2011-09-30
ග(ර්)ල්ස් හොස්ටල්
පාන්
නැත්තං
කේක්
කාපං
කලින් හාට් එකේ
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
හදවත සිදුරු කර සිතුවිලි පලදින්න
2011-09-28
මග දිගට 10 " මෙන්න ශකීර ඇවිත් සිලිං බිලිං සාය ඇදපු ඉන ගැලවිල යන්න හොලවනව මගේ ගාවම..."
මෙන්න අද වෙනකං කතාව....
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
මගදිගට 6
මග දිගට 7
මග දිගට 8
මගදිගට 9
අද එතැන් සිට....
ආයෙමත් මම වෙලාව බැලුවා.. තාම හයට කාලයයි.. ඊයෙ රෑ වේලාසනම නිදාගන්න හාන්සි උනාට පැය තුනක් හතරක් ඇදේ පෙරලි පෙරලි ඉදිය මිසක් නින්ද ගියේම නෑ. එකයි හතලිස් පහටත් මම වෙලාව බල්ල තුන්වෙනි සැරේටත් චූ කරල ආවා.. කොහෙන් බීපු වතුරද මන්දන් නෑ..
ඊට පස්සෙ යාන්තන් නින්ද යන්න ඇති.. ආයෙ ගැස්සිල ඇහැරෙනකොට පහයි දහයයි.. නින්ද යන්නෙම නෑ වගේ.. වැඩියෙ පෙරලෙන්නත් බෑ.. ඇද ජිරි බිරි ගානව ඇහුනොත් අක්ක ඒවි කාමරේට...ඇවිත් කියාවි පාඩම් කරන්න කියල... එයා එහා කාමරේ ලයිට් එක දාගෙන පාඩම් කරනවා....
මම පෙරේතය පොලවෙ ගහපු වගේ කොට්ටෙත් තුරුල් කරගෙන උඩුබැල්ලියන් අතට සිවිලිම දිහා බලාගෙන ඉදියා...
ෂික් වෙනද මෙහෙමද.. ඇද දකින්කොට නින්ද ගිහින් ... ආයෙ ඇහැරෙන්නෙ ආක්කගෙන් හම්බවෙන ගුටියට තමයි... මැරුව වගේ නිද.. ඒවගේද රෑට පේන ආතල් හීන ටික....
අර ප්‍රවීන එකේ යූ ඩී වගේ මුද්දත් දාගෙන් ඇවිල්ල අර පට්ට දිග කාර් එකෙකින් බහිනවා.. කෙල්ලො එනව සූ ගාල අත්සන් ගන්න .. ..
අනේ ම දන්නෙ නෑ මම මොනව කරල ජනප්‍රිය වෙලාද කියල.. කෙල්ලො ආවට මම එක පොතකවත් අස්සන් කරන්නෙ නෑ.. බල්වුස් එකේ බොත්තමක් ඇරල හරි, උදැල්ලෙන් කපපු පිට තියෙන බලවුස් එකක් ඇදපු කෙනෙක් පිට හැරෙවුවොතින් හරි, අගල් හයේ ස්කර්ට් එකක් ඇදපු හයි හීල් එකක් දාපු කෙල්ලෙක් කකුලක් දුන්නොතින් විතරයි අත්සන් කරන්නෙ... නැත්නම් ෆලයින් කිස් දීල යනව ඇතුලට..
අර දිග කාර් එකේ ආපු කෙල්ලො තිහක් විතර එනව මගේ පස්සෙන්.. බොඩිගාඩ්ල ටික වටේ ඉන්න කෙල්ලො අල්ලගන්නව.. ඇතුලට යනකොටම ප්‍රියංක චොප්ප්‍රලා දීපීකා පදුකෝන්ලා පොර කකා ඇවිත් බදාගන්නව.. කම්බුල් ඉබිනවා.. එයිස්චර්යා අක්කත් ඇවිත් මොනවදෝ කියල බක බක ගාල හිනාවෙලා කම්බුල් දෙකම ඉබිනවා.. අභිශේක් කාරයට මල පැනල බලන් ඉන්නවා.. මම ඌටත් කින්ඩි හිනාවක් දාල ගිහින් බෙල්ල ගාවට ගිලෙන සෝෆා එකේ ඉදගන්නවා...
මෙන්න බොලේ ශකීර ඇවිත් ඒ පාර වකා වකා කියනවා.. ස්ටේජ් එකෙන් බැහැල ඇවිත් සිලිං බිලිං සාය ඇදපු ඉන ගැලවිල යන්න හොලවනව මගේ ගාවම... එතකොට මම මොනරකොල මිටියක් අරගෙන ඒකෙන් තුන හතරක් ගහනව සායෙ ඉනේ.. පස්සට තට්ටුවකුත් දානවා.. ශ්කීරා ආයෙ කරන්ට් එක වැදුන වගේ හොලව හොලව යනව ස්ටේජ් එකට.. .
ඊට පස්සෙ දීපිකා පදුකෝන් ඇවිත් උකුලෙන් වාඩිවෙනව... හිමීට ඇගිල්ලෙන් මූනෙ ඉරක් අදිනවා.. මම ඇගිල්ල විකන්න හදනකොට ඇදල ගන්නව කැකිරි පැලෙන්න හිනාවෙලා... ආයෙ හෙමීට පිට අතගානවා... හෙමීට අතගාන පිට මෙන්න යකෝ ටික ටික රිදෙන්න ගන්නවා... හෙමීට දීපිකාව බොදවෙලා මෙන්න ප්‍රියංගිකාව මතුවෙනවා..
"නැගිටිනව මෝඩය... යන්නෙ නැද්ද පංති ? ?"
අපෙ අක්ක... කෙලිනව මගේ පිටට......
ෂික්... ගුටියක් කෑවත් අන්න හීන... ... ඒත් මේ දවස් ටිකේම.. පහුගිය දවසක අරය දාපු පැෂන් ෂෝ එක.. ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ ගියපු ටිකෙත් ඇවිත් කොච්චරවාත් කොන්ඩෙ හදනවා...
මල වදයක්නෙ ඕයි මේක.. කපනව මම කොන්ඩෙ අල්ලල... ..
ඒත් ඔලුව ඇල කරල අර ලොකු වීදුරු ඇස් දෙක මගේ පැත්තට හරවල බැලුවාම... ... වන්ෂොට් දැකපු හොර ඇමතිය වග.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්... මම පට්ට පජාතයි
මම ආයෙ වෙලාව බැලුවා.. හයහ මාරයි.. දැන් ඉතිං නැගිටල ශේප් එකේ ලේස්ති වෙන්න ඕනෙ... අද ෆිසික්ස් කාලාස් එකනෙ ඉතිං එයා පොත ගෙනත් දුන්නාම මගේ අගේ තවත් වැඩිවෙනවලු
පුල් ආතල්... පිස්සු බම්ප් වෙනවා ඕයි....
පන්ති යන්න වේලාසනම එලියට බැහැපු දවස අදද කොහෙද.. වෙනද කලිසං කකුල් නව නව පෑන් සාක්කුවෙ දානගමන් දුවන එකා නිවි හැනහිල්ල උදෙන්ම යනව දැකල එහාගෙදර ඇන්ටි මිදුල අතුගාන එකත් නවත්තල බලන් ඉන්නවා... හැමදාම ලාස් මෑන්ට එන මුරලිය වන්ඩවුන් බැට් කරන්න එනව දැකල වගේ...
ඇන්ටිටත් හිනා පරාක් දාගෙන හංදියට ආවට තාම අපේ එකෙක්වත් නෑ... ගන්න ඕනෙ කෝල් එකක්..
අං.. අහවල් එකෙන් තමයි කෝල් කරන්න වෙන්නෙ.. තාමා රැවටෙනවනෙ ෆෝන් එකට... සාක්කුවට අතත් දැම්මට පස්සෙ තමයි මතක් වෙන්නෙ.. ෂික්..
බස් හෝල්ට් එකේම තියෙන පෝස්ටර් ටික ගලවන ගමන් මම ආයෙ ලොකු වීදුරු ඇස් තියෙන මෙහෙනින් වහන්සෙ කෙන්ක් දීපු කමටහන් වලට භාවනාව වැටුනෙ මටවත් නොදැනෙන්න..
තොලත් තාම ටිකක් රිදෙනවා... අරූගෙ උන්ඩුකපුච්චෙට අල්ලල හුලං ගහන්න හිතෙන්නෙ මේ වෙලාව්ට තමයි...
ඒත් බුදු අම්මෝ.. ඌ ගහපු එකට මට මෙච්චර අමාරුනම් කොස්ගහක් වගේ නානා අපේ කකුලක් විතර අතිං රොනාල්ඩෝගෙ කෝන කික් එකක් වගේ ගහපු කනේ පාර වැදුන අරූට කොහොම ඇතිද... ?? අනිවා ඌට පෙර විසූ කද පිලිවෙත දැනගැනීමේ ණුවන, අර පුබ්බේ මොකකද එක පහල වෙන්නෙ ඇති...ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ..
" මෙන්න බලපං ලවු නිසා හැදෙන කොල්ලො.... වෙන්ද වතුර ගහල එක්කගෙන එන්න ඕනෙ මුංව... ඒත් සේරමට කලිං අද නැගිටල හැන්ඩිය වගේ රෙඩි වෙලත් ඇවිල්ලා... හ හා... පර්ස් කෑල්ල එනවනෙ ඉතිං අද... බලපල්ලකො මුගේ මූනෙ තියෙන පැණි හිනාව....."
