
කලා  වමනය මම
ජුලියට්....

කනකං රසට තිබුනත්
කෑවෙ මහ
ජරාවකි
පලයං යන්න
මට එපා....
මගේ නෙවෙයි උඹ
දැන්
ජුලියට්.....!!!
                         
       ______ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ Pierce කරපුවා ______________



අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ

ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+)  

ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

 වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  
 




__ හාට් Piercing...✿•*`¨"
එන්න... හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න

31 comments:

  1. අමරසිරි පීරිස් මහත්මයාගෙ "ලඳුනේ" ගීතය මතක් උනා........

    ReplyDelete
    Replies
    1. එකනෙ... ලොකු අයියා උදේ පාන්දරම ඇවිත් වැඩේ ආල්ලගෙනනෙ..... මාතුර්කාව ඒකම වුනත් එතනින් එහාට ගියපු දෙයකුත් තියෙනවා...

      මොනව උනත් ජයවේවා....!!!

      Delete
    2. same here..eth e song ekatath wada mama rada winda kiwwoth hari

      Delete
  2. :O ammo poddo ............

    ReplyDelete
  3. Podda Mama ANOWEK......

    Menna Niyama PODI MAN
    MEWATA THAMA POST KIYANNE

    MACHAN NIKAN GON POST NEWEI, UMBATA SIRAWATAMA THIYANA APITA NATHI HAKIYAWA PENNANA MEWA THAMA GODAK ANOLA UMBEN ILLANNE.

    Namakin Ena Ewunta Konda Thiyanawa Kiyala Umba Kiwwane. Machan Namakin Awilla, Umbawa danna nisa hari Andurana Nisa hari Umba Liyana Hama Magulakatama [ Elakiri Podiman ] kiyanawata wada namak nathiwa honda nathi deta honda na kiyana eka wadiyen hondai kiyalai matanam Hithenne. E WAGEMA SAMAHARA WELAWATA UMBATH TIKAK NIHATHAMANI UNANAM HONDAI WAGE. WADIYA PORA TALK DENNE NATHIWA.

    BALAPAN UMBE ME POST EKA.. IYE ADA WELA KORA WELA HITAPU UMBA ADA WENA KOTA ME WAGE DEYAK LIWWA KIYALA HITHANNATH BA.

    UMBE HAKIYAWATA JAYA WEWA.

    SADAKALIKA ANO..............

    ReplyDelete
    Replies
    1. නිහතමානී වන්නයෙයි කියූ අවවාදයට ස්තූතියි....!!! පෝට් එක ඇගේ කිරීමත් ස්තූතියි.. ඊයේ ඇද වෙලා කොර වෙලා නොසිටි නිසා තමයි මේ පොස්ට් එක ඊයෙම ලියල ඩ්‍රාෆ්ට් කරල අද පබ්ලිඉ කරේ.. ඇනෝ පිලිබද තරහක් නැත. නමුත් ඇනෝ පිලිබද ස්තාවරයද සදාකිකවම වෙනස් නැත... :)

      Delete
  4. එල මචං...
    පොස්ට් එක කියෙව්වම මොකක්ද මන්දා හිතෙනවා.. එත් ලියන්න තේරෙන්නෑ..
    එත් ළඳුනේ සින්දුවේ කියවෙනවා වගේ තවත් එක ගැහැණුන් කොට්ටාශයක අදුරු කතාවක් කියලා නම තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. නෑ මේක ගෑණු කොට්ටාශෙ අදුරු කතාව නෙවෙයි... ;)

      Delete
  5. කාව්‍ය නිර්මාණයේ පොඩිමෑන්ගේ විශිෂ්ඨත්වය වන්නේ ඉතාම සරල සිදුවීමක් වෙනත් ඇසෙකින් බලා පාඨකයාට තමන්ම ප්‍රශ්න නඟන්නට සිතෙන මට්ටමේ උසස් නිර්මාණයක් බිහි කිරීමට ඇති හැකියාවයි. උදාරණයක් හැටියට මේ නිර්මාණය සලකන්න. බැලූ බැල්මට එය තුළ ඇත්තේ චරිත දෙකකි. (වෙසඟන හා ඇගේ සේවා ලාභියා) නමුත් එය ඔවුන්ගේ පුද්ගලික ගැටළුවක් නොවේ. තමන්ගේ වචන වලින් පොඩිමෑන් එය සමාජයේ ගැටළුවක් බවට පත්කරයි. රමණයෙන් පසුව මිනිසාට තමන් කළ ක්‍රියාව පිළිබඳව දැනෙන පිළිකුල සමාජයේ එක් පුද්ගලයකු විසින් සමාජය පිළිකුල් කිරීමක් බවට පත් කිරීමට ඔහු සමත් වෙයි. අවිඥානකව වුවත් කෙනකුගේ සිතෙහි නැඟිය හැකි ප්‍රශ්නය මේය: යකෝ අපිම නේද ඈව ඒ තත්ත්වයට පත් කළේ?