ළහිරුවයි පැංචයි මගේ ලග දන්නෙවත් නෑ....
"අඩෝ කෙල්ල එදා මූට ශීට් එක දුන්න මාත් එක්ක කතා කරන්න ඕනෙ නිසා.. මූ මාව ඇදලල වාඩි කෙරෙවුවනෙ.. .. අපි යාලුවොන්ට කොම්බුව දන්නෙ නැති නිසා වාඩි උනා හරිය... නිකං උඹ උඩ යන්න එපා..
මෙන්න යකෝ මූ කියන කතා... අලියෙක් පැඩපු කටුස්සෙක් වගේ ගුටිකාල බඩේ බත් නැතුව නංදොස් වෙලා ඉදපු මූව දැකල කෙල්ල ශීට් එක දුන්නෙ වාඩිවෙන්න... අනිත් ඒකිගෙ සිහින ලෝකෙ කිරුලු පලන් කුමාරය මමනෙ ඩෝ... ගිනි පිඹින මකරුංගෙන් බේරගෙන එක්කගෙන ආව මාත් එක්ක කතාකරන්නෙ නැතු මේ ඉගුරුපාං මලියත් එක්ක කතා කරන්න ඒකි නැගිටිවිද ...මුගෙ ආච්චිට....
"අනේ පල ඩෝ යන්න... උබත් එක්ක කතාකරන්න නැගිටින්න ඒකි පිස්සු වදුරෙක් කාල කියල හිතුවද... අනික උබත් එක්ක කතාකරන්න ඒකි නැගිටිනෙ මොකටද.. වාඩිවෙලම ඉදියනං එක උසනෙ.. නැගිටල මාරුවෙන් කතාකරන්නෙ මොකටද ඒකි...."
මාත් ඇරියෙ නෑ..
මම එහෙම කිවුවාම ලහිරුව පැංචට හූ තිය තිය හිනාවෙන ගත්තා... මල්බොරව බිස්කට් එකක් වගේ පැචගෙ මූන ඇකිලුනා ඌ කාපු නෝන්ඩියට.. ඌ මොනවද කියන්න කට හදනකොටම හොදවෙලාවට ආපු උඩුගම බස් එක් අපේ ගාව නතර කරා...
"උඹ හිතන් ඉන්නෙ උඹ හරි උස එකා කියලද.. ?? යකෝ උබට....කෙ... "
බස්සෙක නවත්තලත් මූට මෙලෝ සිහියක් නෑ... ලහිරුව ඌව ඇතුලට තල්ලුකරගෙන බස් එකේ එල්ලුනා යන්තං උගේ කට නැවතුනා ඒක නිසා.... කලාස් ටයිම් නිසා බස් එක කපල එකයි... මත් එල්ලුනා යංතං කකුලක් තියාගෙන.....
ඔන්න මගෙ ෆියෝනා කුමාරි .. ඔයාගෙ සිහින කුමාරයා ප්‍රේම පාරාදීසෙට එන්න මගුල් නැවේ නැග්ගා.... .... රාරාරාරාරාර....යිට්... යමූ......... පස්ස හරේ....
බස් එක දෙල්ගහ කඩේ ගාවට එනකන් මම බෙල්ල දාගෙන ඉදියෙ වියංග බස් එකට නගිනවද කියල බලාගන්න... ඒත් හෝල්ට් එකේ ඉදියෙ ශ්‍යාමිකයයි තව කොල්ලෙකුයි විතරයි..
" මොකද උඹ බලන්නෙ... බෙල්ල දදා.. මමත් එනකොට පේන්න ඉදියෙ නෑ... සමහර විට අදත් පරක්කු වෙලා ඒවි... "
ශ්‍යාමිකය කිවුවෙ මගේ ගාවින් ෆුඩ් බෝඩ් එකේ එල්ලෙන ගමන්...
ඌ එහෙම කිවුවාම මටත් එහෙම හිතුනා.... අර කියන්නත් වගේ පහුවෙලා ඇවිත් අදත් මොනවහරි හලාගනීවිද දන්නෙ නෑ..මට හිතෙනව මෙතන බැහැලා එයා එනකම් ඉන්න... ඒත් මේ අපේ වසවර්ති මාරයො කියන කුනු කතාවලින් බේරෙන්නෙ කොහොම්ද.. ..
කමක් නෑ හලාගෙන බැරිනම් ඔතාගෙන එන්න ඕනෙනෙ එයා කලාස් අද.... මගේ පොත දෙන්නත් එපැයි...
බස් එක ගාල්ලට ආවාම අපිත් බස් එකෙන් බැහැල පාට පාඩ ඩෙනිම් මැදින් දිග කොට ගවුම් අස්සෙන් මල් ඉරි ස්කර්ට් පස්සෙන් ප්‍රන්ති ප්‍රාන්තයට හබල් ගෑවා.. හමබ වෙන එකාට හායි බායි කියන කිය ඇවිත් පන්තියට එන චූටි පාරෙ ගේට් එක ලගින් මම ශ්‍යාමිකයවත් අල්ලගෙන නැවතුනා...
" පොඩ්ඩක් ඉදිං"
"මෙතෙන්දි අල්ලගන්නද හදන්නෙ.. "
ශ්‍යාමිකය කකුලක් ගහගෙන ගේට්ටුවට හේත්තු උනා..
"ඔවු නැත්නං කොහේ හොයන්නද මේ සෙනග අස්සෙ.. දැන් ඒවිනෙ.. මෙතන් ඉමු ටිකක් වෙලා....."
මමත් ඌ ගාවින්ම හේත්තු උනා.. අපේ උන් පෝලිමට සෙට් වෙලා.. කොච්චර කලින් ගියත් ඉතිං අන්තිම පේලි දෙක තුනෙන් එකකටනෙ..
එතකොටම ශ්‍යාමිකය මට වැලමිටෙන් ඇන්නා...
පොත දීපු දවසෙ ඉදල පෙරුම් පුරාගෙන ඉදියෙ ඒ මූන
... ව්‍යංගා.....
දම්පාට බලවුස් එකට කලු සකර්ට් එකක් ඇදලා... අනිත් ඒවනම් කිසිම වෙනසක් නෑ.. මගේ හිතේ ඇදිච්ච විදියමයි ...
"අම්මත් එක්ක එන්නෙ.. අර පිටිපස්සෙන් එන ඇන්ටි... ඒ අම්ම.. "
ශ්‍යාමිකය මගේ කනට කොදුරල කිවුවා... අයියෝ.. ඒ කියන්නෙ වැඩේ අබ්ලික්ද.. ෂික්.. මැදැයි මෙච්චර දවස් බලාගෙන ඉදිය ඇස් ටීක් වෙනකං... ජයෝදාවක් ජීවිතේට ඇදෙන්නෙ නෑ අපිට. ඔක්කොම ඇදෙන්නෙ අර අප්සට් හූරන ලොතරයි.. ඇදුනත් ඇදෙන්නෙ 10යි.. ඒකෙ තව එකක් හූරනවා ඒකටත් කෙලා හුටස්.. .. ලැබෙන 10ත් වැඩක් නෑ...
දැං ඉතිං පොත ඉල්ලගන්න කොහොමද... අම්ම ඉදිය කියල පොත දෙන්න බැරි කමක් නෑනෙ.. ඇයි යකෝ.. මම කේන්දරේ ඉල්ලුවද නෑනෙ.. ඒත් ඉතිං කෙල්ලට අවුලක් යයිද.. බලමු පේන්න ඉදලා.... එතකොට එයා පොත දෙයිනෙ...
කාලාස් එකේ ඉදපු දෙදාහක් විතරම ළමයි යන්නෙ මේ පුංචි ගේට්ටුවෙන් .. එකපාරකට තුන්දෙනෙක්ට වඩා යන්න බෑ ඒකෙ... මමයි ශ්‍යාමිකයි ගේට්ටුව ගාවම හිටගත්තා... .. ඇන්ටි ආවෙ ඉස්සර වෙලා.. ඇන්ටි අපිව පහුකරනවත් එක්කම...
එයා ඔලුව උස්සල අපේ දිදා බැලුවා... මම බොහෝම සිරා විදියට හිනා උනා.....
ඒත්..........
කවදාවත් නොදැකපු විදියට මගේ දිහා බලපු එයා බිම බලාගත්තා.....
ඇ..ඇයි ඒ.... ????
ඒ ලොකු වීදුරු ඇස් දෙක මම පලවෙනි දවසෙ දැක්ක ඇස් දෙකමයි... ඒත්.. මම පර්ස් එක අහුලල දීපුවෙලාවෙ තුබුන දිස්නෙ ගතිය අද තිබුනෙ නෑ.. ඒ ඇස් වල...
පපුවෙ කොනකින් පටන්ගනිපු මොකක්දෝ මහා රිදිල්ලක් වගේ එකක් පපුව පුරාම ඉරිතලල යද්දි.. එයාට කතාකරන්න මම කට ඇරියා..
" .................. "
ඒ උනාට මගේ කට වචන ආවෙ නෑ....
දවස් ගානක් තිස්සෙ ඇස් ගැලවෙනම් බලන් ඉදලත් වචනයක්වත් කතා නොකර හිනා පොදක් නැතුව... අඩුම ගානෙ.. අර ලොකු වීදුරු ඇස්වල දිස්නෙවත් නැතුව මොකකදෝ බොරපාටක් පුරවගෙන මගේ දිහා බලල අර පුරුදු සුවද විතරක් ඉතිරිකරල එයා යන්න ගියා...
අම්ම එලියෙ නැවතෙද්දි කෙල්ලන්ගෙ පෝලිමට එකතුවෙලා එයා ඇතුලට යනකම් බලන් ඉදියත් එකපාරක්...ඔවු.. එක පාරක්වත් එයා මේ පැත්ත නිකමටවත් බැලුවෙ නෑ....
"ව්‍යංගා... ඇයි දෙයියනේ මේ.... ?? "
මට කෑගහල අහන්න හිතුනා...
"අර මොකෝ බං අර..... ?? "
ශ්‍යාමිකය මගේ පිටට අත තියල කතාකරනකොට මම බිම බලාගත්තෙ කරන්න කියනන් දෙයක් නැති කමට...
"අම්ම හිටපු නිසා වෙන්න ඇති..."
මගේ කටහඩ වෙවුලනවා මටම දැනුනා
"උබේ පොත දුන්නෙ නෑනේද... ?? යකෝ උඹ අද ලියන්නෙ මොකේද කියල ඒකිට මතක් උනේ නැද්ද... අම්ම එක්ක ගියා කියල පොත දුන්නෙ නැත්තෙ... මේකි මාර හු _ _ _ _ නෙ බං... මම කිවුවෙ ඕකිට පිස්සු කියල... "
ශ්‍යාමිකයට මල පැනලා...
දුකක් තරහක් තව මොකකදෝ කියන්න බැරි දෙයක් හිතේ පොරකෑවත් ව්‍යංගට වචනෙයක් කියන්නවත් කියනවත් කියනව අහන්නවත් බෑ මට.....
"වරෙන් යන්න... "
මම ඌවත් ඇදගෙන කලාස් එක ඇතුලට ආවා.. පිටිපස්සෙ පේලියට ඉස්සරහ පේලියේ පැංචයි ලහිරුයි වාඩිවෙලා.. ඒකෙ තව දෙන්නෙක්ට ඉඩ තිබුනෙ නැති නිසා ශ්‍යාමිකයයි මමයි පස්සෙම පේලියේ වාඩි උනා.. ඒකෙ ඉදියෙ අපිට වඩා තව වැඩුමල් එකෙක් විතරයි..
ව්‍යංග ඇයි මට එහෙම කලේ..... අම්ම ඉදපු නිසාද.... ?? ඒත් අම්ම ඉදිය කියල ඇයි එයාට පොත දෙන්න බැරි.. ??
මම එහෙම හිතනකොටම සර් පංතියට ආවා...
"ඔන්න මට මොකක හරි කොලයක් දීපං බං... "
මම ශ්‍යාමිකයගෙන් කොලයක් ඉල්ලගත්ත... ඒත් ලියන්න තිය අහං ඉන්නවත් බෑ වගේ මොනවත්...ඔලුවත් රිදෙනවා... මම ඩෙස් එකට ඔලුවගහගත්තෙ ඔලුව වට වඩා හිත බර වගේ දැනුන නිසා
" විහඟ නෙත්මික.... "
සද්දයන් නැතුව තිබුන පන්තියේ බෆල් වලින් පැලෙන සද්දෙට මුලින්ම කියවුනේ මගේ නම...
සර් මයික් එකෙන්ම මගේ නම කියනවා....
මේ මොන හංස පූට්ටුවක්ද වැටෙන්න යන්නෙ...
මම ශ්‍යාමිකයගෙ මූන දිහා බැලුවෙ මොනව කරන්නද කියල හිතාග්න්න විදියක් නැතුව
"විහඟ නෙත්මික"
කලින් පාරටත් වඩා සද්දෙට ඇහුන මගේ නමින් මාවම වෙවුලල ගියා.....
වැටෙන්නෙ හංසපූට්ටුවක්ද බලු පූට්ටුවක්ද නැතිනම් ලියවැල් කැටයමක්ද අරගෙන
මගදිගට 11 ලගදීම එනවා....

2011-09-23
මුතු පලදින්න ඔබත් එන්න....
" රූ...."
සමාජයේ විවිද පැතිකඩවල් වල විසිරී සිටි විවිද හැකියාවන් ඇති
විවිද රටවල වල වෙසෙන විවිධ වූ මිනිසුන් ලාංකීයත්වය කැටිකරගත් එකම සොදුරු සිතකින් එක් රොක් වූ FACE BOOK කන්ඩායමක්....
ෆේස් බුක් අඩවිය ඔස්සේ සිදුවන විවිධ අක්‍රමිකතා විවිධ අපචාර පමනක් කථාබහ වන අවස්ථාවක... ෆේස් බුක් සමාජ ජාල කන්ඩායමකට නව අරුතක් දෙමින් සයිබර් අවකාශයෙන් ඔබ්බට වින්දනීය සත්කාරයන් ක්‍රියාවට නැන්වූ... අප, එක පවුලක්...
ඉතිං සාර්ථක මෙහෙවරයන් තුනකට පසුව රූ පවුලේ සිවුවන පියවර...
මුතු අහුරක්.....
රූ සහෘදයන්ගේ නිර්මාණවලින් හැඩගැන්වුන කාව්‍ය සංග්‍රහය...
2011 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සමගාමීව පැවැත්වෙන මෙම “මුතු අහුරක්” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 24 වන දින මධ්‍යහ්න 12 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක් මැදුරේදී පැවැත්වීමට සියල්ල සූදානම්.....
මුතු අහුරක් දෝදට ගන්න ඔබ සැමට ආරාධනා....
අද දවසට දාපු දෙවනි පෝස්ට් එක...
පලවෙනි එක
සූකිරි මගෙ බෝලේ අපෙ- ගල් පල්ලේ ආලේ...
හදවත සිදුරු කර සිතුවිලි පලදින්න... _________ හාට් Piercing...✿•*`¨"
ලගදි දාපු _________ හාට් Piercing...✿•*`¨" දෙක
වේසිගෙ පුතා මම ( 18 + නොවේ )
වැල ෆිල්ම් වල නිලියෝ ( 18 + )
සූකිරි මගෙ බෝලෙ... අපෙ- ගල් පල්ලේ ආලේ.. (මෙලෝ රහක් නෑ 5)
සූකිරි මගෙ බෝලේ
අපි දෙන්නගෙ ආලේ
ඉරිද හවස වැල්ලේ
රිංගල ගල් පල්ලේ
යනකොට ඔන්චිල්ලේ
සූකිරි මගෙ බෝලේ
එල්ලිල මගෙ බෙල්ලේ
ඇනෙයි කියා පල්ලේ
මෙන්න මේවත් මෙලෝ රහක් නෑ......
මෙලෝ රහක් නෑ 1
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"
ලගදි දාපු _________ හාට් Piercing...✿•*`¨" දෙක දැක්කද ??
වේසිගෙ පුතා මම ( 18 + නොවේ )
වැල ෆිල්ම් වල නිලියෝ ( 18 + )
තියෙන ගොඩ
මෙලෝ රහක් නෑ
2011-09-22
වේසිගෙ පුතා මම ( 18 + නොවේ )
වියැකෙන මුදු සුසුම් හඬ
සමග ගොරහැඬි රැවුම් හඬ
ඇසී අවදිව පෙර දිනක
සෙවුවා මම කෝ කොහෙද
පැදුරේ නුඹ නෑ
අනිත් කොන..
මියැදෙන ලාම්පු දැල්ලට
මැටි බිත්තියට මුවා වී හිද
වලදන්න දී මත්
රකුසෙකුට කුණු කය
කැවුවා මට ඇනූ බත් ගුලි
බඩගින්නෙ අඩන මා නලවන්න...
සෙල්ලම් පිටිය පුරාවට
පාසලේ කොට බිත්ති අතර මැද
ගම්සභා පාර
කඩමන්ඩියෙත් අද
රැවුදුන්න හඬ හැමදාම
නොදෝකින් අවජාතක
වේසිගෙ පුතා උඹ....
ආ බව නපුර අඳුරට මුවා වී
දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
හොයන්නෑ පෙර වගේ මම නුඹ
අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
බෑ බලන්නට
ඇති කඳුලු කැට...
සින්න වූ පසුත් නුඹෙ
උගස් කල ආලය
දුන්න ඇති මට ඉඩ
දකින්නට ලෝකය...
වඩන්නට මා බිලිදී..
නුඹ වතේ තාලය
මතු බුදුවන්න කරපු පිං ඇති
ආඩම්බරයි තව ඒ..
වේසිගෙ පුතා මම...!!!
_________ හාට් Piercing...✿•*`¨"
කලින් හාට් එකේ Pierce කරපුවා... කියවලා අදහසක් දාලම යන්න....
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
හදවත සිදුරු කර සිතුවිලි පලදින්න _________ හාට් Piercing...✿•*`¨"
2011-09-21
වැල ෆිල්ම් වල නිළියෝ.. 18+
ඒ පිචර් වල නිලියෝ
දාන සෙල්ලං නං බැරියෝ
අනේ මගෙ දෙයියෝ
කැඩෙයි බොල කොන්ද
නවත්තපං අයියෝ.....