    ඇනෝනිමසයන්ට බල්ලා, අවජාතකයා කියා බැනීමේදී පොඩි මෑන්ට මෙහිදී ඔහු පළ කරන අපූර්ව නිර්මාණ ශක්තිය නැති වන්නේ මන්ද? මේ වචන දෙක සිංහල බ්ලොග් අවකශයේ පොඩි මෑන්ගේ නිර්මාණ ශක්තියට අහළකින් හෝ තැබිය නොහැකි මැට්ටන් වන නිර් රාමුලා රංග ජයවර්ධනලා විසින් භාවිතා කරන ඒවාය. පොඩි මෑන් ඇනෝනිමසයන් විවේචනයේදී ඒතරම් පහළ මට්ටමට වැටෙන්නේ ඔහුගේ නිර්මාණ හා විචාර ශක්තිය ලිංගිකත්වය හා බැඳුණු කාරණා වලට පමණක් සීමා වූ හෙයින්ද? ඔය පිළුණු වූ වචන වලින් ඇනෝනිමසයන්ට ගසනවාට වඩා වැඩි නිර්මාණාත්මක කාර්යයක් කොට ඔවුන්ට රිදවන්නට ඔහු තැත් නොකරන්නේ ඇයි?

    ඔහුගේ මේ හැසිරීම අතීතයේ යම් දිනෙක මුහුණ දෙන්නට සිදු වූ කටුක සිද්ධියක් නිසා වන එකක් නම් ඔහු විසින් ඇනෝලාට මීට වඩා රිදවිය යුතු බැව් මගේ කල්පනාවයි.

    ReplyDelete
    Replies
    1. පොඩිමෑන්,ඔයා හොදට ඔයා ගැනම ලියාගෙන තියෙනවා.අර වේසියක් නොවේ කියල බ්ලොග් එකක් පටන් ගත්තා වගේ.තාම ඒ වේසි බ්ලොග් ලියනවද???????

      Delete
    2. //පොඩි මෑන් ඇනෝනිමසයන් විවේචනයේදී ඒතරම් පහළ මට්ටමට වැටෙන්නේ ඔහුගේ නිර්මාණ හා විචාර ශක්තිය ලිංගිකත්වය හා බැඳුණු කාරණා වලට පමණක් සීමා වූ හෙයින්ද?//

      මටත් තියෙන ප්‍රශ්නයක්

      Delete
    3. නිර්මාණය අගය කිරීම ගැන ස්තූතියි.... කාව්‍ය නිර්මාණ කරණය සහ සිතට එන අදහස් සෘජුව ප්‍රකාශ කිරීමේ වෙනසක් ඇත. ඉහත නිර්මාණය උසස් නිර්මාණයක් හා ඇනෝ විවේචනය පහත් දෙයක් ලෙසත් ඔබ සැලකීමේ පුදුමයක් නැත... මක් නිසාදයත් ඔබ කියනා ලෙස ඇනෝලාට රිදවීමට අදහසක් කිසිසේත්ම මොතිබූ අතර.. ඇනෝනිමස්ලා ගැන මාගේ හිතෙ අතිවූ අප්‍රසන්න හැගීම පමනක් ඉදිරිපත් කරලෙමි...

      ඇනෝලා සමග කිසිම පෞද්ගලික අමනාපයක් නැති නිසා ඔවුන්ට රිදවීමට මට අවශ්‍ය නැත. ඒවගෙම ඉහල මුරුන්ග අතු හයිය මදි බවද හොදින් දනිමි

      Delete
  6. අඩේ පට්ට පොඩ්ඩො,
    මග දිගට මොකෑ බං උනේ ????

    ReplyDelete
  7. අපොයි කියවගෙන යනකොට චිත්ත රූප මැවිලා අප්පිරිය වුනා... :(

    ReplyDelete
  8. "මග දිගට" නැතත් කමක්නෑ බං ඒක හරිම ඒකාකාරියි.
    මෙන්න මේ වගේ කාවදින නිර්මාණයි අවශ්‍ය...එතකොට හැම දාම අලුත් දෙයක් කරන්න පුළුවන්...

    ReplyDelete
  9. කන කෑම ගැන කියවිල්ලට ඊය කියල හිතුන :-)

    ReplyDelete
  10. පොඩ්ඩා මේක එල මචන්.... තාවකාලික ආතල් එකක්.

    මග දිගට කෝ හුන්නස්ගිරියො.... :D

    ReplyDelete
  11. ලගදි කොහෙ හරි ගියා වත් ද?

    ReplyDelete
  12. මාතෘකාව කියෙව්වම බය හිතුනා, ඇයි බං හරිනම් ජුලියට් නේ වමනේ කරන්න ඕන.:P

    ReplyDelete
  13. කාලා ඉවර වෙලා මාරු නොවී වමනේ කරපු එකනම් වැරදියි ඈ.

    ReplyDelete
  14. මේ හාට් පියර්සින් එක නම් තේරුනේ නෑ පුතේ !!!

    ReplyDelete
    Replies
    1. උඹට තේරෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ගැන විතරනේ

      Delete
  15. මේක මරු පොඩි මෑන්...

    ReplyDelete
  16. කෑමක් විස උනාවත් ද....

    ReplyDelete
  17. මට මතක් උනේම "ඉදකිං මේ *ත්ති පඩමයි අරින්නෙ" කතාව. කොච්චර රහ උනත් වමනෙ දැම්මට පස්සෙ ඕක අජූවයි බං . . . හැබැයි ඒ අජූවත් ටික වෙලාවකට විතරයි. වොශ් එකක් දාල එද්දි බඩු බනිස්

    ReplyDelete
  18. ඇත්තටම පොඩ්ඩො වමනෙ කිව්වම මට මතක් වුණේ American Pie

    ReplyDelete
  19. I think this is one of the most vital information for me.
    And i am glad reading your article. But should remark on
    some general things, The site style is perfect,
    the articles is really great : D. Good job, cheers
    Also visit my web site :: football transfer news liverpool

    ReplyDelete