ළමයි ටික නිදියෝ
නැගිටීවි උන් නරියෝ
කියපු ගෑණි අයියෝ
හරවලා මට පුක
යකෝ මෙන්න නිදියෝ....
ඉවසන්න මට බැරියෝ
අත තමයි දැන් දෙයියෝ.....
_________ හාට් Piercing...✿•*`¨
කලින් හාට් එකේ Pierce කරපුවා... කියවලා අදහසක් දාලම යන්න....
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
"අපොයි මල විනාසයක් වෙන්නෙ එහෙම වෙලානම් ... පවුලෙ එකම පිරිම දරුවා.."
මගදිගට 9 කියවන්න බැරි උන අයට...
2011-09-19
මග දිගට 9 " අපොයි මල විනාසයක් වෙන්නෙ එහෙම වෙලානම් ... පවුලෙ එකම පිරිම දරුවා.."
මෙන්න මෙතෙක් කතාව..
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
මගදිගට 6
මග දිගට 7
මග දිගට 8
අද එතැන් සිට.....
ලහිරුව යනව පුකට පෙට්‍රල් ගහපු බල්ලෙක් වගේ.. පස්ස බැලිල්ලක් හෙවිල්ලක් නෑ.. පැංචත් ඒ පස්සෙන් යනවා.. ලේන්සුවත් ඔලුවට තියල තද කරගෙන... මාත් ඉතිං උන්දෙන්නගෙ පස්සෙන් වෑන් හෙල්සිංගෙ පස්සෙන් ෆිල්ඩියාවෙ ඩ්‍රැකිවුවා අදිපාදිවරයගෙ ගෙට ඇතුල්වෙන මීනා පාකර් වගේ ගැහි ගැහි වත්ත ඇතුලට අඩිය තිබ්බා...
ඇගේ පතේ රිදෙන ඒව ටික ටික වැඩිවෙද්දි.. ඊට අනුලෝමව හාට් බීට් එකත් ඒකාකාර තරණයකට ලක්වෙද්දි අපි මුඩුක්කු වත්තෙ අර චූටි චූටි ගෙවල් අස්සෙන්.. ලිං ගාවින්... ඇදුම් වැලවල් යටින් පාත්වෙලා... කානු උඩින් පැනල... ගෑනු නාන තැන් මැද්දෙන් රිංගලා... බාල්දි පෙල්ලගෙන... පරෙයියො කුකුල්ලු එලවගෙන... ආපදාවකින් තොරව කුනුඇල පාරෙ කොනෙන් මතු උනා...
අප්පා නිවන් ගියා වගේ.....
" අඩෝ අරුන් සෙට් එක ඉදියෙ නෑනෙ වෙලාවට මම හිතුවෙ දැන් නැතුවට දැන් පාත්වෙලා ගේම අදියි කියල..."
කුණු ඇල පාරට ආව ගමන් මම ළහිරුවට කිවුවෙ හිතේ තිබුන සිරාම බය..
" උන් සෙට් එකම කේ ටී එස් එක ගාවින් අනිත් පාරට හැරෙනව දැක්කා මම.. උන් එන්නම ආයෙ රවුමක් ගහන්න ඕනෙ.. මේ පාරගාවට එන්න.. ඒකයි මම යමන් කිවුවෙ..."
ලහිරුව උගේ ස්තානෝචිත අහවල් එක ගැන උදම් අනනව... අම්මප මූ ඕක කලින් කිවුවනම් පිච්චිච්ච ලේ ලීටර් බාගයක් විතර ඉතුරුයිනෙ..
අපි කුනු ඇල පාර දිගේ කලු පාලම පහු කරගෙන ඇවිදගෙන ආවා.... එකෙක්ටවත් අයිඩියා එකක් තිබුනෙ නෑ කොහේට යනවද කියල..
"තාම ලේ එනවද... ?"
උගෙන් අහුවෙ පැංච නලලට තියාගෙන තිබුන ලේන්සුව අරගෙන බලනව දැකල..
"ටිකක්.."
"එහෙනම් බෙහෙත් ටිකක් දාගන්න වෙයි බං යමන් කෆා එකට..."
පැංචත් වචනයක්වත් නොකිය අපේ පස්සෙන් ආවා... අම්මප මුගේ කට වැහිච්ච හැටි.. අපි එකෙක්ටවත් කරන්න බැරි වෙච්ච වැඩක්නෙ රබර්ල කරේ.. වෙන වෙලාවට මෙහෙම කටවහගෙන ඉන්න පුලුවන් එකෙන්ද මූ... කොයිවෙලාවෙත් කියවනව කියවනව... දැන් ඉන්නව ගලේ රීපු බලල වගේ... ... ඌත් එහෙමනෙ වෙන කොහේ වැඩේ කරත් වහනවා.. ඒත් ගලේ දාපු වෙලාවට වහගන්න බැරි නිසා බයවෙලා සද්ද නැතුව ඉන්නව කොයි වෙලේ අහුවෙයිද කියල
අපි කෆා එකට එනකොට වෙලාවට වැඩියෙ සෙනග හිටියෙ නෑ.. ඉදපු දෙන්න තුන්දෙනාත් අපි දිහා බැලුවෙත් මොන්ඩිසෝරි ට්‍රිප් එකකින් සත්තුවත්ත බලන්න ආපු පොඩි උන් කූඩුව වටේ ඉදන් ගෝරිල්ල බලනව වගේ කටින්... මූන උස්සන්නම් බෑ වගේ... මම බිම බලාගෙන පැංචවත් තල්ලු කරගෙන ඉස්සරහට ගියා එතකොටයි මම දැක්කෙ අර ඉතුරු උන හොදි එක පැංචගෙ කලිසම පුරාම හැලිල තියෙනවා.. ඒකෙ තිබුන කරපිංච කොලත් ඇලිල මුගේ පස්සෙ.. ඇතුලට යන ගමන් මම හෙමින් ඒව පිහිදුවා.. කලිසම් පස්ස දුඹුරුපාට වෙලා ඒකෙ කරපිංච කොලත් ඇලිල තියෙනව දැක්කාම මිනිස්සුන්ට මොනව නොහිතේවිද...

2011-09-18
කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ
පොඩ් මෑන් කුණුහරුප දනී... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත. නමුත් දන්න කුණුහරුප එකක්වත් ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ ප්‍රකාශකර නැත්තෙමි.... එම ප්‍රකාශය ඉතා වගකීමෙන් කියන අතර මෙම ප්‍රකාශය කිරීමට මුල් උනේ ලට්ට ලොට්ට කුණුහරුප බ්ලොග් අඩවියක් බව සම- හරක් ප්‍රකාශ කර ඇති නිසාය...
කුණුහරුප කීවාට කුනුහරුප ඇසුවාට කුණුහරුප යනු මොනවාදැයි අපි හරියට නොදන්නෙමු. එම නිසා ප්‍රථමයෙන් කුනුහරුප යනු මොනවාදැයි වැහැදිලි කරගැනීම වටී... කුණුහරුප නොදන්නා අයට කුණුහරුප ගැන දැනගැනීමට මෙසේ ලියා තබමි
කුණුහරුප සහ කුණුහබ්බ යනුවෙන් මෙමෙ වචන විවහාරවෙයි.. කුණුහබ්බ යන්න කුණූහරුප යන්නෙන් කටවචනයට පහසුවෙන අන්දමට බිදී ආවකි.. ප්‍රාදේශීය විවහාරයේදි එය කුණුහබ්බ යනුවෙන් විවහාර උනත් හරි වචනය කුණුහරුප වෙයි
කුණුහරුප යන වචනය කුණු + හරුප වශයෙන් විසන්ධි කල හැක..
එවිට...,
කුණු = ඉවතදමන ද්‍රවය... කැලි කසල.. පාවිච්චිය නුසුදුසු... අපිරිසුදු වැනි තේරුමක් ගත හැක... ඉංග්‍රීසි භාශාවෙන් නම් කුණු = dirt.. dirty... impure ...rubbish... වැනි තේරුමක් දෙයි
හරුපය = හරුපය යන්නට නියම තේරුම වචනය යන්නයි... නමුත් විවහාරයේදී නොතේරෙන යම් ප්‍රකාශයකට හරුපය වශයෙන් භාවිතා වෙයි
" මොකද්ද බං ඒ කියපු හරුපෙ ??"
වැනි ප්‍රකාශ ඔබ අසා ඇතයි සිතමි..
නමුත් හරුපය = වචනය / word වෙයි
එසේනම් කුණුහරුප යන්න මෙසේ විග්‍රහ කල හැක...
පාවිච්චියට නුසුදුසු / අපිරිසිදු වචන
සිංහල භාෂාවේදී මෙවැනි කුණුහරුප 19ක් ගැන සදහන්වෙයි... එම එක වචනයක්වත් මෙහි සදහන් කල නොහැකි උවත් ගූ , චූ ,පඩ , පුක, හුජ්ජ, ලබ්බ වැනි බොහෝ අය කුණුහරුපයයි සිතාගෙන සිටින වචන එම කාන්ඩයට ඇතුල් නොවෙයි...
මෙම වචන
ගූ = අසූචි , මල
චූ , හුජ්ජ = මුත්‍ර
පඩ = අධෝ වාතය
පුක = අධෝ මුඛය
ලබ්බ = ලබු කැටය / ලබු ගෙඩිය
දෙන බව අපි කවුරුද් දනිමු... නමුත් සාමන්‍ය විවහාරයෙන් මෙම වචන ඈත්වී ඇත... එම වචන වලට සාපේක්ෂව ඉහත තේරුම සදහන් කල වචන විනීතයැයි මිනිසා විසින් සම්මතයක් ගොඩ නගාගෙන ඇත.. උපන් දවසේ සිට සම්මතයට පුරුදුවී සිටි උන් සම්මතයෙන් පිට පැනීම හෙවත් වැට පැනීමට පැකිලේ.. එසේ තමන්ම පාලනය වීමට හදාගන්න රීති මාලවක් යමෙක්ට තිබිය හැක... එයට ප්‍රතිපත්තියැයි කියමු. පුද්ගලයාගෙන් පුද්ගලයාටද එම ප්‍රතිපත්ති වෙන්ස්විය හැක.
මිනිසුන්ම තම සභ්‍යත්වය පාලනය කරගැනීමට සාදාගත් සම්මත නම් වැට යමෙකු පැන ගියහොත් එය අසම්මතයැයි කියති. ඒත් මෙම සම්මතය රීතියක් මිස නීතියක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි. සම්මතය හෝ අසම්මතය සාපේක්ෂ වෙයි.
මෙසේ උදාහරණයක් ගෙනදක්වනු කැමැත්තෙමි..
කලකට ඉහතදී ගෙදර අයියාට හා මල්ලීට එකම අඹුවක් කැන්දාගෙන ඒම එකගෙයි කෑම නම්විය.. එහිදී පිරිමි දෙදෙනාගෙන් ගැහැනියගේ හදහන සමග වඩාත් ගැලපෙන හදහන ඇත්තා හෝ බොහෝ විට වැඩුමල් පිරිමියාට නීතියෙන් කාන්තාව හිමිවන නමුදු ඇය දෙදෙනා සමගම පවුල් කෑ යුතුය... දෙදෙනා සමගම සංවාසයේ යෙදිය යුතුය.. දරුවන් වැදිය යුතුය... අප්පා කවුරු උනත් ඔවුන් පෝෂණය කල යුතුය..
එකල සමාජ හර පද්දදියට අනුව එය සම්මතයැයි පිලිගැනිනි.. නමුත් වර්තමානයේ අයියාගේ බිරිද සමග මල්ලී තනිපංගලමේ කතා කර කර සිටිනවා දුටුවත් මිනිස්සු හිනාවෙති.. ඔවුන්ට පද හදති.. ඉහත කී අන්දමට එකගෙයි කෑවොත් ගල් ගසා හූකියති.. නැවත නැවතත් එය කියා ඔවුන්ද පොඩි ආතල් එකක් ගනිති.... ඒ වර්ථමානයේ එකගෙයි කෑම සමාජය අසම්මතයැයි සලකන බැවිනි..
එමනිසා සම්මතයැයි අසම්මතයැයි සාපේක්ෂ සීමාවක් මිස නිරපේක්ෂ දෙයක් නැත..... බර වචනවලින් නැතුව කියනවානම් සම්මතයක් හා අසම්මතයක් කියා දෙයක් ලොවෙත් නැත. එය ඒ ඒ පුද්ගලයාට දැණුම පරිචය අනුව වෙයි....
එසේනම් ගූ, චූ . හුජ්ජ , පුක ආදී වචන ලේඛණ කලාවේදී හෝ වාචිකව හෝ යොදාගැනීම කුණුහරුපත් , සම්මතයෙන් පිටත් නොවන බව යලිදු කිව යුතු නැත...
චූ , හුජ්ජ , පඩ . පුක , ලබ්බ වැනි වචන සාමාන්‍ය ප්‍රාදේශීය විවහාරයේ ඕනෑ තරම් දැකිය හැක... එම වචන ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ ලියැවෙන කියැවෙන ඕනෑම දෙයකදී වාරණය කල යුතු නැත....
තියෙන ගොඩ
මට හිතෙන හැටි
2011-09-16
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට... !!!
කවි මඩු ගැන කවුරුත් දන්නවනෙ.. ඔයා ලාංකීය එකෙනුත් කරේ.. ඒ වගේ ඔන්ලයින් කවි මඩුවක් නෙවෙයි මේ කවි ටික කියවෙලා තියෙන්නෙ කහවත්ත පැත්තෙ කවි මඩුවකදියි.. දන්නවනෙ හිටවන කවි තමයි...
හේමදාස ලියනගේ මහත්මයා ෆේස් බුකියෙ පොඩි මෑන් කරගෙන යන කවි මඩුව කියන ගෲපියේ දාල තිබිද්දි තමයි මේක දැක්කෙ..
එතුමා මේක උපුටා ගැනීමක් බව සදහන් උනා.. ( උපුටා ගැනීම Freedomගේ උඩුගිය)
සදැස් කවි වල අලංකාරය හා එහි තියෙන රසය කියන එක මේ කවි ටිකේ උපරිමේටම තියෙනවා...
සාහිත්‍යය මාසෙ නිසා කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා...
ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන්නලු මුලින්ම
මුලාසනය:
පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්
පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා
ඔන්න දැන් තමයි වාදෙ..
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්ත
කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව
කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි
කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ
වෙරි උන ආදරේ...
මගේ ආදරෙ නුඹ ගැනම තිබු
ලියපු කවියක හැංගුවා
දුක හිතෙන කවි මොකට ලිවුවද
උඹ මගෙන් යලි විමසුවා
දැනෙන දුක මිස කවියෙ ඇති පෙම
කිසි දිනක නුඹ නොදුටුවා
නොදකිනා පෙම මගේ හිත බව
දැන දැනත් කවි ලියවුනා
ලියපු කවි හැම අරන් රහසෙම
මගේ හිත යට වැලලුවා
ලියපු කවි මම නොගොඩ ගන්නට
බිඳුනු බෝතල් ඇතිරුවා...
මේ කලින් ගොතාපු ඒව දැකල තියෙනවද ?
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3
තියෙන ගොඩ
ගොතාපු ඒවා
2011-09-13
මග දිගට 8 " අම්මප කෙල්ලො ගවුමත් උස්සගෙන ඕක කොහොම කරනවද දන්නෙ නෑ "
මෙන්න කතාවෙ මුල් කොටස් ටික..
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
මගදිගට 6
මග දිගට 7
අද එතැන් සිට..
"හොද හිතින් වැඩ වරද්ද ගන්නෙ නැතුව රුපියල් පනහක් දීපං නැත්තන් දන්නවනෙ...."
මාව බිත්තියට හේත්තු කරල අල්ලගෙන ඉදපු එකා මගේ මූන ඉස්සරහටම ඇගිල්ල දික් කරල කිවුවෙ දෙමල ෆිල්ම් එකක කෙල්ලගෙ තාත්ත ඇවිත් කොල්ලට තර්ජනය කරනව වගේ.... ඌ මගේ මූන කිට්ටුවටම ආව නිසා කටින් එන අරක්කු ගදක් දැනුනෙ මට ඒ වෙලාවෙ.. මුන් යුනිෆෝම් පිටින්ම බීලා.. ඒ මදිවට බයිට් එකට අපිව අල්ල ගන්නත් හදනවා .... හිතේ තිබුන බය බිම පෙරලගෙන ඒපාරනම් ආවෙ තරහක්...
"ඇයි නැත්තං උඹ මොනව කරන්නද...?"
මමත් දෙමල් ෆිල්ම් එකේ වීරය කෙල්ලගෙ තාත්තගෙන් ගේම ඉල්ලනව වගේ ඇරියෙම නෑ ... .... හොද වෙලාවට දෙමල ෆිල්ම් බලන්නෙ...
" චටාස්....."
මම එහෙම කියල ඉවර කරන්න උනේ වත් නෑ අත දිග ඇරල ඌ මගේ කම්මුලට ගැහුවෙ සීනිගම පෙරහැරේ කස පුපුරනව වගේ..... කස පිපුරුවේ සීනිගම පෙරහැරේ උනාට... මට එක සැරේට පෙනුනෙනම් තොටලග තොරණ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. කම්මුලෙන් ගිනි පිටවෙද්දි.. ඇස් දෙක තොරණ වගේ පත්තු උනා... වටේ පිටේ කාලගෝටිය ඇහුනෙ තොරන කවි කියන සද්දෙ වගේ... ඇදෙක පියාගෙන සැදහැවත් සිතින් වෙසක් කලාපෙකට ඇතුල් උනා වගේ මට මාව ඉන්න තැනම අමතක වෙලා ගියා....
ඇයි හත්තිලවුවෙ මම දෙමල ෆිල්ම් බැලුවෙ.....
2011-09-12
හුජ්ජ කොල්ලන්ගෙ කක්ක වැඩ
හුජ්ජ කොල්ලෝ යනු කිසිම දෙයක් බැරි බඩගිනි උනාමද කක්ක බර හෝ චූ බර උනාමද ඇඩීමෙන් විතරක් ප්‍රතික්‍රියා දක්වන උන්ටය. ඇද සිටින ජන්ඩපරේම ගූ හුජ්ජ හලාගන්න තොත්ත බබ්බුය... තැන නොතැන නොබලා උන්ට මේ වැඩේ වෙනවාය.. ඒ ඕනෑ තරමට මොලේ වැඩී නැති නිසාය..... ඒක නිසා ගඳ සුවද හා කරනා වැඩේ සක්කිලි කම ගැන උන්ට තේරුමක් නැත...
හුජ්ජ කොල්ලෙක් ඔය විදියට ප්‍රසිද්දියේ හුජ්ජ කරන්නේ ඌ ඇටිකිච්චා නිසාය... ඒත් කවුරුවත් ඒගැනෙ මොනවත් කියන්නේ නැත.. කොල්ල පොඩි උනත් හුජ්ජ හුජ්ජම නිසා අම්මලා උන්ට පැම්පස් කියා අමුඩයක් ගසති.... එතකොට අවුලක් නැත.. සුදුසු තැනකට විත් මාරු කරණ තෙක් ගූ හුජ්ජ එසේම පැක් වී තියෙනවාය....
ඒත් පොඩි උන් නිසා අප්සට් එකක් නැත....
ඒත් ඔය හයේ හතරෙ සයිස් අපි පොර යැයි ලෝකෙට පෙන්නන උන්ගේ රෙද්දෙම ගූ හෝ හුජ්ජ හලාගත්තෝතින් විලිලැජ්ජාවේ සංතෝසෙ බැරිය.... ඌට විලි ලැජාවය.. බලා ඉන්න උන්ට සන්තෝසෙය... ඒත් ඇගේ තරමට මොලේ වැඩී නැත්නම් එවිටද අප අනුකම්පා කරනවාය... ඒත් පොඩි උන්ට වඩා මේවා පට්ට ගද නිසා වෙලාවකට යකා නගිනවාය...
මොලේ සහ ඇගෙන් දෙකම වැඩී ඇදන් සිටිනා රෙද්දේම ඔය දෙක කරනවානම් ඌට වෙන මොකක් හෝ අප්සට් එකක් තියෙන්නම ඕනෑය..... එහෙම උන්ගේ බැක් අවුට් පුට් එකේ කිරල ඇබයක් ගසා ලාකඩ තබා සීල් කල යුතුය.. ඉදිරිපස අවුට් පුට් එක හෙවත් හච්ං කුරුල්ලාගේ කට ගැටගසා දැමා කොන වෑල්ඩින් කල යුතුය... ඒ සියලු දෙනාගේම සුභ සිද්දිය උදෙසාය...
පොඩි මෑන්ටද ඔයවගේ හුජ්ජ කොල්ලෙක් ගැන දැනගන්නට ලැබුනාය... මේකා හුජ්ජ කොල්ලෙක් වන්නේ කිසිම නිර්මාණශීලී හැකියාවක් නැති නිසාය... නිර්මාණශීලී හැකියාවක් නැති පමණින් සියලු දෙනා හුජ්ජ කොල්ලන් වන්නේ නැත... එම හැකියාව නැති තැන වෙන එවුන්ගේ ඒවා අමු අමුවේ කොපිකර ගැනීම නම් කක්ක වැඩේ කල විට ඌ ඉබේම හුජ්ජ කොල්ලෙක්ද වනවාය.....
මේ ඉන්නෙ ඒ හුජ්ජ කොල්ලාය..
2011 -06- 26 දින ලට්ට ලොට්ට ගොඩට දැමූ පොඩිමෑන්ගෙ එක නැට්ටෙ ලබු නම් මෙලෝ රහක් නැති කවිය ඒ හුජ්ජ කොල්ල උස්සලාය...
උස්සන්නෙ වටිනා කියනා බඩුය... පොඩි මෑන්ට මොලෝ රහක් නැති එක නැට්ටෙ ලබු ඌට හොරෙන් ඉස්සීමට තරම් වටිනවාය... ඒකට නම් පොඩිමෑන්ට පට්ට ආතල්ය.. ඒ ආතල් එක වැඩි කර ගන්නට තවත් හුජ්ජ කොල්ලන්ට ආරාධනා කරනවාය... ගඳ නැතිවෙන දුරකට අරන්ගොස් වැඩේ කෙරුවාට කමක් නැත.....
අවවාදයයි.... ඔබේ වත්ත වටේද මේ හුජ්ජ කොල්ලන් කක්ක කිරීමට ඉඩ ඇත... අවදානයෙන් සිටින්න
2011-09-11
මෙලෝ රහක් නෑ 4 " විකනවා කොන"
කොහොමත් කවි ලියන එකේ.. සාහිත්‍ය මාසෙ නිසා කවි ටිකක් වැඩියෙන් දාන්න කියල කල්පනා කරා.. පොඩි මෑන් ලියපු කවි මේ වෙනකොට කැර්ටගරි 3ක් තියෙනව.. දිගටම කියවපු අය දන්නව ඇති
මුලින්ම ගොතාපු ඒවා
ඊලගට මෙලෝ රහක් නෑ
ඊටත් පස්සෙ හාට් Piercing...✿•*`¨
ගොතාපුවනම් ඉතිං පොඩි මෑන්ගෙ හිතට ආව ඔක්කොම ජාති..
මෙලෝ රහක් නෑ නම් .... දකින කියන ඇහෙන දේවල් වල රස ගුණ.... හැබැයි අහන්න එපා මට පේන්නෙ දකින්නෙ ඕව විතරද කියල.... අනිත් ඒවත් පේනවා.. කට්ටිය දැක්කත් ලියන්න නැති ඒව ගැනෙ පොඩි මෑන් ලියන්නෙ...
හාට් Piercing...✿•*`¨ නම් ඉතිං රිදෙන්නම දැනෙන්න ලියපු කාටවත් නොපෙනෙන පැති කියල හිතුන ඒව තමයි....
හාට් Piercing...✿•*`¨ නැගල ගියා..... ඒ ම ඒ කැටගරිය පටන් අරගත්තෙ බ්ලොග් එකට කට්ටිය ටිකක් එන්න පටන්ගත්තට පස්සෙනෙ... ලට්ට ලොට්ට පටන් ගනිපු කාලෙම දාපු මෙලෝ රහක් එහෙමත් පොඩි මෑන්ගෙ පොඩි පොඩි වැඩ තියෙනව... රසවින්දන හැකියාව ඉගන ගන්න කැමති අයට.. අන්න බඩු... එක නැට්ටෙ ලබු වගේ
කිවුවත් වගේ සාහිත්‍ය මාසෙට මේ කැටගරි තුනම ආයෙත් කරලියට ගේන්නයි කල්පනාව...
අද ට මේ දෙවනි පෝස්ට් එක... පලවෙනි එක තමයි හාට් Piercing...✿•*`¨ කැටගරියෙන් දාපු ආමි බූට් එක
දැන්ඉතිං ඔන්න මෙලෝ රහක් නෑ ආයෙමත් කරලියට... ගොතාපුව එකකුත් දාන්න හිතෙනවා.. බලමු..
සාහිත්‍ය කිවුවාම කවිම විතරක් නෙවෙයිනෙ... පොඩි මෑන් මේ දවස්වල ලියාගෙන යන යුගයේ පටලැවුන ලවුස් ටෝරිය... ඒකත් දන්න එපැයි..
ඔන්න ඒක නිසා මගදිගට 8 ටයිප් වෙන ගමන්....
අග්... ඔය කවි කැටගරි වල වැඩියෙන්ම කැමති මොන කැටගරියටද කිවුවනම්... .. තිත් දෙකයි ඩී
ඔන්න අද මෙලෝ රහක් නැති එක....
අරන් පපුවට තද කරන්
බදාගෙන තුරුලේ තියන්
විකනවා කොන නුඹ හොරෙන්
අනේ මම ඒ පොත වෙයන්
ගමනෙ තාලෙට පැද්දෙමින්
හාදු දෙන හැටි ගැස්සෙමින්
මම නුඹේ පොත නම් ඉතින්
ඉන්නවා තව මිරිකෙමින්
තියෙන ගොඩ
මෙලෝ රහක් නෑ
ආමි බූට්
අනේ උබේ ආදරේ
ගැන නෑ මම කෑදරේ
නොදා ඉදින් බර බරේ
උඹෙන් හරිම කරදරේ...
එන්නේ මං මේ සැරේ
නවතිනවා වාකරේ
රෑට රෑට හොර හොරේ
තංගමනී බංකරේ _________ හාට් Piercing...✿•*`¨
කලින් හාට් එකේ Pierce කරපුවා... කියවලා අදහසක් දාලම යන්න....
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
2011-09-07
පොඩි මෑනුත් 50 ඕයි..!!!
ඔන්න එහෙනම් පොඩිමෑනුත් නොදැවී හාෆ් සෙන්චරියක් ගැහුවා .... අඩේ හැරිල ස්කෝර් බෝඩ් එක දිහා බලද්දි එනවනෙ ඕයි පොඩි පහේ ආතල් එකක්...
පොඩිමෑන් ගර්වුන්ඩ් එකට එන්ටර් වෙලා අදට මාස 3දවස් 9 යි... වැඩ බර ලෝඩ් එකක් අස්සෙ දවස් 98 කට පෝස්ට් 50 දාගෙන කොහොමහරි.. අඩේ මං හොදයිනෙ.... හොදයි කියන්නෙ ආයෙ ලෙසටම හොදයි..
කොහොමෙන් කොහොම හරි 50 දානකොට ෆලෝවර්ස්ල 127 ක් ඉන්නවා.. හිට්ස් 11000 පැනල...
පොඩි මෑන් හොද තත්වෙක ඉන්නව කියල පොඩි මෑන්ගෙ හිතට දැනෙනව.. ඒක නිසා තව ලියන්න ඕනෙ කියලත් හිතෙනව.. ඉතිං ඕයි ඒ මැදෑ....
අනේ මේ... පංඩිත කතා ඕනෙ නෑ.. මම නම් ඔය හිත හැදෙන්න බ්ලොග් ලියන එකෙක් නෙවෙයි.. කට්ටිය ආවෙ නැත්නම මේක නවත්තල දානව.. බම්බුව... හැබැයි ඔය සමහර කස්ටිය කියන්නෙ කවුරු ආවත් නැත්ත මම බ්ලොග් එක ලියනව කියල :D එහෙනම් අහවල් හෝම්කමිමකටද දන්නෙ නෑ සින්ඩි වලට දාන්නෙ... හිනා යනව ඕයි මේවට......
ඔය මාස තුන ඇතුලත... කරපු කියපුව දිගා බැලුවාම මුලින්ම පටන්ගත්තෙ ගොතාපු ඒව වලින්...
මෙලෝ රහක් නෑ
අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
ප්‍රීති-යෙන් මිනී මැරීම
වගේ ඒවා.. නැගල ගියා... කවදත් ගරු කරන ගොඩක් දේවල් ඉගන ගත්ත බ්ලොග් අවකාශෙ දැවැන්තයෙක් වෙච්ච කතන්දර ලට්ට ලොට්ට කවි බ්ලොග් කැටගරියට දැම්මෙත් ඔය ගොතාපු ඒව නිසානෙ... බ්ලොග් වලට ඇච්චන් කොල්ලෙක් වෙච්ච් පොඩිමෑන්ට කමෙන්ට් එහෙමත් දාල කවි වර්නනා කරල හොද තල්ලුවකුත් දුන්නා... ඔන්න හැමදාම වගේ කතන්දරට පොඩිමෑන්ගෙ හදපිරි ප්‍රණාමය.
ඒ අස්සෙ පොඩි මෑන් සත්ව රාජදානියෙ කිසිම කෙනෙක් මෙච්චර කල් හොයගත්තෙ නැති සතෙකුත් හොයාගෙන වාර්තා කරානෙ.. සතෙක් කිවුවට ඇත්තටම කුරුල්ලෙක්... ඒ තින්තතෙතයියා ඔහෙල දැකල තියෙනවයි.. ???
පස්සෙ ලට්ට ලොට්ට වල හිට්ම ක්‍රියේශන් එක මගදිගට නවකතාව... කොටස් හතක් මේ වෙනකොට ගිහිල්ල තියෙන්නෙ අතිසාර්ථක ප්‍රතිචාර මැද.... පලවෙනි කොටස කියවල ඒක කස්ටිය අතරට අරගෙන යන්න උදවුකර වැප්ට ඊලග මෙවුව එක...
ඇයි ඔට මග දිගට කතාව ලියපු ස්ටයිල් එකටම මුල්ම කාලෙ ලියපු වැඩි දෙනෙක් කියවපු නැති පොඩිස් පර්සනලි කැමතිම කතාව හදපානෙ නිරුවත් වානරයා....
එතකොට ඔය කවි වලින් නැගල ගිය තවත් වැඩක් තමයි _________ හාට් Piercing...✿•*`¨
චෝදනාත් ආවෙ නැත්තෙ නෑ රැඩිකල් වැඩියි කියල... පොරක් වෙන්න හදනවලු.... ඒක දැකල මට තවත් ආතල් ඕයි... පොරක් වෙන්න නේන්නම් හැදුවෙ... එහෙම වේගෙන එනව කියල කට්ටියට පෙනිලනෙ... ලැජ්ජත් හිතනව ඕයි... හැකෑස්...
ආ.. ඊට පස්සෙ කිඩෝ, ග්‍රීස් හාවා (බනී) ඇතුලු ගාල්ලෙ බ්ලොග් කාරයො ටික.. හමුවෙන් පස්සෙ හොද සප් එක් දුන්නා...
කොච්චර බ්ලොග් කියෙවුවත් බ්ලොග් එකක් කරන්න ආස උනේ පූසන්ගෙ බ්ලොග් ගඩොල් දැකලයි... ඉතින් පූසොත් නිතර නිතර මේ පැත්තෙ ඇවිත් දීපු අවවාද අනුසාසනා ඇතුලු දිරිගැන්වීම්වලට මෙන්න ඊලගට මෙවුව එක.....
ඔය ලොකු ලොකු බ්ලොග් කාරයො ඇවිත් පොඩි අපට ඒවගෙ තල්ලු දෙනකොට පට්ට හැපි ඕයි...
අමතක වෙලා නෙවෙයි ලිවුවෙ නැත්තෙ අන්තිමට ලියන්න කියල හිතාගෙන ඉදපු නිසා... බ්ලොග් ලියන්න හිතුනත් තිබුන කම්මැලි කම නිසා පැත්තකට වෙලා ඉදිද්දි බ්ලොග් එකත් හදල දීලම මාව බ්ලොග් අවකාශෙට තල්ලු කරපු ආදරනීය සෝසමල් සහෝදරී ප්‍රාර්ථනා... හැමදාම කියනව වගේ ස්තූති කරල යාලුකම හෑල්ලු කරන්නෙ නෑ මම... කියන්න තියෙනෙ ඒ යාලුකමට.. සහෝදර කමට හැමදාම ආදරෙයි...
හැමදාම කමෙන්ට් කරපු අයට.. හැමදාම ලියන ඒව බලපු අයට .. දිරිගන්නපු අයට... බැනල දාපු එකම එක කමෙන්ට් එක දාපු ඇනෝට... පොඩි උපහාසයක් එක්ක ගේම ඇදපු චූටිමල්ලි ඇනෝට... ඔන්න ආයෙමත් මගේ මෙවුව එක...
දැන් ඇති ඕයි.....
ඔන්න මම අන්තිමට කියන්න...
ඔහෙල ඇවිත් කියවනකම් මම මේක ලියනව හරිය.......
අපි කැපුනා....
2011-09-05
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"
බිඟුන් රොන් ගෙන තිබේ නම්
කැකුළ උව හුරු පුරුදු නම්
කෝඩු බිඟූ හට කෝල කම්
නොපා විදියක් කියන් දැං
මේ තවත් එක රැයක් නම්
මට වගේ නොම දැනේනම්
පිරුවටත් නොවුමනානම්
හූ කෙදිරි මොකටදැයි බං..
කැකුළ උව හුරු පුරුදු නම්
කෝඩු බිඟූ හට කෝල කම්
නොපා විදියක් කියන් දැං
මේ තවත් එක රැයක් නම්
මට වගේ නොම දැනේනම්
පිරුවටත් නොවුමනානම්
හූ කෙදිරි මොකටදැයි බං..
පොඩිමෑන් ලියන යුගයේ පැටලැවුන ලවුස්ටෝරිය... මගදිගට
7 කොටස දාල තියෙන්නෙ
මේ කලින් ගොතාපුවා ටිකක්..
මෙලෝ රහක් නෑ
අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
ප්‍රීති-යෙන් මිනී මැරීම
තියෙන ගොඩ
මෙලෝ රහක් නෑ
2011-09-04
මග දිගට 7 " මේ දවස් වල හීන වලට පේන්නෙත් කෙල්ලන්ගෙ යට ඇදුම්වල ඇඩ්"
එක්සෑම එකකට දෙකට නෙවෙයි තුනකටම හිරවෙච්ච නිසා මේ කොටස දාන්න පරක්කු උනේ... ඔන්න ඒකට සමාව ඉල්ලනව මුලින්ම...
මුල් ටික අමතකත් ඇති.. මෙන්න මෙතනින් ඒටික කියවගෙන එන්නකො ඉස්සෙල්ලම...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
අද එතැන් සිට....
දොල ලග ගුරු පාර දිගේ ඒවී..
සිනහ පපා සුමන ලතා...
පපර පපර පාර.. පාර.. පපර පපර පාර... පා.......
ඉන්ටවල් එකට පස්සෙ පීරියඩ් දෙක අද රිලීෆ්.... හැමදාම වගේ අනිත් කොල්ලො ටිකත් අල්ලන් පැංච බජවුව පටන් අරන්...
"මම කිවුවෙ බං ඒකිට තියනව පොඩි ලූස් එකක්..... ආයෙ දෙකක් නෑ... නැත්නම් එදා අර වගේ එකක් වෙලා උබේ මූනටම ජනේලෙ වහල දාල.. මට කියාවිද උඹට කියන්න කියල පොත ගෙනත් දෙන්න කියල.... හරි ඒක කමක් නෑ කියමුකො.. ෆුල් හිනාව දාල ඒක කියල මෙන්න ඊට පස්සෙන්ද මම කඩේ ඉදල එනකොට ඇන්ටිත් එක්ක ආවා... මම ඇන්ටිත් එක්ක හිනා උනා මේකි නෙවෙයි මූන බැලුවෙ... එක්කො මේකිට පිස්සු නැත්නම් මහ කට්ට වෙට්ට පිත්තල අම්මන්ඩියෙක්.... "
ශ්‍යාමිකය කියවගෙන යනවා... ඒ අස්සෙ අපේ උන් පන්තිය ඇතුලෙ සිංදු කියනවා... ව්‍යංග ඉල්ලපු තාම දෙන්න බැරි වෙච්ච මගේ ෆිසික්ස් පොත් දිහා බලාගෙන මම ඔහේ ඒකෙ පිටු පෙරලුවා.... එදා එයා පොත ඉල්ලපු වෙලාවෙ එක එයාට දෙන්න කලින් නෝට් සම්පූරණ කරන්න ගිහින් ජනේල ඇරල වැඩේ කෙලව ගත්තා... මම හිතුවෙ ටොපිය තමයි කියල.. ඒත් ශ්‍යාමිකයට හම්බ වෙල කියල මට පොත ගෙනත් දෙන්න කියල...
ඒ කියන්නෙ මෙයා එදා මාව අදුනගෙන නෑ.. අදුනගත්තෙ නැත්නම් ශ්‍යාමිකයමනෙ අහුවෙන්න ඕනෙ... ඒත් ඌත් එක්කත් හොදට කතා කරාලු.. ඒත් එහෙනම් ඇයි දෙවනි දවසෙ අම්ම ඉන්නකොටලු මූනවත් බැලුවෙ නැත්තෙ....
අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......
කොහොමින් කොහොම හරි වැඩේ එච්චර අජපල් නෑ වගේ... හම්බ වෙලා පොත දීලම බලනවා... මොන බම්බුවක්ද... කෙල්ලෙක්ට ඔච්චර බයවෙලා පුලුවන්ද.....
බලං යනකොට ලබපු අප්සට් ග්‍රහය ඉක්මනටම වාෂ්පවෙලාද කොහෙද ?.. එදා ගමගේ සර් එක්ක කරපු හොරා පොලිස් සෙල්ලම මාට්ටු නෑ... දවස් තුනකට පස්සෙ ස්කෝලෙ ඇවිත් කටුපොල් කාපු උගුඩුව වගේ පන්තියෙ වාඩිවෙලා ඉදියෙ ලහිරුවයි මායි ගැහි ගැහි... සර් කොරි ඩෝ එකේ ගිය දෙසැරෙටම පස්සෙ ටොයිලට එකට ගිහින් චූ කරලත් ආව බය වෙච්ච තරම කියතොත්ත.. ඒත් වැඩේ ශේප්.. දැන් මේකත් ශේප් වේගෙන යන්නෙ....
ශ්‍යාමිකය මේ හෝම් කමින් එකක් කතා කරාට ව්‍යංගා කතා කරන්නෙ නැතුව ඇත්තෙ එදා අම්ම ඉන්න නිසා වෙන්න ඇති... ඔවු ඒක තමයි.. වැඩියෙ හිතන්න නරකයි දැන් අද හවසට මීට වෙනවනෙ... එතකොට බැරිය ෆුල් ස්ටෝරිය දැනගන්න...
කොච්චර හිතන්නෙ නෑ කියල හිත හදා ගත්තත් නිකන් හිතට මොකකද මොකද වගේ... කොච්චරවත් හිතෙන්නෙ මේ කොහෙන්වත් ඇවිත් අහම්බෙන් කඩන් වැටුන කෙලෙක් ගැන.. වෙනද බුරිය උල්වෙන්න කාල බඩ තැලෙනවට උඩුපැල්ලියෙන් හතරහාතෙ දාල නිදාගෙන ඒ විදියටම නැගිටපු මලක් වගේ කොල්ල... ෂික්.. දැන් නින්ද යන්නෙත් නෑ මේ කෙහෙල් මලක් හින්ද...
මේ දවස් ටිකේම හීන වලට පෙනුනෙත් කෙල්ලන්ගෙ යට ඇදුම් වල ඇඩ්... වැඩේ කියන්නෙ ඒ හැම එකකම ඉදියෙත් ව්‍යංගා...... පට පාට ඒව ඇදගෙන ඇවිත් දහ අට පැත්තටම කරකවල යනවා... පස්සෙ ඇඩ් එකේ ඉන්න කෙනාම ටීවී එක ඕෆ් කරනවා..... ඉතිරිවෙන්නෙ මම ගහපු කූඩාරම විතරයි... ඉතිං නැගිටලත් තව පැය බාගයක් විතර ඇදේ ඉදන් එක්සයිස් කරන්න වෙනවා... දවල් වෙනකම් නැගිටින්නෙ නෑ කියල අක්කගෙන් බැනුම් අහනවා... අම්මප මේ කෙල්ලෙක් නිසා උන හරියක්...
"මේ මගුල හරියන්නෙ නෑ බං... ඊලගෙ දෙකෙත් මිස් ඇවිත් නෑලු... යමං යන්න..."
කොහෙදෝ ඉදන් එතනට පාත් උන ලහිරුව කිවුවෙ මගේ ඩෙස් එක උඩ වාඩිවෙන ගමන්.....
" මට හවස පැරැක්ටිස් බං මටනම් එන්න වෙන්නෙ නෑ..."
ශ්‍යාමිකය කිවුවෙ කටත් ඇද කරලා...
"විහඟ යමන්කො... පට්ට බඩගිනියි... අද දවල් බත් පාර මාර අප්සට්... චූටිය ගාවට ගිහින් දාමු පරාටෙ පාරක්... ඊට පස්සෙ යමන් උඹේ ච්ංචිමානවිකාව බලන්න... "
ලහිරුවටනම් ඉන්න බෑම වගේ.. මටත් මාර කම්මැලි කමක් ආවා..
"අහපං පැංචගෙන් එනවද කියල... "
පැංච මම ලහිරු හැමදාම ඉකෝලෙ ඇරිල ගියේ එකට... ශ්‍යාමිකය ප්‍රැක්ටිස් යන නිසා ඌ ආවෙ හදිස්සියෙන්... පැංචටනම් යන්න හිතක් නෑ වගේ...
" පැංච අපි යනව උඹ එනවද.... "
ලහිරුව කෑගහල ඇහුවත් පැන්චට නෙවෙයි ඇහුනෙ.. අමිලයත් එක්ක ඩෙස් එකකට තඩිබබා ඌ සිංදු කියනව... අම්මප සර් කෙනෙක් පංතියෙ නැති වෙන්න බෑ... මූ පටන්ගන්නව බජවුව.. ගිය ආත්මෙ මූ පරණ නාඩගන් කාරයෙක්ද කොහෙද.....
පැංචට ඇහුනෙ නැති නිසා ලහිරු නිමේශ්ට කතකරල පැංචව පෙන්නුව... නිමේශ් පැංචගෙ ඔලුවට ගහල ලහුරුව පෙන්නුවා... ඔන්න එතකොට තමයි ඌ අපේ ගාවට ආවෙ...
"මොකද සීන් එක.. දානයක්ද මලගෙයක්ද අඩවුවක්ද.."
" නෑ කොටහලුවක්..... ල _ _ _ කතා කරනවා.. අපි යනව යන්න උඹත් එනවද... ?"
ලහිරුව කිව්වෙ පොත් ටික එකතු කරන ගමන්...
"මොන බම්බුවකට යනවද... මේ ආතල් එකේ ඉන්න තියෙන ටිකේ..... ඔන්න ඔහේ ඉදපංකො..."
පැංචට ඉතිං සිංදු කියනවට වඩා දෙයක් නෑ ඉතිං..
"එහෙනම් උඹ ආතල් එකේ ඉදපං... අපි යනව යන්න... "
ලහිරුව පොත් ටිකත් අරං ඩෙස් එකෙන් නැගිටා...
"උඹත් යනවද.. ?"
පුටුවෙන් නැගිටපු මගෙන් පැංච ඇහුවෙ වැස්සට තෙමිල කන් කඩා වැටිලා හිටපු බලු කුක්කෙක් දාන බැල්මට් එකක දාල.....
අපි දෙන්නම ගියාම ඌ හවසට එන්න ඕනෙ තනියම.. ඒත් ඌට සිංදු කියන එක දාල එන එකත් මොකකද වගේ...
"ඔවු බං.. බඩත් ගිනියි... වරෙන් යන්න ලහිරුවගෙ ගානෙ පරාටෙ දෙනවලු අද...."
ලහිරුව පරාටෙ කතාවක් කිවුවත් කාගෙ ගානෙද කියල කිවුවෙ නෑ.. ඒත් ඉතිං මේ නාඩගං කාරය මෙතනින් එලියට ගෙන්න ගන්න එපැයි...
" අනෙ උගෙ පරාටෙ... බලපංකො උඹලට හැමදාම මොකක් හරි ජිරි බිරිස් වැඩක්ම තමයි කරන්න ඕනෙ..."
"මේ පැයක් දෙකක් ආතල් එකේ ඉදල ලීගලිම ගේට්ටුවෙන් යන්න පුලුවන්නෙ... එහෙවු එකේ මේ තාප්ප බඩගාන්න මාවත් ඇදගෙන යනවනෙ..."
අපි පඩිපෙල බැහල එනකොට කියව කියව පැංචත් අපේ පස්සෙන් ආවා...
" එක දවසකුත් මම බෑ කියද්දි එක්කගෙන ඇවිත් මගෙ කලිසමකුත් පැලුනා.. ඔවු ඉතිං උබලට මොකද... උඹල ඇවිල්ල මහ මිත්‍ර ද්‍රෝහියො... හරි යාලුවොනම බෑ කියද්දි තව එකෙක්ක්ව ඉස්කෝලෙ තාප්පෙන් පන්නගෙන එක්කන් යනවද.."
Subscribe to:
Posts (Atom)